Breaking News• උණුසුම් පුවත්
Showing page 425 of 2919 (43,780 articles)

ෆ්‍රන්සක්කාරයෝ : ඔන්ද්‍රෙ ෂෙනියේ පුරාවත | මංජුල වෙඩිවර්ධන
ඔන්ද්‍රෙ ෂෙනියේ (André Chénier) නම් විප්ලවවාදී කවියාට අනුව කවියා සහ කවියාගේ හදවත යනුවෙන් නාමකරණ දෙකක් පැවතිය නොහේ.

සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සුජීව බාල්දියක් පෙරළයි
පසුගිය සතියේ පැවැති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සුජීව සේනසිංහ ගේ ප්‍රකාශයක් නිසා උණුසුම්කාරී තත්වය හටගෙන ඇත.

පැරණි නීති රීති හා අණපනත් සංශෝධනය කිරීමට යයි !
මෙරටේ දීර්ඝ කාලයක් පවතින විවිධ ක්ෂේත්‍රවලට අදාළ නීති නැවත සලකා බලා සංශෝධනය විය යුතු නීති හා අණපනත් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පවසයි.

මුදුන් මුලට සහ ශක්තියට පහර දෙන්නෙ කව්ද? | Athulasiri Samarakoon
විමල් වීරවංස පවසන ආකාරයට වත්මන් ආණ්ඩුව සංඝයා කෙරෙහි දක්වන ගෞරවය සංග සමුළුව විවේචනය කරන ආකාරය අනුව පැහැදිලි වෙයි.

හම්බන්තොට මෙගාවොට් 150 ක දැවැන්ත සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්
ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවන විශාලතම සූර්ය බලශක්ති උද්‍යාන ව්‍යාපෘතිය වන මෙමගින් 2026 වසරේදී ජාතික පද්ධතියට සිය පළමු දායකත්වය ලබාදීමට නියමිතය.

පෙරටුගාමීන් අරගල කළ යුත්තේ න්‍යායික තලයේ ය | පිලිප් ශාන්ත
පරාජිත බලවේගයන්ට නැවත බලයට ඒමට ඉඩ නොතබන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සහෝදරයා කළ ප්‍රකාශය එම පක්ෂයේ පහළම ස්ථරයේ සමහරු තේරුම් ගෙන ඇත්තේ හාස්‍ය දනවන අන්දමිනි.

රනිල්ගේ නඩුව : ශානි - දිලීප ප්‍රබල ගැටුමක් ?
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ශානි අබේසේකර අතර ගැටුමක් ඇතැයි පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු අවධාරණය කර සිටියි.

යළි නාය අවදානම් නිවේදන නිකුත් කරයි !
පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 50ක් සඳහා නායයෑමේ නිවේදන නිකුත් කිරීමට හා ඒ අතර දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (22) පියවර ගෙන තිබේ.

මහනුවර යළි ආපදා තත්වයක් !
මහනුවර දිස්ත්‍රික්කයට පවතින වැසි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්වයක් ඊයේ සිට ප්‍රකාශයට පත් කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත කියයි.

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ට්‍රම්ප් ට දුන් කණේ පහර !
එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ එළැඹි අතිශය තීරණාත්මක බදු ප්‍රතිපත්ති පිලිබඳ නියෝග අවලංගු බව මේ වන විටත් දන්වා තිබේ.

බාල ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමෙන් රු. මිලියන 7000ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලය පිලිගනී
මේ දක්වා සියලුම නැව්ගත කිරීම් වලින් ලද නියමිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීමෙන් විදුලිබල උත්පාදනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවන සෘජු පාඩු තිබේ නම් ඒවා ඇස්තමේන්තු

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් කළ අය වහාම අත්ඩංගුවට ගන්නැයි නියෝගයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත්වීමේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කර, වගකිව යුතු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අකුරේගොඩ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු

'89දී පොලීසියෙන් පැහැරගත් පෙම්වතාට යුක්තිය ඉල්ලා පෙම්වතිය පෙරට එයි
වසර 36කට පෙර, 1989 ඔක්තෝබර් 27 දා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කළ දෙදෙනකු ශ්‍රී ලංකා පොලීසියේ

ප්‍රභූ ක්‍රිකට්..! නිර්ප්‍රභූ මළල ක්‍රීඩා සහ 76 අවුරුදු සාපය! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
ජේ.ආර්. ක්‍රිකට්කාරයෙකි. ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. ඒ, 1952දීය.

