The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●

Breaking News• උණුසුම් පුවත්

Showing page 206 of 2910 (43,650 articles)

කුමන්ත්‍රණ න්‍යාය (conspiracy theory) සහ දේශපාලනය | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
Opinion

කුමන්ත්‍රණ න්‍යාය (conspiracy theory) සහ දේශපාලනය | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

දේශපාලනයේ කුමන්ත්‍රණ න්‍යාය පිළිබඳ විශේෂ කතාබහක් ඇති වූයේ 1963 දී ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයෙන් පසුවය.

The Leader Desk3 months ago
තායිවානය හා ගනුදෙනු නොකරන ලෙස චීනයෙන් එක්සත් ජනපදයට බලපෑම්
විදේශ

තායිවානය හා ගනුදෙනු නොකරන ලෙස චීනයෙන් එක්සත් ජනපදයට බලපෑම්

තායිවානය හා ගනුදෙනු නොකරන ලෙසට චීනය විසින් එක්සත් ජනපදයට සහ එහි සමාගම් වෙත බලපෑම් එල්ල කරමින් ඇතැයි, එක්සත් ජනපදය චෝදනා කරයි.

The Leader Desk3 months ago
බිලියන 1.2ක් යටකර රජයේ රෝහල්වලට AI තාක්ෂණයෙන් යුත් 'කැත් ලැබ්' 4ක්! හෘද රෝගී පොරොත්තු ලේඛනවලට තිත
පුවත්

බිලියන 1.2ක් යටකර රජයේ රෝහල්වලට AI තාක්ෂණයෙන් යුත් 'කැත් ලැබ්' 4ක්! හෘද රෝගී පොරොත්තු ලේඛනවලට තිත

"යාපනය, කළුබෝවිල සහ ජාතික රෝහලට අතිනවීන Canon යන්ත්‍ර 4ක්" - ඉදිරි සතිය තුළ ප්‍රතිකාර සේවා අරඹයි

The Leader Desk3 months ago
රෝහිත රාජපක්ෂ CCIB එකට! මිලියන 19ක මිරිහානේ ආයෝජනයක් ගැන ප්‍රශ්න කරයි
පුවත්

රෝහිත රාජපක්ෂ CCIB එකට! මිලියන 19ක මිරිහානේ ආයෝජනයක් ගැන ප්‍රශ්න කරයි

"මිරිහානේ ආයතන දෙකක මූල්‍ය ගනුදෙනු ගැන පරීක්ෂණයක්"

The Leader Desk3 months ago
කෝටි 50ක අල්ලස් ප්‍රශ්නයක්! - රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ අත්අඩංගුවට ගැනීම : අල්ලස් කොමිසම නිල නිවේදනයක්
පුවත්

කෝටි 50ක අල්ලස් ප්‍රශ්නයක්! - රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ අත්අඩංගුවට ගැනීම : අල්ලස් කොමිසම නිල නිවේදනයක්

විජේදාසගේ පුත් රඛිත, සජබ චරිත් සහ ගුවන්සේවා හිටපු අධ්‍යක්ෂ අරුණ අත්අඩංගුවට

The Leader Desk3 months ago
කාන්තාවන් පවා රාත්‍රියට මිනී වලවල්, සොහොන් කණින්නේ ඇයි? | ඒ.ජී. රේණුකා දමයන්ති
විශේෂාංග

කාන්තාවන් පවා රාත්‍රියට මිනී වලවල්, සොහොන් කණින්නේ ඇයි? | ඒ.ජී. රේණුකා දමයන්ති

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක් කේන්ද්‍ර කරගනිමින් පසුගියදා වාර්තා වූ අසාමාන්‍ය සිදුවීමක් මුළු ගම්මානයම දැඩි කම්පනයකට හා බියකට පත් කර ඇත.

The Leader Desk3 months ago
වෙනිසියුලාව කැළඹූ ප්‍රබල භූකම්පන; ජීවිත හානි ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්
විදේශ

වෙනිසියුලාව කැළඹූ ප්‍රබල භූකම්පන; ජීවිත හානි ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

වෙනිසියුලාව ඊයේ (24), දරුණු භූ කම්පන මාලාවකින් සලිතව ගියේය.

