The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 209 of 2911 (43,653 articles)

VAT සහ SSCL පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ සූදානම හකුලා ගනී!
පුවත්

VAT සහ SSCL පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ සූදානම හකුලා ගනී!

"රුපියල් මිලියන 36 සීමාව ජූලි 1 සිට ක්‍රියාත්මක නැහැ" - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී කියයි

The Leader Desk3 months ago
එල් නිනෝ අවදානම: මෙරට ආර්ථිකයට එල්ල වන ‘නිහඬ’ තර්ජනය සහ රජයේ හදිසි පියවර
පුවත්

එල් නිනෝ අවදානම: මෙරට ආර්ථිකයට එල්ල වන ‘නිහඬ’ තර්ජනය සහ රජයේ හදිසි පියවර

කැබිනට් මණ්ඩලය විශේෂ අනුකමිටුවක් පත් කරයි: කෘෂිකර්මය, වැවිලි සහ ජල සැපයුම දැඩි අවධානයට

The Leader Desk3 months ago
ඇමරිකාවෙන් ලංකාවට හෙලිකොප්ටර් 10ක්! ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් භාර ගැනේ
පුවත්

ඇමරිකාවෙන් ලංකාවට හෙලිකොප්ටර් 10ක්! ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් භාර ගැනේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ

The Leader Desk3 months ago
ඉන්දියන් සාගරයේ බල අරගලය මැද ට්‍රම්ප්ගේ දූතයා කොළඹට! මිලින්ද මොරගොඩගෙන් විශේෂ හමුවක්
පුවත්

ඉන්දියන් සාගරයේ බල අරගලය මැද ට්‍රම්ප්ගේ දූතයා කොළඹට! මිලින්ද මොරගොඩගෙන් විශේෂ හමුවක්

මහාචාර්ය එස්. පෝල් කපූර් දින 3ක නිල සංචාරයකට ලංකාවට පැමිණෙයි

The Leader Desk3 months ago
බිරිඳගෙන් ද සමා නොලද ස්කොට්ලන්ත දේශපාලනඥයා - පීටර් මලර් ට පස් වසරක සිර දඬුවම්
විදේශ

බිරිඳගෙන් ද සමා නොලද ස්කොට්ලන්ත දේශපාලනඥයා - පීටර් මලර් ට පස් වසරක සිර දඬුවම්

ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ හිටපු ප්‍රධාන විධායක පීටර් මරල් ට අද (23), එරට අධිකරණයක ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් පස් වසරකට

The Leader Desk3 months ago
නැගෙනහිර ඉඩම් ආරක්ෂාවට විශේෂ බලකායක්!- දේශපාලන හිතවතුන් අල්ලපු මහවැලි ඉඩම් යළි රජයට
පුවත්

නැගෙනහිර ඉඩම් ආරක්ෂාවට විශේෂ බලකායක්!- දේශපාලන හිතවතුන් අල්ලපු මහවැලි ඉඩම් යළි රජයට

සේනක පල්ලියගුරුගේ සභාපතිත්වයෙන් "නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීමේ" විශේෂ කමිටුව වැඩ අරඹයි

The Leader Desk3 months ago
නිල්වලා ලවණ බාධකයේ වන්දිය වචනයෙන් යථාර්ථයට! මිලියන 1200න් කොටසක් තිහගොඩ ගොවීන්ට ලැබෙයි
පුවත්

නිල්වලා ලවණ බාධකයේ වන්දිය වචනයෙන් යථාර්ථයට! මිලියන 1200න් කොටසක් තිහගොඩ ගොවීන්ට ලැබෙයි

කන්න 7ක් වගා හානිවූ මාතර ගොවීන්ගේ දීර්ඝකාලීන ගැටලුවකට විසඳුම්; චෙක්පත් බෙදාදීම මිදෙල්ලවල විහාරස්ථානයේදී

The Leader Desk3 months ago
'විනිසුරුවන්ගේ පුරප්පාඩු මාස 6ක් නොපුරවන්නේ මානසික අල්ලසක් දෙන්නද?' - සජිත්ගෙන් මාලිමා රජයට දැඩි චෝදනා
පුවත්

'විනිසුරුවන්ගේ පුරප්පාඩු මාස 6ක් නොපුරවන්නේ මානසික අල්ලසක් දෙන්නද?' - සජිත්ගෙන් මාලිමා රජයට දැඩි චෝදනා

"විශ්‍රාම වයස වෙනස් කරන්න හදන්නේ තනි පුද්ගල වුවමනාවට" - ව්‍යවස්ථා සංශෝධන උත්සාහයට විපක්ෂයෙන් රතු එළියක්

