The Leader News
BREAKING
ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●කාන්තා-ළමා සුරක්ෂිතතාවට මිලින්දගෙන් සාර්ක් යෝජනාවක්●සිදුකර ඇත්තේ අසම්පූර්ණ විමර්ශනයක් - බෙහෙත් නඩුවේ විත්තියේ නීතිඥවරුන්ගෙන් යෝජනා●නවි පිල්ලෙට පිල්ලියක්!●ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අලුත් බෙදීම●

Breaking News• උණුසුම් පුවත්

Showing page 426 of 2919 (43,781 articles)

ප්‍රභූ ක්‍රිකට්..! නිර්ප්‍රභූ මළල ක්‍රීඩා සහ 76 අවුරුදු සාපය! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග

ප්‍රභූ ක්‍රිකට්..! නිර්ප්‍රභූ මළල ක්‍රීඩා සහ 76 අවුරුදු සාපය! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ජේ.ආර්. ක්‍රිකට්කාරයෙකි. ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. ඒ, 1952දීය.

The Leader Desk8 months ago
පොලිසියේ පුටුවලින් බාගයක්ම හිස් - අංශ රැසක වැඩ කොටඋඩ !
පුවත්

පොලිසියේ පුටුවලින් බාගයක්ම හිස් - අංශ රැසක වැඩ කොටඋඩ !

තනතුරු 40613 ක් පුරප්පාඩුවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිසියේ අංශ රැසක කටයුතුවලට

The Leader Desk8 months ago
T20 ලෝක කුසලානයෙන් ඉවත්ව යන ඔස්ට්‍රේලියානු පිලේ සම්පාගෙන් වාර්තාගත පන්දු යැවීමක්
ක්‍රීඩා

T20 ලෝක කුසලානයෙන් ඉවත්ව යන ඔස්ට්‍රේලියානු පිලේ සම්පාගෙන් වාර්තාගත පන්දු යැවීමක්

විස්සයි20 ලෝක කුසලාන තරග බිමේ වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන

The Leader Desk8 months ago
ගල් අඟුරු ටෙන්ඩරය දාපු කාලේ වයිෆ්ගේ අම්මාගේ ගිණුමට සල්ලි වැටුණේ කොහොමද? මරික්කාර් අසයි
පුවත්

ගල් අඟුරු ටෙන්ඩරය දාපු කාලේ වයිෆ්ගේ අම්මාගේ ගිණුමට සල්ලි වැටුණේ කොහොමද? මරික්කාර් අසයි

ගල් අගුරු ටෙන්ඩරය ආරම්භ වූ අවධියේ හෝමාගම බැංකුවක ඇති බිරිදගේ මවගේ ගිණුමට මුදල් පැමිණියේ කෙසේද

The Leader Desk8 months ago
රනිල්ගේ නඩුවෙන් කරලියට එන මෝදිගේ යාලුවා මෙන්න (වීඩියෝ)
Gossip

රනිල්ගේ නඩුවෙන් කරලියට එන මෝදිගේ යාලුවා මෙන්න (වීඩියෝ)

රනිල් රට ගොඩ දැම්ම දැම්ම කියල ඔය සමහරු කිව්වට මොකද පහුගිය ජනාධිපතිවරනේදී රනිල්ට ලැබුනේ අන්ත පරාජයක්

The Leader Desk8 months ago
නැවත තවත් සටන් විරාමයකට යන්න වෙයිද? | Kusal Perera
Opinion

නැවත තවත් සටන් විරාමයකට යන්න වෙයිද? | Kusal Perera

විමුක්ති කොටි නැතිනම් එල්.ටී.ටී.ඊය සමග ශ්‍රී ලංකා ආණ්ඩුව අවසන් වරට සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ මීට අවුරුදු 24 ට පෙර නෝර්වේජියානු සහාය ඇතිව, 2002 පෙබරවාරි මස 22 වන දින ය.

The Leader Desk8 months ago
එංගලන්ත දඩබිමේ යළි ගොදුරක් නොවීමට ශ්‍රී ලංකාවට හැකිවේවිද?
ක්‍රීඩා

එංගලන්ත දඩබිමේ යළි ගොදුරක් නොවීමට ශ්‍රී ලංකාවට හැකිවේවිද?

පාකිස්තානය හා නවසීලන්තය අතර අද රාත්‍රියේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ වනවා. මේ වටයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කෙරෙන මිනි තරගාවලියක් බවට පත්ව තිබෙන තරග බිමේ සිටින සෙසු කණ්ඩායම් වන්නේ ශ්‍රී ලංකාව හා එංගලන්තය.

