The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●

Breaking News• උණුසුම් පුවත්

Showing page 323 of 2915 (43,717 articles)

'හිරු කිසිම පොලිස් ආරක්ෂාවක් ඉල්ලුවෙත් නෑ! කිසිම ලිපියක් එව්වෙත් නෑ' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පුවත්

'හිරු කිසිම පොලිස් ආරක්ෂාවක් ඉල්ලුවෙත් නෑ! කිසිම ලිපියක් එව්වෙත් නෑ' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිරු මාධ්‍ය ජාලයේ සාමාජිකයන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය වෙත කිසිදු ඉල්ලීමක් ලැබී නැතැයි

The Leader Desk6 months ago
දීපචෙල්වන් ගැන මෙතෙක් කතාව...
විශේෂාංග

දීපචෙල්වන් ගැන මෙතෙක් කතාව...

ලේඛක දීපචෙල්වන්ගේ අලුත්ම නවකතාව සහ කෘති කීපයක දෙවැනි මුද්‍රණයේ පිටපත් ඉන්දියාවේ සිට නැවෙන් රැගෙන එද්දී

The Leader Desk6 months ago
දීපචෙල්වන්ගේ සාහිත්‍ය : ප්‍රජාතන්ත්‍රවාදය, වාර්ගික රාජ්‍යය සහ ජාතිවාදී දේශපාලනය | Athulasiri Samarakoon
Opinion

දීපචෙල්වන්ගේ සාහිත්‍ය : ප්‍රජාතන්ත්‍රවාදය, වාර්ගික රාජ්‍යය සහ ජාතිවාදී දේශපාලනය | Athulasiri Samarakoon

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ සාහිත්‍යය හා දේශපාලනය අතර සම්බන්ධය සෑමවිටම සංවේදී විය.

The Leader Desk6 months ago
ආලෝකා දැන් උඩු ගුවනේ
පුවත්

ආලෝකා දැන් උඩු ගුවනේ

ලොව පුරා “සාම සුනඛයා” ලෙස ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටින ආලෝකා සුනඛයා, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත “ගෝලීය සාම පා ගමන” (Global Walk of Peace) සඳහා සහභාගී වීමට මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිට තුර්කියේ ස්තාන්බූල් හරහා දිවයින බලා ගමන් කරමින් සිටියි.

The Leader Desk6 months ago
'ජනාධිපතිවරයා තුන්පාරක් පාර්ලිමේන්තුවට ඇවිත් කුමාර ජයකොඩිව රැක්කා' - නාමල් රාජපක්ෂ
පුවත්

'ජනාධිපතිවරයා තුන්පාරක් පාර්ලිමේන්තුවට ඇවිත් කුමාර ජයකොඩිව රැක්කා' - නාමල් රාජපක්ෂ

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තුන් පාරක් ඇවිත් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිව රැක්ක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

The Leader Desk6 months ago
අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
පුවත්

අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක පත් කරනු ලැබ තිබේ.

The Leader Desk6 months ago
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට එරෙහි නව නීතිවලින් ලෝක ඩාට්ස් ශූරියට තරග බිමේ දොර වැසෙයි
ක්‍රීඩා

ජපානයට ප්‍රභල භූ චලනයක්
පුවත්

ජපානයට ප්‍රභල භූ චලනයක්

ජපානයේ ගිනිකොන වෙරළ තීරයේ රික්ටර් මාපකයේ 7. 5 ක භූචලනයක් සිදුව තිබේ.

The Leader Desk6 months ago
දේශපාලන පරිවර්තනයක අවශ්‍යතාවය සහ නව නායකත්වයක ස්වරූපය
Opinion

දේශපාලන පරිවර්තනයක අවශ්‍යතාවය සහ නව නායකත්වයක ස්වරූපය

වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය තුළ පවතින අස්ථාවරත්වය සහ ජනතාව මුහුණ දෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ, ඉදිරි දේශපාලන ගමන්මග තීරණය විය යුත්තේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව ' Ideas front ' නාලිකාවේ පසුගියදා පැවති සංවාදය ඉතා කාලෝචිත සහ ගැඹුරු දේශපාලන විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය.

The Leader Desk6 months ago
මානවරූපී රොබෝ මැරතන් තරගය
විදේශ

මානවරූපී රොබෝ මැරතන් තරගය

2026 මානවරූපී රොබෝ අර්ධ මැරතන් තරගය පසුගියදා බෙයිජිංහිදී පැවැත්වුණා. ඒ යිජුඅන්ග් දිස්ත්‍රික්කයේදී.

The Leader Desk6 months ago
දැන් සාහිත්‍ය කෘතිවල ගුණ අගුණ තීරණය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හා රේගුව ද?
විශේෂාංග

දැන් සාහිත්‍ය කෘතිවල ගුණ අගුණ තීරණය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හා රේගුව ද?

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයක ප්‍රකාශනයේ නිදහස සහ සාහිත්‍යකරුවාගේ ස්වාධීනත්වය පිළිබඳ කතිකාව යළිත් අඳුරු ඉමකට තල්ලු වී තිබේ. එය තහවුරු වනුයේ ප්‍රවීණ දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවා තබා ගැනීමේ පුවතක් වාර්තා වීමත් සමඟිනි.

The Leader Desk6 months ago
කාල් මාක්ස් නොදුටු කාල් ලාන්තගේ ආයෝජන අපයෝජන ගැන මැයි දින ප්‍රකාශයක්!
Opinion

කාල් මාක්ස් නොදුටු කාල් ලාන්තගේ ආයෝජන අපයෝජන ගැන මැයි දින ප්‍රකාශයක්!

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මාලිමා (NPP) අමාත්‍යවරයාට රත්තරන් බඩු, යාන වාහන තබා ගැනීම අකැපද?

The Leader Desk6 months ago
ඒ හරිත මුනිවර පැලෑටියට නමස්කාරය වේවා... | Chinthana Dharmadasa
Opinion

ඒ හරිත මුනිවර පැලෑටියට නමස්කාරය වේවා... | Chinthana Dharmadasa

අද 420 දවස. ඒ කියන්නෙ ලෝකෙ පුරාම කංසා නිදහස සමරන දවස. ආදරය සාමය නිදහස වෙනුවෙන් වූ තහනම් පැලෑටිය බුහුමන් ලබන දවස.

The Leader Desk6 months ago
බලශක්ති ඇමතිකම ඇමති මණ්ඩලේම කෙනෙක්ට ! - කුමාර ජයකොඩිට පිටුපස අසුනක්
පුවත්

බලශක්ති ඇමතිකම ඇමති මණ්ඩලේම කෙනෙක්ට ! - කුමාර ජයකොඩිට පිටුපස අසුනක්

බලශක්ති අමාත්‍ය ධුරය ආණ්ඩුවේ දැනට සිටින අමාත්‍යවරයකු වෙත පැවරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

The Leader Desk6 months ago
පොලිසියට එරෙහි පැමිණිල්ලට කොමිසමෙන් වසර 3 පසු උත්තරයක් !
පුවත්

පොලිසියට එරෙහි පැමිණිල්ලට කොමිසමෙන් වසර 3 පසු උත්තරයක් !

දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවාහන සේවා සපයන ආයතනයන කලමනාකරුවකු අනුරාධපුර පෙලිසියට එරෙහිව ජාතික පොලිස් කොමිස් සභාවට යොමු කළ පැමිණිල්ලකට වසර තුනකට පසුව ජාතික පොලිස් කොමිසම පිළිතුරු ලිපියක් අදාළ කලමානාකරුට එවා ඇත.

The Leader Desk6 months ago