Breaking News• උණුසුම් පුවත්
Showing page 431 of 2919 (43,781 articles)

විපක්ෂයේ පක්ෂ හතරක් පොහොට්ටුව සමග විශේෂ සාකච්ඡාවක !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිට පසුව කාලයක් පක්ෂය හැර ගොස් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ එක්සත් මහජන පෙරමුණ යන පක්ෂවල

හිටපු ජනාධිපති රනිල්ට එරෙහි නඩුවට ප්‍රමාණවත් සාක්ෂි නැහැ - තලතා කියයි
රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව නඩු පවරා තිබුන ද එම නඩුව ඉදිරියට ගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කර නැතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, නීතිඥ තලතා අතුකෝරල පවසයි.

ජාතික ඖෂධ නියාමන පනත කඩතුරාවක් කරගත් ඛේදවාචකය: ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය
(විශේෂ වාර්තාකරුවෙකු විසිනි - 2026 පෙබරවාරි 18)

T20 WC Super Eight: වර්ෂාවෙන් ඔස්ට්‍රේලියාව එළියට සිම්බාබ්වේ ඇතුළට
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ දිනය පුරා නොකඩවා ඇද හැළුනු වර්ෂාව ඔස්ට්‍රේලියාව 2026 T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිකර සිම්බාබ්වේ ‘සුපරි 8’ වටයට ගෙන ආවා.

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - II කොටස
2022 මැයි මාසයේ දිවයින පුරා පැන නැඟුණු නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ, නිට්ටඹුව නගරයේදී සිදුවූ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක


'සාකච්ඡා ධනාත්මකයි' - ඉරානය
ජිනීවා නුවර ඊයේ (17) ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවති සාකච්ඡා යම් තරමෙකින් සාර්ථක බව ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි පවසයි.


මාලිමා ආණ්ඩුවට මාක්ස්වාදී විපක්ෂයක් අවශ්‍යයි | පිලිප් ශාන්ත
පරාජිත බලවේගයන් නැවත බලයට ගෙන ඒමේ අවශ්‍යතාවක් නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සහෝදරයා නැවතත් සපථ කර ඇත.

තමන්ට භාරදෙන නඩු සඳහා තරාතිරම නොබලා පෙනී සිටීමට සියලු නීතිඥයෝ බැඳී සිටිති | නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ අගනුවර ආසන්නයේ නව යුද හමුදා මූලස්ථානය අසල ජනාකීර්ණ ප්‍රදේශයක දී දහවල් කාලයක දී අමානුෂික ලෙස සිය මෝටර් රිය තුළදී වෙඩි තබා මරා දමා වෙඩික්කරුවන් පලා ගොස් තිබේ.

පොලිස් වෙඩි පහරින් මළ තරුණයාගේ නීතිඥයාට පොලීසිය හරස් වෙයි
මසකට පෙර පොලොන්නරුව යතුරු පැදි කොට්ඨාශ ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් හඹා ගොස් දෙමාපියන් ඉදිරිපිටදීම පපුවට වෙඩි තබන ලද තරුණ ජී ඒ කේ ටිෂාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පැවති මහේස්ත්‍රාත් පරික්ෂණයේ සාක්ෂි විමසීමේ දී පොලිස් නිළධාරින් විසින් බාධා කරන ලද බව වින්දිත පාර්ශවය නියෝජනය කරන නීතිඥවරයා චෝදනා කරයි.

'අපිට ආණ්ඩු බලය තිබුණට තාම රාජ්‍ය බලය නෑ' කියන කතාවේ යථාර්ථය ?
හිටපු ජනාධිපති රනිල් සහ සමන් ඒකනායකට එරෙහිව ගොනු කර ඇති රුපියල් මිලියන 16.2ක 'වුල්වර්හැම්ප්ටන්' නඩුව මේ දිනවල දේශපාලන කරළියේ උණුසුම්ම මාතෘකාව වෙලා.

බ්‍රිතාන්‍ය අගමැති මැදුරේ මීයන් අල්ලන්නාගේ සේවයට වසර 15යි
බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නිල නිවස වන අංක 10 ඩවුනිං වීදියේ නිල මීයන් අල්ලන්නා වන ලැරී නමැති බළලා පසුගිය ඉරිදා තම සේවයේ 15 වැනි වසර සැමරීය.

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට : චන්ද්‍රිකා රිමාන්ඩ් එකට ගිහින් !
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

හිටපු ජනපති රනිල්ගේ නඩුවේ වුල්වර්හැම්ප්ටන් සරසවියේ ප්‍රතිචාරය අද (18) හෙළිවෙයිද ?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයකදී රුපියල් මිලියන 16.6ක රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ නඩුව අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතය.

