සමලිංගිකත්වයට විරෝධය පෑ ක්‍රීඩකයන් ඔස්ට්‍රියානු ජාතික පාපන්දු කණ්ඩායමෙන් ඉවතට
සමලිංගිකයන්ට හා සමලිංගිකත්වයට තදින් විරෝධය පළ කළ ක්‍රීඩකයන් තිදෙනෙකු ඔස්ට්‍රියාවේ ජාතික පාපන්දු කණ්ඩායමෙන් ඉවත් කර
සමලිංගිකයන්ට හා සමලිංගිකත්වයට තදින් විරෝධය පළ කළ ක්‍රීඩකයන් තිදෙනෙකු ඔස්ට්‍රියාවේ ජාතික පාපන්දු කණ්ඩායමෙන් ඉවත් කර
ලිංගික සංක්‍රාන්තිය ශාරිරිකව මෙන්ම ආත්මීය වේදනාවක් වු අතිශය මානුෂිය අවශ්‍යතාවයකි.
සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩිකාවන් ජවන හා පිටිය ඉසව්වල තරග කිරීම තහනම් කිරීමේ ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් නැතැයි ලෝක මලල ක්‍රීඩා
ආදරය නිර්වචනය කරන්නේ කෙසේ ද? සම්බන්ධතාවයක සාම්ප්‍රදායික සම්මතයන් නොසලකා හරිමින් තායිලන්තයේ තරුණයන් තිදෙනෙක් 'ත්‍රපල්' යන සංකල්පය වැළඳගෙන තිබේ.
සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතඩොක්ස් රට බවට ග්‍රීසිය පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
“ආදරේ හැමෝටම දැනෙන්නේ හිතට. ඒ හිතට දැනෙන ආදරේ කාටවත් ලේබල් කරන්න බෑ. වැලන්ටයින් ඩේ එකේදී ඒ මිනිස්සු ගොඩක් ආදරේ
මිනිසුන්ගේ ආශාවන් හා අවශ්‍යතාවයන් නීති යොදා සිර කළ හැකි ද? එසේ කිරිමට සදාචාරයක් පාලකයන්ට තිබේ ද?
“ ‘මම කළු ජාතිකයෙක්, මම සමලිංගිකයෙක්, මම පූජකයෙක්’... මේවා පරස්පර විරෝධී වචන යැයි ජනතාව සිතනවා.
දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ගැන සලකා බැලීමට අධිකරණ අමාත්‍යවරයා අසමත් වීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රශ්න කරයි.
ස්පාඤ්ඤයේ ඔසාසුනා (Osasuna) කණ්ඩායමට එරෙහි අද පැවැත්වෙන බාසිලෝනා කණ්ඩායමේ සුපර් කුසලාන පාපන්දු අවසන් පූර්ව තරගය
සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සළකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම