The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●

Breaking News• උණුසුම් පුවත්

Showing page 207 of 2910 (43,650 articles)

පාස්කු උගුලෙන් ගැලවෙන්න ගෝඨාභය දැමූ රිට් සටන ජූලි 6ට කල් යයි! - CID ලොක්කන්ට සහ නීතිපතිට රොමේෂ්ගෙන් දැඩි ප්‍රහාරයක්
පුවත්

පාස්කු උගුලෙන් ගැලවෙන්න ගෝඨාභය දැමූ රිට් සටන ජූලි 6ට කල් යයි! - CID ලොක්කන්ට සහ නීතිපතිට රොමේෂ්ගෙන් දැඩි ප්‍රහාරයක්

"කොමිස් වාර්තා තුනකවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේවත් ගෝඨාගේ නම නෑ" - ජනාධිපති නීතිඥයාගෙන් දිගු දේශනයක්

The Leader Desk3 months ago
චීන තානාපති දිලිත්ගේ ගමට යයි! 'සර්වජන බලය' නායකයාගේ උපන්ගමේ පාසලට චීනයෙන් විශේෂ ප්‍රදානයක්
පුවත්

චීන තානාපති දිලිත්ගේ ගමට යයි! 'සර්වජන බලය' නායකයාගේ උපන්ගමේ පාසලට චීනයෙන් විශේෂ ප්‍රදානයක්

"මගේ අම්මා උගන්නපු ඉස්කෝලෙට චීන සහෝදරත්වයේ සෙනෙහස" - දිලිත් ජයවීර තානාපති චී ෂෙන්හොං ගාල්ලට කැඳවයි

The Leader Desk3 months ago
හංගේරියානු LGBTQ+ ප්‍රජාව සෙනසුරාදා අභිමාන පෙළපාලියක
විදේශ

හංගේරියානු LGBTQ+ ප්‍රජාව සෙනසුරාදා අභිමාන පෙළපාලියක

හංගේරියානු LGBTQ+ ප්‍රජාව ලබන සෙනසුරාදා (27), බුඩාපේස්ට්හි දී වාර්ෂික අභිමාන පෙළපාලියට සැරසේ. මීට පෙර, 16 වසරක් පැවති

The Leader Desk3 months ago
සාමය ඉල්ලා සටහනක් තබමින් ඉරාන කණ්ඩායම ලොස් ඇන්ජලීස් නගරයෙන් නික්ම යයි
ක්‍රීඩා

සාමය ඉල්ලා සටහනක් තබමින් ඉරාන කණ්ඩායම ලොස් ඇන්ජලීස් නගරයෙන් නික්ම යයි

ලොස් ඇන්ජලීස් නගරයේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ සිය ලෝක කුසලාන පාපන්දු තරග දෙක අවසන් කළ ඉරාන පාපන්දු කණ්ඩායම බෙල්ජියම සමග පැවති තරගයෙන් පසුව ක්‍රීඩාංගණයෙන් නික්ම ගියේ “සාමය, ගෞරවය හා මිත්‍රත්වය සියලු රටවල් අතරෙහි පවතීවා” යනුවෙන් ප්‍රකාශ කළ පණිවුඩයක් ක්‍රීඩාංගණයේ ඉතිරි කරමින්.

The Leader Desk3 months ago
උද්ධමන හස්තයට ඇමරිකානුවනුත් හිරවෙයි! පාරිභෝගික ශක්තිය වේගයෙන් බිඳවැටෙන බවට Fitch අනතුරු ඇඟවීමක්
විදේශ

උද්ධමන හස්තයට ඇමරිකානුවනුත් හිරවෙයි! පාරිභෝගික ශක්තිය වේගයෙන් බිඳවැටෙන බවට Fitch අනතුරු ඇඟවීමක්

"ආදායම් මාර්ග හීන වෙද්දී වියදම් කිරීමේ හැකියාව අවම මට්ටමකට" - නිව්යෝර්ක් නුවරින් නිකුත් වූ අලුත්ම වාර්තාව

The Leader Desk3 months ago
දින 132න් රුපියල් ට්‍රිලියනයක් පිරවූ රේගුවේ අල්ලස් දොරවල් වැසේ! සියවස් ගණනක් පැරණි පනතත් කුඩුවේ
පුවත්

දින 132න් රුපියල් ට්‍රිලියනයක් පිරවූ රේගුවේ අල්ලස් දොරවල් වැසේ! සියවස් ගණනක් පැරණි පනතත් කුඩුවේ

"භාණ්ඩාගාර ඉලක්ක ඉක්මවා බිලියන 133ක අතිරික්තයක්" - IMF ප්‍රතිසංස්කරණ මැද රේගුවෙන් වාර්තාගත ආදායමක්

The Leader Desk3 months ago
'ක්ලීන් ශ්‍රී ලංකා' කොච්චර ක්ලීන්ද කිව්වොත්, මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි නම් ක්ලීන් කරලා!' – නාමල් රාජපක්ෂ
පුවත්

'ක්ලීන් ශ්‍රී ලංකා' කොච්චර ක්ලීන්ද කිව්වොත්, මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි නම් ක්ලීන් කරලා!' – නාමල් රාජපක්ෂ

