Breaking News• උණුසුම් පුවත්
Showing page 432 of 2919 (43,782 articles)

හිටපු ජනපති රනිල්ගේ නඩුවේ වුල්වර්හැම්ප්ටන් සරසවියේ ප්‍රතිචාරය අද (18) හෙළිවෙයිද ?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයකදී රුපියල් මිලියන 16.6ක රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ නඩුව අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතය.

IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
මෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඇතුළු නියෝජත පිරිස

ඉරානය හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමයි !
ඉරාන රජය පෙරළීමේ එක්සත් ජනපද කුමන්ත්‍රණය නිසැක පරාජය දකින බව ඉරානයේ අධ්‍යාත්මික නායක

කොළඹ සරසවියෙත් විරෝධයක්
කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් අද දහවල් ඉල්ලීම් කීපයක් අරමුණු කොට විරෝධතා පාගමනක නිරත වූහ.

ක්‍රිස්ටලිනා ජෝර්ජිවා කුණාටු හානි බලන්න යයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර

පිළිකා හඳුනාගැනීමට භාවිතා කෙරෙන FDG ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය ඇරඹේ
පිළිකා හඳුනාගැනීමට මූලිකවම භාවිතා කෙරෙන FDG (Fluoro Deoxy Glucose) ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ඊයේ ආරම්භ විය.

ඉරාන ගැටලුව ගැන ජිනීවා සාකච්ඡා ඇරඹේ
එක්සත් ජනපදය සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා අද (17) ජිනීවාහිදී ආරම්භ විය.

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - පළමු කොටස
2022 මැයි මාසයේ දිවයින පුරා පැන නැඟුණු නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ, නිට්ටඹුව නගරයේදී සිදුවූ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ අතිශය කම්පනීය ද්විත්ව ඝාතනයට අදාළ නඩු තීන්දුව පසුගිය පෙබරවාරි 11 වනදා ප්‍රකාශයට පත් කෙරිණි.

අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හෙට (18) දින දක්වා රඳවා තබා ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දී තිබේ.

දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ගාල්ල ජාතික කෞතුකාගාරය - දකුණුලක උරුමයේ මුරදේවතාවා
ගාල්ල කොටු පවුරේ පල්ලිය වීදිය දිගේ ඇවිද යන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන ඝන සුදු බිත්ති සහිත, දිගු ආලින්දයකින් හෙබි ඒ සුවිශේෂී ගොඩනැගිල්ල නිකම්ම නිකම් ගොඩනැගිල්ලක් නොවේ. එය වසර 300කට අධික කාලයක් තිස්සේ දකුණු ලකේ රහස් රැකබලා ගන්නා, අදටත් ජීවමානව පවතින ගාල්ල ජාතික කෞතුකාගාරයයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ දක්ෂතම ක්‍රීඩකයා හිම්සර - ක්‍රීඩිකාව මිෂෙල්
කොළඹ විශ්ව විද්‍යාලයේ 2025 වසරට අදාලව පසුගියදා පැවති ක්‍රීඩා වර්ණ උත්සවයෙදී එම විශ්ව විද්‍යාලයේ දක්ශතම ක්‍රීඩකයා ලෙස හිම්සර රන්දෙනිය ත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මිෂෙල් කැටගොඩ සම්මාන දිනා ගත්තේය.

යුදෙව්වන්ට බටහිර ඉවුරේ ඉඩම් මිලදී ගැනීමට අනුමැතිය හිමිවේ
බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචියට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවේ. ඒ සමග එහි ඊශ්‍රායල පාලන බලය තවදුරටත් තහවුරු කර තිබේ.

රනිල්ගේ 'වුල්වර්හැම්ප්ටන්' නඩුව: නීතිය අවභාවිත කරමින් දියත් වන 'දේශපාලන දඩයමක්' ?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉලක්ක කරගනිමින් ගොනු කර ඇති රුපියල් මිලියන 16.2ක 'වුල්වර්හැම්ප්ටන්' නඩුව, මේ වන විට රජයට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද (CID) බරපතල දේශපාලනික සහ නෛතික අර්බුදයක් නිර්මාණය කර තිබේ.