The Leader Desk3 months ago
රාජ්‍ය සේවයේ වැටුප් ගැටලුවලට ජනපතිගෙන් ගැසට් නිවේදනයක්! සාමාජිකයන් 15ක කොමිසම පත් වෙයි
පුවත්

රාජ්‍ය සේවයේ වැටුප් ගැටලුවලට ජනපතිගෙන් ගැසට් නිවේදනයක්! සාමාජිකයන් 15ක කොමිසම පත් වෙයි

අශෝක පීරිස්ගේ සභාපතිත්වයෙන් දශක කිහිපයක වැටුප් විෂමතා පිරික්සීමට නව යාන්ත්‍රණයක්

The Leader Desk3 months ago
ආසියාන් කලාපය ජයගන්න ලංකාවෙන් නව රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක්! සශිකලා ප්‍රේමවර්ධන වැඩ අරඹයි
පුවත්

ආසියාන් කලාපය ජයගන්න ලංකාවෙන් නව රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක්! සශිකලා ප්‍රේමවර්ධන වැඩ අරඹයි

"අද්මිරාල් කොළඹගේගෙන් පසු හිස්වූ පුටුවට නව පත්වීමක්" - ජකර්තා නුවරදී අක්තපත්‍ර ප්‍රදානය කෙරේ

The Leader Desk3 months ago
'ඊශ්‍රායලය සමග කෙලින් කතා එපා' - හිස්බොල්ලා කල්ලියෙන් ලෙබනන රජයට තර්ජන
විදේශ

'ඊශ්‍රායලය සමග කෙලින් කතා එපා' - හිස්බොල්ලා කල්ලියෙන් ලෙබනන රජයට තර්ජන

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර නව සාකච්ඡා වටයක් අද (23) වොෂින්ටන් නුවර දී පැවැත්වේ.

The Leader Desk3 months ago
වැට් (VAT) දැල තවත් පුළුල් වෙයි! අලුතින් ව්‍යාපාර 10,000ක් බදු පද්ධතියට; සීමාව මිලියන 36ට බස්සයි
පුවත්

වැට් (VAT) දැල තවත් පුළුල් වෙයි! අලුතින් ව්‍යාපාර 10,000ක් බදු පද්ධතියට; සීමාව මිලියන 36ට බස්සයි

බදු අනුපාත වැඩි කරනවාට වඩා බදු ගෙවන්නන් පිරිස වැඩි කිරීම සාධනීයයි; ආර්ථික ස්ථාවරත්වයට මහා භාණ්ඩාගාරයෙන් නව උපායමාර්ගයක්

The Leader Desk3 months ago
ලන්ඩන් ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේදී LOLC ලෝක සම්මානයෙන් පිදුම් ලබයි! 'දිවි සවිය' ජාත්‍යන්තරයේ ඇගයීමට
Biz
Biz

ලන්ඩන් ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේදී LOLC ලෝක සම්මානයෙන් පිදුම් ලබයි! 'දිවි සවිය' ජාත්‍යන්තරයේ ඇගයීමට

හුදු පුණ්‍යායතන වැඩවලින් ඔබ්බට ගිය ESG ආකෘතියක්; මෙරට පාසල්වලින් 40කට සහන දුන් ව්‍යාපෘතියට බ්‍රිතාන්‍යයෙන් ගෞරවයක්

The Leader Desk3 months ago
හොර සමාගම් 100ක් ඩොලර් මිලියන 85ක් රටින් පන්නයි! මූල්‍ය මාෆියාව මැඬලීමට මහ බැංකුවෙන් දැඩි පියවර
පුවත්

හොර සමාගම් 100ක් ඩොලර් මිලියන 85ක් රටින් පන්නයි! මූල්‍ය මාෆියාව මැඬලීමට මහ බැංකුවෙන් දැඩි පියවර

ව්‍යාජ ආනයනකරුවන් නිසා රුපියලට සහ සංචිතවලට ආ පීඩනය; පද්ධතියේ සිදුරු වසන්නට රජය සහ රේගුව ඒකාබද්ධ මෙහෙයුමක

The Leader Desk3 months ago
ඉරානයට පැනවූ සම්බාධක දින 60කට අහෝසියි
විදේශ

ඉරානයට පැනවූ සම්බාධක දින 60කට අහෝසියි

එක්සත් ජනපදය විසින් ඉරානය වෙත පනවා තිබූ සම්බාධක ඊයේ (22) සිට, දින 60ක කාලයකට ඉවත් කෙරේ.

The Leader Desk3 months ago