වත්මන් රජය ක්‍රියාත්මක කරන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන රට පිරිසිදු කිරීමට වඩා, රටේ ආර්ථිකය, දේශීය ගොවියා සහ මහජනතාව "ක්ලීන්" කරන ඇස්බැන්දුමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

The Leader Desk3 months ago
ලංකාවේ පාසල් දරුවන් බිලිගන්නා iGaming මාෆියාවට COPF එකෙන් දැඩි නියෝගයක්
පුවත්

ලංකාවේ පාසල් දරුවන් බිලිගන්නා iGaming මාෆියාවට COPF එකෙන් දැඩි නියෝගයක්

"රජයේ ලෝගෝ එකත් හොරට ගහලා" - TikTok, YouTube වෙළඳ දැන්වීම් මැඩලීමට TRC සහ අමාත්‍යාංශ ඒකාබද්ධ වැටලීමකට

The Leader Desk3 months ago
'මම නැවත ආවා!': ලෝක කුසලාන හයකදී ගෝල් ලබා ගත් පළමු ක්‍රීඩකයා වෙමින් රොනාල්ඩෝ අනතුරු අඟවයි
ක්‍රීඩා

'මම නැවත ආවා!': ලෝක කුසලාන හයකදී ගෝල් ලබා ගත් පළමු ක්‍රීඩකයා වෙමින් රොනාල්ඩෝ අනතුරු අඟවයි

පෘතුගාලය ගෝල් 5-0කින් උස්බෙකිස්තානය පැරදවීමේදී තම කණ්ඩායම වෙනුවෙන් ගෝල් දෙකක් ලබා ගත් ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ රූපවාහිනී කැමරාවක් ඉදිරියේ “මම නැවත ආවා! මම නැවත ආවා!” යනුවෙන් කෑගැසුවේ තමා මේ ලෝක කුසලාන තරගාවලියේ පෘතුගාලය ට තිබෙන ප්‍රශ්නය බවට චෝදනා කළ පුද්ගලයින්ට ප්‍රබල පණිවුඩයක් දෙමින්.

The Leader Desk3 months ago
ග්‍රාම නිලධාරීන් ලෙෆ්ට්! අද සිට සියලු ක්ෂේත්‍ර රාජකාරි වර්ජනයක්; 30 දා රටම අඩාල කරන 'ලෙඩ නිවාඩු' සුදානමක්
පුවත්

ග්‍රාම නිලධාරීන් ලෙෆ්ට්! අද සිට සියලු ක්ෂේත්‍ර රාජකාරි වර්ජනයක්; 30 දා රටම අඩාල කරන 'ලෙඩ නිවාඩු' සුදානමක්

"තෙල් දීමනාව මදි; සාක්කුවෙන් වියදම් කරලා රාජකාරි කරන්න බැහැ" - වෘත්තීය සමිති සන්ධානයෙන් දැඩි තීන්දුවක්

The Leader Desk3 months ago
පොල් වගාකරුවන්ගේ දැඩි විරෝධය මැද ආණ්ඩුව පසු බසියි! - පාම් ඔයිල් බදු සහනය දෙසැම්බර් 31 දක්වා අත්හිටුවයි
පුවත්

පොල් වගාකරුවන්ගේ දැඩි විරෝධය මැද ආණ්ඩුව පසු බසියි! - පාම් ඔයිල් බදු සහනය දෙසැම්බර් 31 දක්වා අත්හිටුවයි

"ලාභ පාම් ඔයිල් ගලා ආවා නම් දේශීය පොල් කර්මාන්තය ඉවරයි" - මුදල් අමාත්‍යාංශයෙන් හදිසි ගැසට් නිවේදනයක්

The Leader Desk3 months ago
කුරුලු උණ බියෙන් පැපුවා නිව් ගිනියාව ඕස්ට්‍රේලියානු කුකුළු මස් තහනම් කරයි
විදේශ

කුරුලු උණ බියෙන් පැපුවා නිව් ගිනියාව ඕස්ට්‍රේලියානු කුකුළු මස් තහනම් කරයි

ඕස්ට්‍රේලියාවෙන් දරුණු H5N1 කුරුලු උණ තත්ත්වයක අවදානමක් හට ගැනීමත් සමග, එරට එම ආවේක්ෂණ කටයුතු දැඩි කර තිබේ.

The Leader Desk3 months ago
ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ජනතාවට තහනම් කලාපයක්ද ?
විශේෂාංග

ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ජනතාවට තහනම් කලාපයක්ද ?

NPP ආන්ඩුවේ ඩොලර් බිලියන 36ක අපනයනය ඉලක්කය සහ පොහොසත් රටක් - සැබෑ කරන 2025-2030 අපනයනය සැලැස්මක් !

The Leader Desk3 months ago
අපරාධයක් වහන්නට STF සමග හවුලේ බොරු නඩු ගොතා නීතිපති උසාවියට අසුවෙයි
පුවත්

අපරාධයක් වහන්නට STF සමග හවුලේ බොරු නඩු ගොතා නීතිපති උසාවියට අසුවෙයි

නිරායුධ පුද්ගලයකු ලුහුබැඳ ගොස් වෙඩි තබා බරපතල තුවාල සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරින් පිරිසකගේ උවමනාවට තුවාලකරුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩුවක් පවරා සත්‍ය වසන් කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇතැයි මහාධිකරණ නඩු තීන්දුවකින් හෙළි වී තිබේ.

The Leader Desk3 months ago