Breaking News• උණුසුම් පුවත්
Showing page 434 of 2919 (43,782 articles)

ජනපති හෙට (17) ඉන්දියාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක

චීන තානාපතිවරයා සහ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර හමුවක්
චීන වසන්ත උත්සවය හෙවත් අලුත් අවුරුදු උත්සවයට සමගාමීව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

2026 T20 WC: දකුණු අප්‍රිකාව නිරායාසයෙන් ‘සුපිරි අට’ වටයට
දකුණු අප්‍රිකාව ක්‍රීඩා නොකර ම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයට අද (16) පිවිසියා.

නව ගමනකට සූදානම් වන්න ! - පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනය කරයි
නව ගමනකට සූදානම් වන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය 4 වැනි ජාතික සමුළුව නිවේදනය කරමින් කියා සිටියි.

විජය ඝාතනයට වසර 38ක්! - චන්ද්‍රිකාගෙන් 'දූට නම තැබූ හැටි' ගැන විශේෂ සටහනක්
මෙරට සිනමාවේ අසහාය නළුවෙකු, මානව හිතවාදියෙකු සහ දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංග මහතා ඝාතනය කර අදට (පෙබරවාරි 16) වසර 38ක් සපිරේ.

ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කරනු ලැබ තිබේ.


නීතිඥවරුන් පිරිසක් විරෝධතා පා ගමනක
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ නීතිඥවරුන් පිරිසක් අද (16) විරෝධතා පාගමනක නිරත වී තිබුණි.

අකුරේගොඩ ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්
අකුරේගොඩදී නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළුව නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

'දක්ෂතාවයට උඩින් විනය තියෙන්න ඕනේ' | Thanuja Jayawardana
දශක තුනක් පුරා තමන් මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කළේ ජනතාව තමා කෙරෙහි තැබූ ආදරය හා විශ්වාසය ආරක්ෂා කරමින් බවත්, දක්ෂතාවයට උඩින් විනය තිබිය යුතු බව තමා විශ්වාස කරන බවත් ප්‍රවීණ නිවේදිකා තනූජා ජයවර්ධන පවසනවා.


නීතීඥවරු නැතිව නාමල් තනිවම උසාවි ගිහින් !
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.


අකුරේගොඩ නීතිඥයා සහ බිරිඳ ඝාතන සිද්ධියට සැකකරුවන් 4ක් අත්අඩංගුවට
අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ආචාර්යවරු හිඟයෙන් රජරට සරසවි සිසුන් අර්බුදයක !
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය සහ මහාචාර්යවරුන් සියයට 50ක පමණ හිඟයක් පවතින බවත් රජරට විශ්වවිද්‍යාලය තුළ එම ගැටලුව උග්‍රවී ඇති බව එහි කළමණාකරණ පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.

