Breaking News• උණුසුම් පුවත්
Showing page 427 of 2919 (43,781 articles)

ලංකාවේ මාධ්‍ය සහ බ්‍රිතාන්‍ය මාධ්‍ය හැසිරීම: අත් අඩංගුවට ගත් රජතුමාගේ සොහොයුරාගේ ඡායාරූපයක්වත් නෑ | Saroj Pathirana
මේ තියෙන්නේ බ්‍රිතාන්‍යයේ තුන්වෙනි චාල්ස් රජතුමාගේ බාල සොහොයුරු සහ යෝක් හි හිටපු ආදිපාදවරයා වූ ඇන්ඩෲ මවුන්ට්බැට්න් වින්ඩ්සර්

සංඝ සමුළුවේදී රජයට සංඝ ප්‍රඥප්තියක් පනවයි
බුදුදහමට සහ මහා සංඝරත්නයට වර්තමානයේ එල්ල වෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්

ඩයස්පෝරා තර්ජන මැද නාමල් ඔක්ස්ෆර්ඩ් ගිහින්...
එංගලන්තයේ කේම්බ්‍රිඩ් හා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලවලින් දේශන දෙකක් සඳහා ලැබුණු ආරාධනයක් අනුව ශ්‍රී ලංකා පොදුජන

6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම දැනුවත් කරයි
සන්යා 2026 හය වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දැනුවත් කිරීමේ සැසියක්

‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ මොඩියුලය ජවිපෙ ‘පංති පහෙන්’ දොට්ට!
පක්ෂ කේඩරය වෙනුවෙන් පවත්වන අධ්‍යාපන වැඩසටහන තුළ දැන් ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ උගන්වන්නේ නැති බව

සජිත්ගේ දේශපාලන සතිය : දැන් ආණ්ඩුවට සොරි…
බාල ගල්අඟුරු කතාව පොහොට්ටුවේ DV චානක මන්ත්‍රීවරයා මුලින්ම එළියට දැමූ පසු ඒ ගැන කරුණු සොයන්නට පටන් ගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබයේ, අජිත්, මරික්කාර්, වරුණ රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක්ය.

රනිල්ට අධිචෝදනා ගොනුකිරීම කල්දැමීමට නීතිපතිගෙන් තවත් උප්පරවැට්ටියක්? | Sanath Balasooriya
*ආරාධනාව ගැන විමසා නීතිපතිත් විශ්වවිද්‍යාලයට MLA එකක් ලියන්න හදයි.

සම්මුති විසම්මුති ; පාස්කු ප්‍රහාර නඩුව සහ සුරේශ් සලේ ගේ සාක්ෂිය | සුනන්ද දේශප්‍රිය
ත්‍රි පුද්ගල මහාධිකරණයක් හමුවෙහි දැනට විභාග වෙමින් පවත්නා පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුව, පාර්ලිමේන්තුවෙහි මහත් ආන්දෝලනයකට ලක් විය.

පුරවැසි අයිතියට එරෙහිව ‘ත්‍රස්තවාදය’; ජාතික ජන බලවේගය එළිපිටම මැතිවරණ පොරොන්දු පාවාදීම
(‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ PSTA කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් ස්වකීය වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත PTA අහෝසි කරන බවට

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව : 'ඖෂධ ගැන සොයා බලන්නැයි 12 වැනි විත්තිකරු උපදෙස් දුන් බව NMRA නිලධාරිනිය පිළිගනී
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර හියුමන් හිමියුනෝග්ලොබියුලීන් (Human Immunoglobulin) සහ රිටක්සිමැබ් (Rituximab)

බ්‍රිතාන්‍යයේ විරැකියාව ඉහළට
බ්‍රිතාන්‍යයේ විරැකියා අනුපාතය පසු ගිය දස වසර තුළ පැවති අගයේ උපරිමයට පැමිණ ඇතැයි වාර්තා වේ.

'වුල්වර්හැම්ප්ටන්' නඩු විශ්ලේෂණය සහ ගවේෂණාත්මක පුවත් කලාවේ යථාර්ථය: පාඨකයන් සහ විවේචකයන් වෙත කරන පැහැදිලි කිරීමක්
අප වෙබ් අඩවිය ඔස්සේ මෑතකදී පළ කරන ලද "රනිල්ගේ වුල්වර්හැම්ප්ටන් නඩුවේ නවතම හැරවුම: සමන්ගේ අත්අකුරු හොයද්දී සරෝජාගේ ලියකියවිලි වසන් කරන්නේ ඇයි?" යන විමර්ශනාත්මක ලිපිය මේ වන විට දේශපාලන සහ නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.

සොබාදහම මැදින් ඇසෙන යාමයේ රිද්මය: 'Wayo Yamaya' පෙබ. 28
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ 'Wayo' කණ්ඩායම ඉදිරිපත් කරන 'Wayo Yamaya' සජීවී සංගීත ප්‍රසංගය මෙවර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉරාන යුද්ධයට එක්සත් ජනපදය දින දෙයි
ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ අවසන් එකඟතාවකට නොපැමිණේ නම්, එහි විපාක අතිශය දරුණු විය හැකි බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19) අනතුරු ඇඟවීය.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙකු හඳුනාගැනේ
පෙබරවාරි 13 දා තලංගම, අකුරේගොඩදී නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.

