Breaking News• උණුසුම් පුවත්
Showing page 213 of 2911 (43,654 articles)

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? - උපුල් ජෝශප් ප්‍රනාන්දු ගේ 'ගුරුදා විග්‍රහය'
‘යූ.ඇන්.පී.ය ආපහු දිනන්න නම් යූ.ඇන්.පී.ය වෙනස් වෙන්න ඕනා.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් 'පරණ ඇරියස් කවර් කර ගැනීම' | සුනිල් කන්නන්ගර
මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ ප්‍රශ්නය බොහෝ දුර ගොස් ඇති බව පෙනේ.

පුරුෂයා කවදාවත් ගැහැනිය ව අවබෝධ කරගන්නෙ නැහැ - පද්මිණී ශ්‍රියාලතා (වීඩියෝ)
ලාංකීය කෙටිකතාවෙහි ආරම්භකයා ලෙස මාර්ටින් වික්‍රමසිංහ නාමකරණය වීමෙන් ඉක්බිති කෙටිකතාව සිය සාහිත මානය ලෙස අල්ලාගත් පිරිස අතර ලේඛිකාවෝ ද ඉදිරියෙන් සිටිති. ඒ අතර ප්‍රවීණ මෙන්ම නවක ලේඛිකාවෝ ද සිටිති.

රජය දෙස හෝ 'ක්ලීන් ශ්‍රී ලංකා' දෙස බලා නොසිට ඩෙංගු රකුසාට එරෙහිව යුද වදිමු
මේ වන විට අප රටේ ඩෙංගු ව්‍යාප්තිය ‘අධි වසංගත මට්ටමක්’ දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතී.

රටින් පිටකළ කෝටි 2500ක ‘භූත ඩොලර්’ ජාවාරම කොටු වෙයි: හොර සමාගම් 105කට වැඩ වරදී; බැංකුවලට හදිසි නියෝගයක්!
මාස 6න් වැසෙන ව්‍යාජ සමාගම් ජාලයක් හරහා බඩු නොගෙන්වා පිටරටට සල්ලි යැවීමේ මහා වංචාවක් එළියට.

ලංකාවේ ණය දත්ත හොර රහසේම අතුරුදන්: මධ්‍ය බැංකුවට අලුත් බලතල දෙද්දී හර්ෂගෙන් රතු එළියක්!
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට (PDMO) වැඩ පැවරූ පසු පැරණි ණය දත්ත වාර්තා මැකී ගිහින්.

රුපියල සහ ඉතිරි කිරීම් බේරගන්න රවීගෙන් අනුරට විකල්ප යෝජනාවක් !
2026 ඔක්තෝබර් මාසයේ එන තුන් අවුරුදු නීතිමය සමාලෝචනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නැයි යෝජනාවක්.

සූර්ය බලශක්ති හීනය මැද සැඟවුණු ‘බැටරි බෝම්බය’: ලංකාවේ හරිත විප්ලවය බරපතළ අනතුරක!
සෝලර් පද්ධතිවල සවිකරන BESS බැටරි පාලනයකින් තොරව ගිනිබත් වීමේ (Thermal Runaway) තර්ජනයක්.

රජයේ ඉස්පිරිතාලවල ලෙඩ බලන පැරණි ස්කෑනර් යුගය ඉවරයි: රුපියල් බිලියන දෙකක මහා ආයෝජනයක්!
ආඝාත, පිළිකා සහ හෘද රෝග කල්තියා අල්ලන්න අධි තාක්ෂණික CT ස්කෑන් 11ක් රෝහල් පද්ධතියට

සොහොන් බිමෙන් ඉන්දීය කාන්තා අභිමානය ඉස්මතු කළ ශ්රුති රෙඩ්ඩි සෙති
බ්‍රාහ්මණ සංස්කෘතික පදනම මත ගොඩනැඟුණු, පුරුෂාධිපත්‍යය තදින් රජයන දේශයක් ලෙස ඉන්දියාව ලෝකය පුරා ප්‍රසිද්ධ ය.

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා අද ස්විට්සර්ලන්තයේ
එක්සත් ජනපද සහ ඉරාන නියෝජිතයෝ අද (21), ස්විට්සර්ලන්තයෙදී සාකච්ඡා පවත්වති.

නේමා ලෝක කුසලානයේ කටයුතු කරන්නේ 'ගෙදර සිට වැඩ කරන' ආකාරයට යැයි බ්‍රසීල ජනපතිගෙන් චෝදනාවක්!
ආබාධයකට ලක්ව සිටින බ්‍රසීල සුපිරි තරුව නේමා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කටයුතු කරන්නේ working from home ක්‍රමයට නිවසේ සිට බවට බ්‍රසීලයේ ජනාධිපතිවරයා චෝදනා කරනවා.

'CID එක මගේ ළමයි පස්සෙන් එනවා!' - සුරේෂ් සලෙයිගේ බිරිඳගෙන් හදිසි පැමිණිල්ලක්
17ක දියණිය සහ පුතා හොස්පිට්ල් එකේදී වීඩියෝ කළ CID නිලධාරියාගේ පින්තූරයත් එළියට

වසර 65ක කැස්ත්‍රෝ සමාජවාදය අවසන්: කියුබාව චීන-වියට්නාම ආර්ථික මොඩලයට මාරු වෙයි!
පියවර 176ක ඓතිහාසික පනත සම්මතයි; පෞද්ගලික අංශයට සහ විදේශ ආයෝජනවලට දොරටු විවෘත වේ

සජිත් - රනිල් 'රහස් හමුව' පිටුපස ඇති ඇත්ත නැත්ත: දේශපාලන කරළිය උණුසුම් කළ සාකච්ඡාවේ ඇතුළාන්තය
මව්රට සහ ලංකාලෝකය හමුවක් ගැන කියද්දී එජාපය සහ සජබ ජ්‍යෙෂ්ඨයෝ නිහඬ වෙති

