ලංකාවේ පළමුවරට කළ සුවිශේෂී වකුගඩු සැත්කම
පුද්ගලයෙකුගේ වකුගඩු දෙකෙහිම ඇති ගල් එකවර ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කමක් මෙරට පළමුවරට කළුතර ශික්ෂණ රෝහලේදී සිදුකර තිබුණි.
පුද්ගලයෙකුගේ වකුගඩු දෙකෙහිම ඇති ගල් එකවර ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කමක් මෙරට පළමුවරට කළුතර ශික්ෂණ රෝහලේදී සිදුකර තිබුණි.
මේ වසර අග හෝ ලබන වසර මුල වන විට යළි වාහන ආනයනට අවසර දීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
අපරාධකරුවන් තුරන් කිරීම පාපයක් නොවන බවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය
තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) දිනයේ සිදුව ඇත.
පන්සල තුළ ධර්මයෙන් පොහොසත් ස්වාමීන් වහන්සේලා බිහි කිරිමේ අරමුණ පෙර දැරිව පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න වැඩ පිළිවෙලක්
ජාතික ජන බලවේගයේ ලෙස පවත්වන ප්‍රථම මැයි දිනය සඳහා ස්ථාන හතරක් තෝරාගෙන තිබෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන නමුත් ඒ පිළිබඳව අවසන් තීරණය ලබන ජූනි මස අවසානයේදී ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල්
යම් හෙයකින් එළඹෙන මැයි මාසය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් දින 60ක (මාස දෙකක) කාලයක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නායක 'දේශය' ජාතික පුවත්පතට පවසා ඇත.
බොරු කතා කිය කිය කට්ටි පැන නොයන ලෙසත් ඕනෑම විවාදයකට තමා සූදානම් බැවින් බොරු රැස්වීම් ජනතාවට පෙන්වා ජනතාව ඇන්දවීම සිදු නොකරණ ලෙසත් විපක්ෂ නායකවරයා පවසයි.