The Leader Desk8 months ago
ගැහැණියක් විසින් ඔඩිසි පරිවර්තනය | Faculty Of Sex
ශෘංගාර

ගැහැණියක් විසින් ඔඩිසි පරිවර්තනය | Faculty Of Sex

මෙය වසර 400 ක් පුරා “ඔඩිසි” (The Odyssey) කාව්‍යයේ සිංහල පරිවර්තන සහ එහි පැවති ස්ත්‍රී පුරුෂ පක්ෂපාතීත්වය පිළිබඳ එමිලි විල්සන්ගේ (Emily Wilson) විප්ලවීය පරිවර්තනය ඇසුරින් සැකසුණු ලිපියේ සිංහල අනුවාදයයි

The Leader Desk8 months ago
රෙද්දෙන් වහපු යකඩ යකා... | Mahesh Hapugoda
Opinion

රෙද්දෙන් වහපු යකඩ යකා... | Mahesh Hapugoda

යුරෝපීයන් ලංකාවට මුලින්ම දුම්රිය ගෙනාවට පස්සේ ඒක බලන්න පාර දෙපැත්තේ කට්ටිය පොරකෑව කියල මම අහල තිබ්බ. ඒ වගේම ඒ ගෙනාපු ඒ 'අමුතු යන්තරේට' නමක් අපිට නොතිබ්බ නිසා ඒකට 'යකඩ යකා' කිව්ව කියලත් මම අහල තිබ්බ.

The Leader Desk8 months ago
අවුරුදු නමයක අරගලයේ විසඳුම් නොලද දෙමළ අම්මාවරුන්ගෙන් ආණ්ඩුවටත් ජාත්‍යන්තරයටත් දොස්
පුවත්

අවුරුදු නමයක අරගලයේ විසඳුම් නොලද දෙමළ අම්මාවරුන්ගෙන් ආණ්ඩුවටත් ජාත්‍යන්තරයටත් දොස්

යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ගෙන යන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයේ දස වැනි වසරට පා තබන උතුරේ යුද වින්දිත මව්වරුන් යුක්තිය

The Leader Desk8 months ago
රට ඉඳිවලින් නිමා කෙරෙන මොකක්ද මේ මුස්ලිම්වරුන්ගේ නෝම්බි ඇල්ලීම? | ෆාතිමා හලල්දීන්
විශේෂාංග

රට ඉඳිවලින් නිමා කෙරෙන මොකක්ද මේ මුස්ලිම්වරුන්ගේ නෝම්බි ඇල්ලීම? | ෆාතිමා හලල්දීන්

මුස්ලිම්වරුන්ගේ රාමසාන් උපවාස මාසය ඉකුත් 19 වන දා ආරම්භ විය. ඒ ඉස්ලාමීය හිජ්‍රා දින දර්ශනයට අනුව එහි නව වන හෙවත් රාමසාන් මාසයේ නව අඩ සඳ දර්ශනය වීමත් සමඟය.

The Leader Desk8 months ago
දේශපාලන නායකයන්ට හිරේ වගේ ගෙදරට වෙලා ඉන්න පුළුවන් ක්‍රමයක් !
පුවත්

දේශපාලන නායකයන්ට හිරේ වගේ ගෙදරට වෙලා ඉන්න පුළුවන් ක්‍රමයක් !

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් ගෙන එන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

The Leader Desk8 months ago
පුද්ගලික ලේකම්ගේ දේශපාලන ඇඟිලි ගැසීම් ගැන රාජ්‍ය සේවක පැමිණිල්ලක්
පුවත්

පුද්ගලික ලේකම්ගේ දේශපාලන ඇඟිලි ගැසීම් ගැන රාජ්‍ය සේවක පැමිණිල්ලක්

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා විසින් ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දේශපාලන බලපෑම් කිරීම ගැන විරෝධය පලකරමින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය වෙත පැමිණිලි කර තිබේ.

The Leader Desk8 months ago
රටක් නටයි : ජගත් ක්‍රිකට් වේදිකාවේ සිම්බාබ්වේ නැගිටීම
ක්‍රීඩා

රටක් නටයි : ජගත් ක්‍රිකට් වේදිකාවේ සිම්බාබ්වේ නැගිටීම

සිම්බාබ්වේ ක්‍රිකට් ලෝලීන් විවිධ වර්ණවලින් යුත් ඇඳුම් පැළඳ පල්ලෙකැලේ සහ කොළඹ ක්‍රිකට් ක්‍රීඩාංගණ මණ්ඩපයන්හි නටන අලංකාර නැටුම් ගෙන එන්නේ සුන්දර දසුනක්.

The Leader Desk8 months ago
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් සියයට 10ක නව ගෝලීය බද්දක්
විදේශ

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් සියයට 10ක නව ගෝලීය බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

The Leader Desk8 months ago