The Leader News
BREAKING
අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●කාන්තා-ළමා සුරක්ෂිතතාවට මිලින්දගෙන් සාර්ක් යෝජනාවක්●සිදුකර ඇත්තේ අසම්පූර්ණ විමර්ශනයක් - බෙහෙත් නඩුවේ විත්තියේ නීතිඥවරුන්ගෙන් යෝජනා●නවි පිල්ලෙට පිල්ලියක්!●

Breaking News• උණුසුම් පුවත්

Showing page 429 of 2919 (43,781 articles)

දකුණු කොරියා හිටපු ජනපති දිවි ඇති තෙක් හිරේ
විදේශ

දකුණු කොරියා හිටපු ජනපති දිවි ඇති තෙක් හිරේ

දකුණු කොරියානු අධිකරණයක් අද (19) එරට හිටපු ජනපති යූන් සුක් යියොල් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවීය.

The Leader Desk8 months ago
ගාසා වැසියෝ සුන්බුන් අතරේ රාමදාන් උපවාසය අරඹති
විදේශ

ගාසා වැසියෝ සුන්බුන් අතරේ රාමදාන් උපවාසය අරඹති

ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් හා එක්ව ගාසා තීරයේ ද ඊයේ (18) රාමදාන් උපවාසය ආරම්භ විය.

The Leader Desk8 months ago
රාක්ෂාව (20 කොටස) : කුල දෙවි වන්දනාව | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (20 කොටස) : කුල දෙවි වන්දනාව | ඉන්දු පෙරේරා

කුල දෙවියන් පිදීම සඳහා ලෙච්චමීලාගේ පවුලේ අය විසින් ම තනා ගෙන තිබූ ස්ථානයක් වන මාඩසාමි කෝවිල වෙත ගිය ලෙච්චමී කුල දෙවියන්ට බැනගෙන බැනගෙන ගියාය.

The Leader Desk8 months ago
හයිවේ එකේ මංකොල්ලය! | Chinthana Dharmadasa
විශේෂාංග

හයිවේ එකේ මංකොල්ලය! | Chinthana Dharmadasa

ඊයෙ ඔන්න මහ රෑ මං පෑලියගොඩින් හයිවේ එකට දාලා කටුනායක ගියා. වෙනදා පුරුද්දට පෑලියගොඩ එන්ට්‍රන්ස් එක පහුකරලා පුළුවන් තරම් ඉක්මනට කටුනායක එක්සිට් එකට ආවම එතන කවුන්ටරේ කොල්ලා මගෙන් ටිකට් එකක් ඉල්ලුවා.

The Leader Desk8 months ago
'මාතර කලා උළෙල' මෙවරත් පෙබරවාරි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා
සාහිත්‍ය - කලා

'මාතර කලා උළෙල' මෙවරත් පෙබරවාරි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා

'මාතර කලා උළෙල 2026' හෙට, එනම් පෙබරවාරි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පුරා දින හතරක් මාතර ඓතිහාසික කොටුව පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

The Leader Desk8 months ago
ඉමියුනොග්ලොබියුලින් නඩුව : විත්තිය සහ පැමිණිල්ල අතර ඇතිවූ 'අයියෝ' ගැටුම
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් නඩුව : විත්තිය සහ පැමිණිල්ල අතර ඇතිවූ 'අයියෝ' ගැටුම

රුපියල් කෝටි 14කට අධික මහජන මුදලක් වංක ලෙස ව්‍යවහරණය කරමින්, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි (Immunoglobulin) 6195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමේ ආන්දෝලනාත්මක නඩුව, ඊයේ (18) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනිණි.

