Breaking News• උණුසුම් පුවත්
Showing page 211 of 2911 (43,654 articles)

රනිල්ගේ ලන්ඩන් බිල් සෙවීමට CIDය බ්ලැක්ෆූල් යයි! සාක්ෂිකරුටත් ලක්ෂ 2.5ක්!
බ්ලැක්ෆූල් සිට පැමිණි පරිපාලන නිලධාරියා රහස් පොලිසිය හමුවේ දිග හරින ලන්ඩන් සංචාරයේ ඇතුළාන්තය

ජාත්‍යන්තර නීතියට ගැළපෙන ත්‍රස්ත විරෝධී පනතක් නාවොත් GSP+ සහනය අහිමි වීම ස්ථිරයි ! - මහාචාර්ය ජී.එල්. පීරිස් අනතුරු අඟවයි
"රට ඩොලර් අර්බුදයක ඉද්දී, GSP+ නැති වුණොත් ආර්ථිකයට දරාගන්න බැරි පාඩුවක්!"

2026 ලෝක කුසලානයේ වේගවත්ම ගෝලය පැරගුවේ පිලේ මතියාස් ගලර්සාගෙන්
පැරගුවේ කණ්ඩායමේ මතියාස් ගලර්සා (Matias Galarza) තුර්කිය ට එරෙහිව සෙනසුරාදා පැවති ලෝක කුසලාන පාපන්දු තරගය ආරම්භ වී

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වේ
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය, කෙයර් ස්ටාර්මර්, අද (22), රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින්, ධුරයෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කළේය.

වසර 68කට පසුව වේගවත්ම ලෝක කුසලාන තරගාවලිය: තරග 33කදී ගෝල් 100ක්
වසර 68ක් ඇතුළත වැඩිම වේගයෙන් ගෝල් 100ක් වාර්තා වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බවට දැන් පැවැත්වෙන තරගාවලිය පත්ව තිබෙනවා.

ඉන්දියානු ඩොලර් මිලියන 11න් යාපනයේ දූපත් 3ක් ස්වයංපෝෂිත වෙයි! ඩීසල් මාෆියාව ඉවරයි
ඩෙල්ෆ්, අනලතිව් සහ නාගදීපයට පැය 24 පුරාම පරිසර හිතකාමී විදුලිය; ඇමති අනුර කරුණාතිලකගෙන් විශේෂ නිරීක්ෂණයක්

ලංකාවේ ඉන්ධන ටෙන්ඩර් රුසියානු රාජ්‍ය සමාගම්වලට විවෘත වෙයි
ගෝලීය වෙළඳපොළ තරඟකාරීත්වය ඉහළ දැමීමට ‘රොස්නෙෆ්ට්’ (Rosneft) ඇතුළු රුසියානු දැවැන්තයන් දෙදෙනෙකු සීපීසීයේ ලියාපදිංචි කෙරේ.

ආණ්ඩුව හා ලාංකීය සමාජය ඊනියා යහපාලන ව්‍යාපෘතියේ සුරතාන්තය දකින්නට ආසන්නය. නිහඬව නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුය | අජිත් පැරකුම්
යහපාලන ව්‍යාපෘතිය යනු 2015දී අප ද කර ගැසූ පරිවර්තන වැඩසටහනකි.

බිලියන 13ක NDB මහා බැංකු කොල්ලය: දශකයක රහස් එළියට දමමින් විමර්ශන සීමාවන් පුළුල් වෙයි!
දින 4කින් පාඩුව මිලියන 380 සිට බිලියන 13කට පැනපු අභිරහස; ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරියා ඇතුළු 16ක් රිමාන්ඩ්

අපි තවමත් ඉන්නේ 1985; ලෝකය යන්නේ 2035ට! කෘත්‍රිම බුද්ධිය (AI) හමුවේ ලංකාවේ 'නිදහස් අධ්‍යාපන මිථ්‍යාව' කුඩුපට්ටම් වෙයි | මිලින්ද මොරගොඩ
විභාග සමත් වුණාට වැඩක් නෑ; මතකයෙන් ලියන උපාධිධාරීන් කෘත්‍රිම බුද්ධියට පරදී; උපකාරක පන්ති මාෆියාවෙන් සමාජ සමානත්වයට මරු පහරක්

එක්සත් ජනපද - ඉරාන මුල් වටයේ සාකච්ඡා හමාරයි
එක්සත් ජනපද ඉහළ පෙළ රාජ්‍ය නියෝජිත හමුවේ පළමු වටය අද (22), ස්විට්සර්ලන්තයෙදී අවසන් විය.

බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ඉල්ලා අස්වෙයි? | Saroj Pathirana
මීට දෙවසරකට ඉහතදී රටවැසියන් අතර ජනප්‍රියත්වයේ ඉහළම තලයේ සිටි බ්‍රිතාන්‍ය අගමැති සර් කියර් ස්ටාමර් අද සඳුදා (ජුනි 22) සිය ඉල්ලා අස්වීම නිවේදනය කරාවි කියල විශ්වාස කෙරෙනවා.

කෙසෙල් කඳක් මැෂිමට දමා නිමි ඇඳුමක් එළියට ගැනීම නාමල් ඇමතිගේ දවල් හීනයක්ද? | නිරංජන් චාමින්ද කරුණාතිලක
“කෙසෙල් කඳ මේ පැත්තෙන් දැමූ විට නූල් නිෂ්පාදනය වී, සායම් වී අන්තිමට නිමි ඇඳුමක් විදිහට එළියට එනවා” යනුවෙන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න විසින් මෑතකදී කළ ප්‍රකාශය මේ දිනවල සමාජ මාධ්‍ය පුරා මහත් ආන්දෝලනයක් මෙන්ම උපහාසයක් නිර්මාණය කර තිබේ.

බිලියනයක මැණික් හීනයක්, මිලියන 300ක ආදායමක්: ලංකාවේ මැණික් ජාවාරම්කරුවන්ගේ බඩට වදී!
ඩුබායි-තායිලන්තය ලංකාවේ මැණික්වලින් බිලියන ගණන් හම්බකරන රහස; රජයෙන් නව නියාමනයක්

චෙම්මනියේ තවත් සිරුරු වලදමා ඇති තැන් හෙළිකිරීමට සෝමරත්න රාජපක්ෂගෙන් කොන්දේසි
ළමා ළපටින්ගේ ද ඇතුළු මිනිස් සිරුරු හාරසීයකට අධික සංඛ්‍යාවක් මේ වනවිට පාදාගෙන තිබෙන ශ්‍රී ලංකාවේ විශාලතම සමුහ මිනීවල අවට කලාපයේ තවත් සිරුරු සිය ගණනක් වල දැමු බව ප්‍රකාශ කරන මරණීය දණ්ඩනය නියම වී සිටින යුද හමුදා සොල්දාදුවකු ඒ සම්බන්ධයෙන් බලධාරීන්ට තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

