Breaking News• උණුසුම් පුවත්
Showing page 203 of 2910 (43,648 articles)

බලය අවභාවිතය සහ ඩියෝර් බෑග් අල්ලස: දකුණු කොරියානු හිටපු ජනපති බිරිඳට තවත් වසර 7ක සිරදඬුවමක්!
ධුරය අවභාවිත කරමින් වොන් මිලියන 300කට අධික සුඛෝපභෝගී භාණ්ඩ සහ අභරණ ලබාගැනීමට වරදකාරිය වෙයි

යාපනය සහ පලාලි ඉඩම් නිදහස් කිරීම කඩිනම් කෙරේ: ජාතික ආරක්ෂක මණ්ඩලයේ අවසන් එකඟතාව!
"ආරක්ෂක අංශ සතු රජයේ සහ පෞද්ගලික ඉඩම් නීත්‍යානුකූල අයිතිකරුවන්ට දීම ජාතික සංහිඳියාවට වැදගත්"

පල්ලේගම හේමරතන හිමිගේ අපයෝජන නඩුව: සැකකරු වාහනයෙන්ම උසාවි භූමියට ඇතුළු වීම ගැන විමර්ශනයක් ඉල්ලයි!
"පොලිස් විමර්ශන ගැන නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන්" - රජයේ අධිනීතිඥවරිය පළමු වරට පෙනී සිටිමින් කියයි

වරලත් මාධ්‍ය ආයතන පනතෙන් මාධ්‍ය නිදහස අවදානමක: ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය වහාම තහවුරු කරන්න!
"යෝජිත ව්‍යුහය ස්වාධීන නොවන සංස්ථාපිත රාජ්‍ය මණ්ඩලයක් වීමේ අහිතකර ලකුණු තියෙනවා" - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

විනිසුරු උසස්වීම් ප්‍රමාද කිරීම නීතියේ ආධිපත්‍යට පටහැනියි: ජනපතිගේ කතාවට 'දිනන දකුණ සාමූහිකයෙන්' විරෝධයක්!
"පහළ අධිකරණවල පරිපාලන ප්‍රමාදයන් ඉහළ උසස්වීම් නැවතීමට හේතුවක් කරගත නොහැකියි"

උසස් පෙළ කල්දමන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්: ආණ්ඩුවට දැඩි විවේචන!
"පළමු වර සහ දෙවන වර පෙනී සිටින කණ්ඩායම් දෙකටම මෙවර බරපතළ අසාධාරණයක්" - අංජන උදාර

'ආගමික ස්ථාන ජාතික සමගියේ මධ්‍යස්ථාන කරන්න ඕනෑ' - අගමැතිනියගෙන් ප්‍රකාශයක්
"ආගමික ස්ථාන දියුණු කිරීමට රජයේ පූර්ණ සහයෝගය ලැබෙනවා"

ගල්ෆ් කලාපයේ තවමත් අළු යට ගිනි; 'තායිවාන නෞකාවට ගැහුවේ ඉරානය'- එක්සත් ජනපදය
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ, තායිවාන එවර්ග්‍රීන් මැරයින් නෞකා සමාගමට අයත් නෞකාවකට ඊයේ (25), ප්‍රහාරයක් එල්ල වීමත් සමග, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) එහි සිය පෙර ගමන් සේවා අත්හිටුවීමට පියවර ගත්තේය.

ඉන්දුනීසියාවේ මිලියන ගණනක බාල වයස්කාර සමාජ ගිණුම් තහනම්
ටික් ටොක් සහ යූ ටියුබ් සමාගම් ඉන්දුනීසියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සතු එම ගිණුම් මිලියන 4.7කට ආසන්න සංඛ්‍යාවක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

හොර්මුස් ගිය නැවකට ප්‍රහාරයක්
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ එවර්ග්‍රීන් මැරයින් නෞකා සමාගමට අයත් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වූ බව අද (26), එම නෞකාව අයත් තායිවාන සමාගම කියා සිටියේය.

නීතිපති දෙපාර්තමේන්තුවට ඔම්බුඩ්ස්මන්වරයකු පත් කිරීම ප්‍රමාද ඇයි? අධිකරණ ඇමැතිගෙන් පැහැදිලි කිරීමක්
"ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට නව නීතියක් අධ්‍යයනය කෙරෙනවා" - හර්ෂණ නානායක්කාර

ඛනිජ තෙල් අපනයන ආදායම දෙගුණ කිරීමේ රජයේ ඉලක්කයට යටිතල පහසුකම් සහ ප්‍රතිපත්තිමය බාධා!
ජාතික අපනයන සැලැස්ම යටතේ ආදායම ඩොලර් බිලියන 17 සිට බිලියන 36 දක්වා ඉහළ නැංවීමේ සූදානමක්

සයිබර් ප්‍රහාරය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාදයන් නිසා IMF වෙතින් ශ්‍රී ලංකාවට නව කොන්දේසි රැසක්!
ණය කළමනාකරණ කාර්යාලයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් සොරකම නිසා ශ්‍රී ලංකාව IMF වෙතින් නිදහස් කිරීම් (Waiver) ඉල්ලයි

රාක්ෂාව (38 කොටස) : ලෙච්චමී ට කුමක් වීද? | ඉන්දු පෙරේරා
තම පියා මියගිය බව දැනගත් පසු වීරසිංහම් බැංගලෝරයේ වැඩසටහන නවත්වා ආපසු ලංකාවට පැමිණියේය. වේළුසාමිගේ අවසන් කටයුතු පන්විල කනත්තේ, එනම් රාක්ෂාව අංක 10 හි පිහිටි කනත්තේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා හමුදාව හයිටියට යැවීම වහාම නතර කරන්නැයි ජාත්‍යන්තර සංවිධාන 14කින් UN වෙත හදිසි ඉල්ලීමක්!
"පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පරීක්ෂා කිරීමට ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් නැහැ" - ඒකාබද්ධ ප්‍රකාශයක්

