Breaking News• උණුසුම් පුවත්
Showing page 444 of 2919 (43,782 articles)

මාදැල් ප්‍රශ්නය | අජිත් පැරකුම් ජයසිංහ
මාදැල් පිළිබඳ විශේෂඥ අදහස් අනුව, දැනට අවුරුදු ගණනාවක් තිස්සේ වින්ච් මගින් දැල් ඇදීම කර තිබෙන නිසා

කෙළියා නේද තරුණ කැළ? | චින්තන ධර්මදාස
ෆාදර් චිත්‍රපටිය ගැන හතරවටෙන්ම ඇහෙන්නෙ උණුසුම් ප්‍රතිචාර. චිත්‍රපටිය හෝල් කඩාගෙන දුවන වගත් පේන්න තියෙනවා.

ICC: “ලෝක කුසලාන තරග ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළාට බංග්ලාදේශයට දඬුවම් කරන්නේ නැහැ”
2026 විස්සයි20 ලෝක කුසලාන තරග ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේ කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශය ට

2028: තවත් ණය අර්බුදයක ආරම්භයද? නැතහොත් අනවශ්‍ය බියක්ද?
ශ්‍රී ලංකාව නැවත කිසි දිනක රාජ්‍ය ණය අර්බුදයකට මුහුණ නොදෙන බවත්, ප්‍රතිව්‍යුහගත කරන ලද විදේශ ණය ගෙවීම් නියමිත පරිදි ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

සංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළට - ආදායම 5.6% කින් පහළට !
ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම 2026 ජනවාරි මාසයේදී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළද, සංචාරක ආදායම සියයට 5.6 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සහ සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

'මං සීඅයිඩී නිලධාරීන් 704කට විදෙස් ගමන් තහනම් කළා තමයි, ඒත් ඒ මොන නීතියක් යටතේදැයි මාත් දන්නේ නෑ! - සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ තිලකරත්න
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) අධ්‍යක්ෂවරයා වශයෙන් සිටියදී, එම දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ නිලධාරීන් 704කට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට තමන් කටයුතු කළත්, ඒ කුමන

IMF ප්‍රධානියාගේ ලංකා සංචාරය - අර්බුදයකින් ගැලවීමක්ද? තවත් අගාධයකට පාලමක්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂවරියගේ ශ්‍රී ලංකා සංචාරය, 'ඩිට්වා' සුළි කුණාටුවෙන් පසු සිදු කෙරෙන මානුෂීය සහයෝගයක් ලෙස පෙනෙන්නට තිබුණ ද, ඒ පිටුපස මෙරට ආර්ථිකයේ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය පිළිබඳ බරපතල අනතුරු ඇඟවීමක් පවතින බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ශ්‍රම වාසනාවේ අවාසනාව!
වසර 1994 දි එවකට කම්කරු අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත්කළ විශේෂ පනතක් මගින් ස්ථාපිත කරන ලද ''ශ්‍රම වාසනා අරමුදල'' අහෝසි කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

අපි 'හෝඩි හෙලෙයියා' සංස්කෘතිය රැක ගත යුතුයි - ධීවර නියෝජ්‍ය ඇමති
මාදැල් කර්මාන්තය යනු මෙරට ධීවර සංස්කෘතියේ අධ්‍යාත්මික බැඳීමක් සහිත කර්මාන්තයක් බවත් ‘හෝඩි හෙලෙයියා’ හඬින් ඇරඹුණු ඒ සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින්ම තිරසර සංවර්ධනයක් කරා අප යා යුතු බවත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

අනුකම්පාව නොව අයිතිවාසිකම් ඉල්ලා සිටින දශකයක අරගලය
එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (UNCRPD) ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර වසර 10ක් සපිරුණ ද, එය බලාත්මක කිරීමට අවශ්‍ය දේශීය නීති මෙතෙක් සම්පාදනය නොකිරීම පිළිබඳව බිම් බෝම්බ තහනම් කිරීමේ ශ්‍රී ලංකා ව්‍යාපාරය (SLCBL) රජයට සිය දැඩි කනගාටුව පළ කර සිටියි.

පාකිස්තානය - අමෙරිකාව: එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ මංගල රාත්‍රී ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අදයි
එස්.එස්.සී. (සිංහල ක්‍රීඩා සමාජය - SSC) ක්‍රීඩාංගණය විදුලි ආලෝක මධ්‍යයේ සත්කාරකත්වය දක්වන මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

සමරිසි සංචාරක ප්‍රජාවට අදාල ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි
විදේශීය සමලිංගික ප්‍රජාව ඉලක්කකර ගනිමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: ඉන්දියානු ණය මුදල සහ භාණ්ඩාගාරයේ 'අමතක වීම': ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ හුදකලා චෝදනාව පුපුරා යයි ද?
(විශේෂ නීති විශ්ලේෂණයකිනි)

මානව හිමිකම් කොමිසමට එරෙහි සත්‍යග්‍රහයට සභාපතිගෙන් තර්ජනයක්
සේවක උසස්වීම් ලබා නොදෙමින් පීඩාකාරි සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට එරෙහිව සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වය ද සහිතව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ට නිලධාරිනියක් අද

මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය 06 වනදිනටත් අඛණ්ඩව - විපක්ෂ නායකත් එක්වේ
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.

