The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 204 of 2910 (43,648 articles)

චීනයේ වර්ධනය වන බලපෑම: ලංකාවට ආර්ථික අවස්ථා මෙන්ම උපායමාර්ගික අවදානම් රැසක්!
Biz
Biz

චීනයේ වර්ධනය වන බලපෑම: ලංකාවට ආර්ථික අවස්ථා මෙන්ම උපායමාර්ගික අවදානම් රැසක්!

කුන්මින් (Kunming) ප්‍රදර්ශනය චීන-ලංකා වෙළඳ සබඳතාවල නවතම සන්ධිස්ථානයක් වෙයි

The Leader Desk3 months ago
භූ කම්පනයෙන් විපතට පත් වෙනිසියුලාව වෙත දසතින් ආධාර
විදේශ

භූ කම්පනයෙන් විපතට පත් වෙනිසියුලාව වෙත දසතින් ආධාර

ජාත්‍යන්තරය සහ මානුෂීය සංවිධාන රැසක් වෙනිසියුලාවට වහා මූල්‍ය පහසුකම් සහ වෙනත් ආධාර ලබා දීමට ඉදිරිපත්ව සිටිති.

The Leader Desk3 months ago
'කියුබාව යන්නේ කොයි පාරේ - අපේ JR ගිය පාරේ' | Patali With Epicenter
Opinion

'කියුබාව යන්නේ කොයි පාරේ - අපේ JR ගිය පාරේ' | Patali With Epicenter

කරුණු 176ක ප්‍රතිසංස්කරණ සමඟ කියුබාව විවෘත ආර්ථිකයකට!

The Leader Desk3 months ago
CT උපකරණ අර්බුදයක: අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් 800ක් අසරණයි
පුවත්

CT උපකරණ අර්බුදයක: අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් 800ක් අසරණයි

"යන්ත්‍රය සවිකර තිබුණත් පාර්ශවීය බලපෑම් මත භාරගැනීම හිතාමතාම ප්‍රමාද කරනවා" - තාක්ෂණවේදීන්ගේ සංගමය

The Leader Desk3 months ago
'බුද්ධ ශාසනය රැකගන්න කඩිනම් ප්‍රතිසංස්කරණ ඕනෑ' - චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්
පුවත්

'බුද්ධ ශාසනය රැකගන්න කඩිනම් ප්‍රතිසංස්කරණ ඕනෑ' - චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්

"භික්ෂු විනය විරෝධී චෝදනා නිසා තරුණ පරපුරේ විශ්වාසය පළුදු වෙනවා" - හිටපු ජනාධිපතිනිය අනතුරු අඟවයි

The Leader Desk3 months ago
එල් නිනෝ ගැන ඔට්ටු නොඅල්ලා අවදානමට මුහුණ දීමට සැරසෙමු
විශේෂාංග

එල් නිනෝ ගැන ඔට්ටු නොඅල්ලා අවදානමට මුහුණ දීමට සැරසෙමු

පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම උදෙසා ජාතික ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්ත විශ්ලේෂණයන්ට අනුව

The Leader Desk3 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් සමග වැඩ කළ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අනුර සමග රහස් කතා
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් සමග වැඩ කළ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අනුර සමග රහස් කතා

"මගේ නීති උපදේශකයන් වුණේ නීතිපති සහ මමම විතරයි" - රනිල්ගෙන් අපූරු හෙළිදරව්වක්

The Leader Desk3 months ago
එරික් කුරේ : මාගේ සදාකාලික මඟ පෙන්වන්නා!
විශේෂාංග

එරික් කුරේ : මාගේ සදාකාලික මඟ පෙන්වන්නා!

මාගේ ආදරණීය පියාණන් වන එරික් කුරේ මහතා අද දින ජීවතුන් අතර සිටියේ නම්, එතුමා සිය 89 වැනි ජන්ම දිනය සමරනු ඇත. 2024 අගෝස්තු 26 වැනිදා එතුමා අපෙන් සමුගෙන දැන් වසර දෙකක් පමණ කාලයක් ගතවී තිබේ.

The Leader Desk3 months ago
'ජනතාවට ඕනෑ අත්අඩංගුවට ගැනීම් ගැන කතා නෙවෙයි, බඩු මිලට විසඳුම්' – ජනාධිපතිගේ ප්‍රකාශයට නාමල්ගෙන් ප්‍රතිචාර
පුවත්

'ජනතාවට ඕනෑ අත්අඩංගුවට ගැනීම් ගැන කතා නෙවෙයි, බඩු මිලට විසඳුම්' – ජනාධිපතිගේ ප්‍රකාශයට නාමල්ගෙන් ප්‍රතිචාර

"අධිකරණ තීන්දු ගැන පූර්ව අනාවැකි කියන්න පාර්ලිමේන්තුව වේදිකාවක් කරගන්න එපා" - නාමල් රාජපක්ෂ

The Leader Desk3 months ago
චරිත් අබේසිංහ 'බහුජන බලයේ' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම නෙරපයි!
පුවත්

චරිත් අබේසිංහ 'බහුජන බලයේ' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම නෙරපයි!

"එරාන්ට එක ප්‍රමිතියක්, චරිත්ට තව ප්‍රමිතියක්" - සජබ හිටපු සාමාජික රෙහාන් ජයවික්‍රමගෙන් ප්‍රශ්න කිරීමක්

The Leader Desk3 months ago
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මංකොල්ලයට අදාළ මහ බැංකු රහස් වාර්තාව මුදල් කාරක සභාවට!
පුවත්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මංකොල්ලයට අදාළ මහ බැංකු රහස් වාර්තාව මුදල් කාරක සභාවට!

"අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ වාර්තා දෙකම සලකා බලා අවසන් තීන්දුව පාර්ලිමේන්තුවට" - සභාපති හර්ෂ ද සිල්වා

The Leader Desk3 months ago
රට තුළ අවශ්‍යතාව ඉක්මවූ පොහොර අතිරික්තයක් !!
පුවත්

රට තුළ අවශ්‍යතාව ඉක්මවූ පොහොර අතිරික්තයක් !!

"කිසිදු පොහොර හිඟයක් නැහැ, ඉදිරි අවශ්‍යතා සඳහාත් තොග එනවා" - ජාතික පොහොර ලේකම් කාර්යාලය

The Leader Desk3 months ago
රඛිත, සජබ චරිත් ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්!
පුවත්

රඛිත, සජබ චරිත් ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්!

"රැඳවුම් නියෝග අයින් කරන්න ඩුබායිහිදී කෝටි 50ක් ඉල්ලලා" - අල්ලස් කොමිසමෙන් අධිකරණයට කරුණු වාර්තා වෙයි

The Leader Desk3 months ago
ජනාධිපතිගේ කතාවේ 'අලංකාරෝක්ති' සහ යථාර්ථය අතර බරපතළ පරස්පරයක්! 'දිනන දකුණ' සාමූහිකයෙන් විවේචන
පුවත්

ජනාධිපතිගේ කතාවේ 'අලංකාරෝක්ති' සහ යථාර්ථය අතර බරපතළ පරස්පරයක්! 'දිනන දකුණ' සාමූහිකයෙන් විවේචන

"නීතිය ක්‍රියාත්මක කිරීම තෝරාගත් පිරිසකට පමණක් සීමා වෙලා" - වරණීය යුක්තිය ගැන චෝදනා

The Leader Desk3 months ago