The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 208 of 2911 (43,653 articles)

කුරුලු උණ බියෙන් පැපුවා නිව් ගිනියාව ඕස්ට්‍රේලියානු කුකුළු මස් තහනම් කරයි
විදේශ

කුරුලු උණ බියෙන් පැපුවා නිව් ගිනියාව ඕස්ට්‍රේලියානු කුකුළු මස් තහනම් කරයි

ඕස්ට්‍රේලියාවෙන් දරුණු H5N1 කුරුලු උණ තත්ත්වයක අවදානමක් හට ගැනීමත් සමග, එරට එම ආවේක්ෂණ කටයුතු දැඩි කර තිබේ.

The Leader Desk3 months ago
ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ජනතාවට තහනම් කලාපයක්ද ?
විශේෂාංග

ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ජනතාවට තහනම් කලාපයක්ද ?

NPP ආන්ඩුවේ ඩොලර් බිලියන 36ක අපනයනය ඉලක්කය සහ පොහොසත් රටක් - සැබෑ කරන 2025-2030 අපනයනය සැලැස්මක් !

The Leader Desk3 months ago
අපරාධයක් වහන්නට STF සමග හවුලේ බොරු නඩු ගොතා නීතිපති උසාවියට අසුවෙයි
පුවත්

අපරාධයක් වහන්නට STF සමග හවුලේ බොරු නඩු ගොතා නීතිපති උසාවියට අසුවෙයි

නිරායුධ පුද්ගලයකු ලුහුබැඳ ගොස් වෙඩි තබා බරපතල තුවාල සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරින් පිරිසකගේ උවමනාවට තුවාලකරුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩුවක් පවරා සත්‍ය වසන් කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇතැයි මහාධිකරණ නඩු තීන්දුවකින් හෙළි වී තිබේ.

The Leader Desk3 months ago
ළමයින්ට Social Media තහනම් කරන්නැයි ෆයිසර් මුස්තාපාගෙන් හදිසි පනත් කෙටුම්පතක්!
පුවත්

ළමයින්ට Social Media තහනම් කරන්නැයි ෆයිසර් මුස්තාපාගෙන් හදිසි පනත් කෙටුම්පතක්!

"වයස් සීමාවක් නැති සෝෂල් මීඩියා නිසා අපේ දරුවන් අනතුරේ" - මහලේකම්වරයා වෙත නිල ලේඛන බාරදෙයි

The Leader Desk3 months ago
රණසිංහ ප්‍රේමදාස : රාජ්‍යය - ගමට රැගෙන ගිය මිනිසා…| ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
විශේෂාංග

රණසිංහ ප්‍රේමදාස : රාජ්‍යය - ගමට රැගෙන ගිය මිනිසා…| ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

(දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 102 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)

The Leader Desk3 months ago
තලවතුගොඩ 'ස්පා' වැටලීමෙන් මතුවන පොලිසියේ හා මාධ්‍යයේ වැට පැනීම | ෆාතිමා හලල්දීන්
විශේෂාංග

තලවතුගොඩ 'ස්පා' වැටලීමෙන් මතුවන පොලිසියේ හා මාධ්‍යයේ වැට පැනීම | ෆාතිමා හලල්දීන්

2025 අග භාගයේ සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ තලවතුගොඩ ප්‍රදේශයේ සිදුවූ සම්බාහන මධ්‍යස්ථාන වැටලීම් මාලාව ලාංකීය සමාජය තුළ බරපතළ නීතිමය, සදාචාරාත්මක සහ සමාජයීය කතිකාවතක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

The Leader Desk3 months ago
පාස්කු මහ නඩුවේ හැරවුම් ලක්ෂ්‍යයක්: 'නවුෆර් මවුලවි දුන් පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක්' - ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් තීන්දුවක්!
පුවත්

පාස්කු මහ නඩුවේ හැරවුම් ලක්ෂ්‍යයක්: 'නවුෆර් මවුලවි දුන් පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක්' - ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් තීන්දුවක්!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහ නඩුවේ පළමු වැනි චුදිත වන සහරාන්ගේ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් ප්‍රකාශයක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළේය.

