ඇඩ්වර්ටයිසිං ලෝකය
Showing page 4 of 4 (60 articles)

ඇඩ්වර්ටයිසිං ලෝකය (15) : BMW
ෆීනික්ස් එකේ ලොක්කා වූ අර්වින් වීරක්කොඩි කවදාවත් BMW වාහනයක් පාවිච්චි කළේ නැත.

ඇඩ්වර්ටයිසිං ලෝකය (14) : රිෂාඩ් ගේ ලෙඩේ
මිනිසුන්ට විවිධාකාර ලෙඩ තිබේ.

ඇඩ්වර්ටයිසිං ලෝකය (13) : නොකෙරුනු දීගය
ඇඩ්වර්ටයිසිං කොම්පැණි අයිතිකරුවන් නොවිඳි වින්දනයක් එහි සේවකයින් වූ අපට අත්විඳින්න අවස්ථාව ලැබේ.

ඇඩ්වර්ටයිසිං ලෝකය (12) : කවුද අනේ ජේ. බී...?
දැන්වීම් ප්‍රචාරක ආයතනයක පොෂ් වීමට නම් සිතින්, ගතින්, ක්‍රියාවෙන් පොෂ් විය යුතුය.

ඇඩ්වර්ටයිසිං ලෝකය (11) : රොමා
ලෝකයේ ඕනෑම රටක ඕනෑම ආයතනයක අඩුම ජනප්‍රිය ස්ථානය වන්නේ ගිණුම් අංශයයි.

ඇඩ්වර්ටයිසිං ලෝකය (10) : මහින්ද අයියා
ඇඩ්වර්ටයිසිං ලෝකයේ හමුවන සුවිශේෂී චරිතවලින් එකකි මහින්ද අයියා.

ඇඩ්වර්ටයිසිං ලෝකය (9) : උඹ කතා නැත්තේ මොකද අද උමා
උමා යනු ඇඩ්වර්ටයිසිං තුලින්ම ගොඩ නැගුනු චරිතයකි.

ඇඩ්වර්ටයිසිං ලෝකය (8) : පුතා මම රොසන්
රොසන් යනු ස්ටුඩියෝ මැනේජර් ය.

ඇඩ්වර්ටයිසිං ලෝකය (7) : වහල ගැසීම
වහලක් ගහනවා යැයි කී විට අපේ සිහියට එන්නේ ගෙදරක වහලක් ගහනවා යන්නයි.

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!
අධිකාරි විශ්‍රාම ගිය හෝ විශ්‍රාම යැවූ පොලිස් කොස්තාපල් කෙනෙකි.

ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා
ඇඩ්වර්ටයිසිං ඒජන්සිවලට කෝඩේ වදින කාල තිබේ.

ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව
පොල් ගහ වනාහි තාල වර්ගයට අයත් ගසකි.

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්
ටෝනි රොබට්ස් යනු ඉංග්‍රීසි පිටපත් රචකයායි.

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ
ගුණරත්න කොට කළාම ගුණේ ය.

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!
අපි ජීවත් වෙන්නෙ තුන්වෙනි ලෝකයේ රටකය.