The Leader Desk3 months ago
මාලිමාවේ 22 වැනි සංශෝධනයට නීති ක්ෂේත්‍රයෙන් දැඩි විරෝධයක්! - විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ උත්සාහය ආන්දෝලනයක
පුවත්

මාලිමාවේ 22 වැනි සංශෝධනයට නීති ක්ෂේත්‍රයෙන් දැඩි විරෝධයක්! - විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ උත්සාහය ආන්දෝලනයක

"65 සහ 63 සීමාවන් තවත් වසර දෙකකින් දීර්ඝ කරන්න රජය සූදානම් වෙනවා" - 'අනිද්දා' කර්තෘගෙන් හෙළිදරව්වක්

The Leader Desk3 months ago
ලෝකෙම තෙල් මිල බැස්සත් ලංකාවේ මිල සැප්තැම්බර් වෙනකම් ‘ෆ්‍රීස්’! සහනාධාර ඉවර වුණත් පාලන මිල වෙනස් නොවීමේ රහස මෙන්න
පුවත්

ලෝකෙම තෙල් මිල බැස්සත් ලංකාවේ මිල සැප්තැම්බර් වෙනකම් ‘ෆ්‍රීස්’! සහනාධාර ඉවර වුණත් පාලන මිල වෙනස් නොවීමේ රහස මෙන්න

"සැප්තැම්බර් වෙනකම් තෙල් මිල අඩු වෙන්නෙත් නෑ; වැඩි වෙන්නෙත් නෑ" - CPC කළමනාකාර අධ්‍යක්ෂගෙන් පැහැදිලි ප්‍රකාශයක්

The Leader Desk3 months ago
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
පුවත්

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු ගුවන්තොටුපළ අධ්‍යක්ෂ අරුණ වරුෂවිතානත් කුදලාගෙන යයි - ප්‍රභූන් තිදෙනෙක් එකවරම අත්අඩංගුවට

The Leader Desk3 months ago
කතරගම පාද යාත්‍රාවේ යන ‘සුබ්‍රමනියම්’ සුනඛයා ! - දින 33ක් බැතිමතුන් රකින අපූරු සුනඛයා වටා දකුණෙත් දැඩි කුතුහලයක්
පුවත්

කතරගම පාද යාත්‍රාවේ යන ‘සුබ්‍රමනියම්’ සුනඛයා ! - දින 33ක් බැතිමතුන් රකින අපූරු සුනඛයා වටා දකුණෙත් දැඩි කුතුහලයක්

"මුලතිව් සිට කතරගමට මස්-මාළු නොකා යන සුනඛ භක්තියා" - මාර්ගය දෙපස දහස් ගණන් ජනතාව වැල නොකැඩී එති

The Leader Desk3 months ago
පාස්කු ප්‍රහාරය තුල මම ඉන්නේ කොතැනද? | Mahesh Hapugoda
පුවත්

පාස්කු ප්‍රහාරය තුල මම ඉන්නේ කොතැනද? | Mahesh Hapugoda

බෲනෝ දිවාකර තරිදු සහ අභීත එක්ක SLVLOG එකේ පාස්කු නඩුවේ දිගහැරුම ගැන කරපු වීඩියෝ එක ගොඩක් අය තවමත් බලමින් ඉන්නවා.

The Leader Desk3 months ago
ගෝඨා සහ අසාද් මවුලානා එකට සිටින ෆොටෝ එක උසාවියට! හමුවීම රොමේෂ් පිළිගනී; හැබැයි 'කතාව සාමාන්‍ය එකක්' ලු!
පුවත්

ගෝඨා සහ අසාද් මවුලානා එකට සිටින ෆොටෝ එක උසාවියට! හමුවීම රොමේෂ් පිළිගනී; හැබැයි 'කතාව සාමාන්‍ය එකක්' ලු!

"ෆොටෝ එක ගත්ත විදිහ ගෝඨාට මතක නෑ" - දේශපාලනඥයන් ළඟට ඕනම කෙනෙක් එන බව විත්ති පාර්ශවය කියයි

The Leader Desk3 months ago
ඉතිහාසයේ දරුණුම උෂ්ණත්වය හමුවේ ලන්ඩනයට 'රතු නිවේදනයක්'; පාසල් සිය ගණනක් වැසේ
විදේශ

ඉතිහාසයේ දරුණුම උෂ්ණත්වය හමුවේ ලන්ඩනයට 'රතු නිවේදනයක්'; පාසල් සිය ගණනක් වැසේ

"ජුනි මාසයේ සෙල්සියස් අංශක 40ක්!" - 1976 වසරේ පැවැති වාර්තා සියල්ල බිඳවැටෙයි

The Leader Desk3 months ago