The Leader Desk3 months ago
මාස 4ක් තුළ දැරියන් 486ක් දූෂණයට! ලංකාවේ කාන්තා සහ ළමා ආරක්ෂාව ගැන බිහිසුණු හෙළිදරව්වක්
පුවත්
The Leader Desk3 months ago
කොළඹ සරසවියේ සල්ලිවලට Degree දෙන විභාග ජාවාරමක් ! - අල්ලස් කොමිසමෙන් දැඩි විමර්ශනයක්
පුවත්

කොළඹ සරසවියේ සල්ලිවලට Degree දෙන විභාග ජාවාරමක් ! - අල්ලස් කොමිසමෙන් දැඩි විමර්ශනයක්

"ලකුණු විකුණනවා; ප්‍රශ්න පත්‍ර කලින් දෙනවා" - කළමනාකරණ උසස් ඩිප්ලෝමා සිසුන්ගෙන් සාක්ෂි සහිත ලිඛිත පැමිණිල්ලක්

The Leader Desk3 months ago
Uber ලාභ වෙද්දී PickMe හිරවෙන මාලිමාවේ බදු උගුල! හර්ෂගෙන් පාර්ලිමේන්තුවේදී බරපතළ හෙළිදරව්වක්
පුවත්

Uber ලාභ වෙද්දී PickMe හිරවෙන මාලිමාවේ බදු උගුල! හර්ෂගෙන් පාර්ලිමේන්තුවේදී බරපතළ හෙළිදරව්වක්

"දේශීය ව්‍යවසායකයාට රුපියල් 500ක බද්දක් ගහද්දී, පිටරට සමාගමට ගහන්නේ 50යි" - අසමතුලිත ඩිජිටල් බද්දට දැඩි විරෝධයක්

The Leader Desk3 months ago
'Online Safety පනත කුණු කූඩයට දාමු' - රවීගෙන් තීරණාත්මක පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්
පුවත්

'Online Safety පනත කුණු කූඩයට දාමු' - රවීගෙන් තීරණාත්මක පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

"හුදු සංශෝධන විතරක් මදි; පනත මුලින්ම අහෝසි කරන්න" - සභානායක බිමල් රත්නායක හරහා කෙටුම්පත සභාවට

The Leader Desk3 months ago
මහ බැංකුවෙන් 'සිංහ කැපිටල්' වැටලීමට! හොර තැන්පතු ජාවාරම තහනම් කරමින් අධ්‍යක්ෂවරුන්ටත් රතු එළියක්
පුවත්

මහ බැංකුවෙන් 'සිංහ කැපිටල්' වැටලීමට! හොර තැන්පතු ජාවාරම තහනම් කරමින් අධ්‍යක්ෂවරුන්ටත් රතු එළියක්

"මහජනතාවගෙන් සල්ලි ගැනීම වහාම නතර කරනු" - 2011 මුදල් ව්‍යාපාර පනත යටතේ විශේෂ නියෝගයක්

The Leader Desk3 months ago
කියුබානු විප්ලවයේ චේ ගුවේරාගේ සමීපතමයා සහ G2 බුද්ධි අංශයේ නිර්මාතෘ රමිරෝ වල්දේස් දිවියෙන් සමුගනී!
පුවත්

කියුබානු විප්ලවයේ චේ ගුවේරාගේ සමීපතමයා සහ G2 බුද්ධි අංශයේ නිර්මාතෘ රමිරෝ වල්දේස් දිවියෙන් සමුගනී!

"මට පියෙකු අහිමි වුණා වගෙයි" - කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල්ගෙන් සංවේදී ප්‍රකාශයක්

The Leader Desk3 months ago
ඥානසාර හිමි සිරගත කළ 291 (අ) | Ajith Parakum
Opinion

ඥානසාර හිමි සිරගත කළ 291 (අ) | Ajith Parakum

අභියාචනය ප්‍රතික්ෂේප කරමින්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත.

The Leader Desk3 months ago