ගෘහ සේවයට ඩුබායි ගිය ජාතික ශූරිය !
රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාවකට හිමිකම් කියන සචිනි කෞෂල්‍යා පෙරේරා මැදපෙරදිග රාජ්‍යයකට ගොස් ගෘහ සේවයේ නිරතව සිටියි.
රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාවකට හිමිකම් කියන සචිනි කෞෂල්‍යා පෙරේරා මැදපෙරදිග රාජ්‍යයකට ගොස් ගෘහ සේවයේ නිරතව සිටියි.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් ගේ සහ එම ආයතනයේ කටයුතු අත්හිටුවමින්
ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ එෆ්.64 කාණ්ඩයේ
තායිලන්තයේ පැවැත්වෙන 25 වන ආසියානු ශූරතා මළල ක්‍රීඩා ශූරතාවලියේදී නදීශා රාමනායක
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු පත්කර ඇත.
කොළඹ පී. සරවනමුත්තු පිටියේදී අද (12 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කාන්තාවෝ, නවසීලන්ත කාන්තාවන් පරදවා
ජූනි මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස
මෙරට පළමු ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා ඊයේ (09) පැවති අවසන් මහ තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීමත්
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ද ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය.
2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත් වේ. ඒ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි.