Breaking News• උණුසුම් පුවත්
Showing page 214 of 2911 (43,654 articles)

'CID එකට මාව ආපහු යවන්න එපා!' - රෝහලට ආ මහේස්ත්‍රාත් ගෙන් සුරේෂ් සලෙයි ඉල්ලයි
සිදුකෙරෙන ශාරීරික හා මානසික වධහිංසා ගැන හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් බරපතළ හෙළිදරව්වක්

ලංකාවේ ඉස්කෝල දරුවෝ ලෙඩ කරවන 'කෙටි කෑම' මාෆියාව: සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තහනමක්!
වයස 13-14 ළමයින්ගෙන් 12%ක් අධිබරින්; පැණි බීම සහ ජන්ක් ෆුඩ්වලට වැට බඳින අලුත්ම චක්‍රලේඛය මෙන්න

නීතිය මහජනයාට විතරද? යාපනයේ රාජ්‍ය ගොඩනැගිලි 90%ක්ම හොරපාරෙන්!
පළාත් පාලන නීති උඩුයටිකුරු කළ රාජ්‍ය ආයතනවලට එරෙහිව දැඩි පියවර - තියාගරාජා නිරෝෂ්ගෙන් අවසන් නිවේදනයක්

ඉන්දියාව අල්ලන්න 'ෆිට්ස්එයාර්' ගහපු අලුත්ම ගේම : අහමදාබාද් වෙත සෘජු පියාසර වාර ඇරඹෙයි
නන්-ස්ටොප් යන එකම ගුවන් සේවය; ගුජරාටය සහ කොළඹ අතර ව්‍යාපාරික දොරටුව විවෘත වේ

ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ජවිපෙ මූලස්ථානයට: ටිල්වින් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ ඇතුළාන්තය
නව තාක්ෂණය, නිවාස ව්‍යාපෘති සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' ගැන ඉන්දියාවෙන් විශේෂ යෝජනා

AI යුගයේ ලෙඩ බලන දොස්තරලාට සෞඛ්‍ය ඇමැතිගෙන් තද අවවාදයක්!
"තාක්ෂණය ඕනෑ, හැබැයි ලෙඩාට ඕනෑ මිනිස්කමයි" - පවුලේ වෛද්‍යවරුන්ගේ 51 වැනි සැසියේදී අනාවරණය වූ ඇත්ත

ලෝක කුසලාන තරගය අතරතුර මෙසීගේ පියා මිය ගිය බවට කළ අසත්‍ය ප්‍රකාශයෙන් ආජන්ටිනාව පුරා දැඩි කෝපයක්
පුවත සජීවීව ගෙන ආ නිවේදිකාව ඉල්ලා අස්වෙයි

77 වැනි උපන්දිනයදා ගෝඨාභයට එරෙහිව යළිත් දේශපාලන දඩයමක්?
අත්අඩංගුවට ගැනීමේ රහසිගත සූදානමක්; පැරණි නඩු දූවිලි අවුස්සමින් දේශපාලන බලපෑම් ඉහළට

ප්‍රාදේශීය මිලදී ගැනීම් කිරීමට msd අනුමැතිය ඕනෑ - ප්‍රධාන තොග පාලන නිලධාරී අධිකරණයට කියයි
ඖෂධ ශුන්‍ය වූ අවස්ථාවක ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදුකිරීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකයේ අවසරය ලබා ගැනීමට ආයතන වලට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී ප්‍රකාශ කළේය .

සාමාන්‍ය පෙළ 2025: 225,748ක් උසස් පෙළට යද්දී 7,419ක් බිංදුවට වැටෙයි
ගණිතය සහ විද්‍යාව ඉහළට; පළාත් අතර දැවැන්ත පරතරයක්

ආසන පටි නීතිය අද සිට අකුරටම: සහන කාලය අවසන්, නීතිය කඩ කළහොත් දඩ
දිවයින පුරා මාරක රථවාහන අනතුරු ඉහළ යාම වැළැක්වීමේ පියවරක් ලෙස, මීට පෙර හඳුන්වා දුන් ආසන පටි (Seat Belt) පැළඳීමේ නීතිය අද (20) සිට දැඩිව බලාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ රථවාහන පොලිසිය පියවර ගෙන තිබේ.

ලෝක ආහාර සංවිධාන වාර්තාවෙන් හෙළිවන පීඩිත ජනතාවගේ ආර්ථික ප්‍රශ්න සහ මාධ්‍ය කලාවේ නිහඬතාව
මෙරට පවතින ආර්ථික අර්බුදය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ලෝක ආහාර සංවිධානය (WFP) මඟින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාව මුල් කරගනිමින් මාධ්‍යවේදී නාරද බක්මීවැව, දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක සහ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහභාගී වූ ideas front (අදහස් පෙරමුණ) සංවාදයකදී සාකච්ඡා කර තිබේ.

භාණ්ඩාගාරයේ කෝටි 75ක ඩිජිටල් මංකොල්ලය: විගණකාධිපතිගෙන් අද (20) හදිසි විගණනයක්; රජයේ ණය ගෙවන පද්ධතිය අනතුරක!
ඔස්ට්‍රේලියාවට යවන්න තිබුණු ඩොලර් මිලියන 2.5ක් හොරු අරන්; මුදල් අමාත්‍යාංශයේ 4කගේ වැඩ තහනම්

ලෝකෙ තෙල් මිල බිමට වැටුණත් ලංකාවේ ෂෙඩ්වල මිල අඩු නොවන්නේ ඇයි?
ඇමෙරිකා-ඉරාන සාමයෙන් ලෝක තෙල් වෙළඳපොළ නිවුණත් ලංකාවේ පැට්‍රල් තවමත් 434යි; ඩීසල් 407යි

ලංකාවේ රබර් වැවිල්ලට ලොකු හෙණගෙඩියක්: ඩොලර් කෝටි ගණනින් හෙව්වත් රබර් වතු අනතුරක!
ජනාධිපති අනුරගේ ආණ්ඩුවට කම්කරු සුබසාධනය සහ අපනයන තරඟය සමබර කිරීමේ ලොකුම පරීක්ෂණය