The Leader Desk8 months ago
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - III කොටස
විශේෂාංග

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - III කොටස

2022 මැයි මාසයේ දිවයින පුරා පැන නැඟුණු නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ, නිට්ටඹුව නගරයේදී සිදුවූ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක

The Leader Desk8 months ago
රනිල්ගේ නඩුව : එංගලන්තයෙන් සාක්ෂි ලබාගැනීමේදී නීතිපතිවරයා අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ප්‍රශ්න කිරීමකට !
පුවත්

රනිල්ගේ නඩුව : එංගලන්තයෙන් සාක්ෂි ලබාගැනීමේදී නීතිපතිවරයා අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ප්‍රශ්න කිරීමකට !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී, ස්ථාපිත අන්‍යෝන්‍ය නීති සහයෝගීතා ප්‍රතිපාදන (Mutual Legal Assistance) භාවිත කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ නීති කණ්ඩායම අභියෝග කර සිටියි.

The Leader Desk8 months ago
කළුතර විදුහලට නව ආලෝකයක් ගෙනා මනුල අපට කියන කතාව | තිලක් සේනාසිංහ
විශේෂාංග

කළුතර විදුහලට නව ආලෝකයක් ගෙනා මනුල අපට කියන කතාව | තිලක් සේනාසිංහ

මිනිසුන් සහ සතුන් අතර පවතින බැඳීම පිළිබඳව එදා මෙදා තුර අප ඕනෑ තරම් කතා අසා ඇත. නමුත් පාසලක විනයගරුක තූර්ය වාදක කණ්ඩායමක නිල නොවන සාමාජිකයකු ලෙස කටයුතු කරන අපූරු සුනඛයකු ගැන ඔබ අසා තිබේද? ඔහු නමින් මනුල ය.

The Leader Desk8 months ago
නතාෂාගෙන් ලිඛිතව සමාව ගනියි - අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමට නව චක්‍රලේඛයක්
පුවත්

නතාෂාගෙන් ලිඛිතව සමාව ගනියි - අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමට නව චක්‍රලේඛයක්

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර්

The Leader Desk8 months ago
යුක්රේනයේ ශ්‍රී ලංකා යුද සිරකරුවෝ | Saroj Pathirana
විශේෂාංග

යුක්රේනයේ ශ්‍රී ලංකා යුද සිරකරුවෝ | Saroj Pathirana

රුසියානු හමුදාවට බැඳුණ විශ්‍රාමික ශ්‍රී ලාංකික සොල්දාදුවන් විශාල පිරිසක් තවමත් අතුරුදහන්වෙලා ඉන්න නිසා ඒ අයගේ ඥාතීන් තවමත් හිතන්නේ ඒ සමහරු යුක්රේනයේ අත් අඩංගුවේ ඉන්නවා වෙන්න පුළුවන් කියල.

The Leader Desk8 months ago
ජනපතිට - පොලීසියට අපහාසකර විඩියෝවක් අන්තර්ජාලයට දැමු 5ක් අල්ලයි
පුවත්

ජනපතිට - පොලීසියට අපහාසකර විඩියෝවක් අන්තර්ජාලයට දැමු 5ක් අල්ලයි

ආසන පටි සිද්ධියක් මුල් කරගෙන ජනාධිපතිවරයාට අපහාසාත්මක වන අයුරින් පරුෂ වචන පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා පුද්ගලයින් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසි කියයි.

The Leader Desk8 months ago
ගම්පොළ සිසුන් පිරිසකට බිම දණගස්වා පහර දී වීඩියෝ කර සමාජ මාධ්‍යයට දාලා: අත්අඩංගුවට ගත් සිසුන් 5කට ඇප
පුවත්

ගම්පොළ සිසුන් පිරිසකට බිම දණගස්වා පහර දී වීඩියෝ කර සමාජ මාධ්‍යයට දාලා: අත්අඩංගුවට ගත් සිසුන් 5කට ඇප

මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් බිම දණගස්වා පහර දී වීඩියෝ කළ තවත් සිසුන් පස්දෙනෙකුට ගම්පොළ මහේස්ත්‍රාත් සරසි පරණමාන ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට නියම කරන ලදී.

The Leader Desk8 months ago