Breaking News• උණුසුම් පුවත්
Showing page 473 of 2919 (43,783 articles)

සජිත්ගේ දේශපාලන සතිය | නව ව්‍යවස්ථාවක් සඳහා සජිත් කැමැත්ත දෙයි
කොළඹ ජානකී හෝටලයේ මේ සතියේ විශේෂ සාකච්ජාවක් පැවැත්වුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනය.

නවසීලන්තයේ නාය යෑමක්: 6ක් අතුරුදන්
නවසීලන්තයේ නොර්ත් අයිලන්ඩ් හි කඳවුරු භූමියක් වෙත පතිත වූ නාය යෑමකින් ළමුන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 6ක් අතුරුදන් වෙති. අනතුර සිදුවන අවස්ථාවේ එය ඉතා කාර්ය බහුල ස්ථානයක්ව පැවති බව ද වාර්තා වේ.

පැරෂුටයෙන් ගෙන ආ 2026 T20 ලෝක කුසලානය
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) පිරිමි විස්සයි20 ලෝක කුසලානය කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ පැරෂුටයෙන් ගෙන ආවේ එම කුසලානය ප්‍රදර්ශනය කිරීමේ චාරිකාවේ කොටසක් ලෙසින්.

ලෙත්‍රොන්ජේ' : කැමූ නැවත කියවිය හැකි ද? | මංජුල වෙඩිවර්ධන
ෆ්‍රන්ස සිනමක්කාර ෆ්‍රොන්සුවා ඕසොන් ස්වකීය සිව්විසි සිනමා නිර්මාණය ලෙස සහෘදයන් අතරට පැමිණෙන්නේ අල්බබෙයා කැමූගේ 'ලෙත්‍රොන්ජේ' හෙවත් පිටස්තරයා කැටුව ය.

රාක්ෂාව (16 කොටස) : රාම මංගල්‍යය | ඉන්දු පෙරේරා
සප්පරම රැගෙන වීදි සංචාරයට සූදානම් වෙමින්

සම්මුති විසම්මුති : පාස්කු ප්‍රහාර ගවේශනය: වව්නතිව් ඝාතක සහරාන්ට ආවරණය සැපයීම | සුනන්ද දේශප්‍රිය
2018 නොවැම්බර් 30 දා අලුයම වව්නතිව්හි පොලිස් මුරපොළේ රාත්‍රී මුර සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වූ ගනේෂ් දිනේෂ් සහ ප්‍රසන්න ඝාතනය කිරීම හිටපු එල්ටීටීඊ සාමාජිකයකු මත පටවා සහරාන් කණ්ඩායම හෙළිදරව් වීම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි සේවාවන්හි සැලසුමක් තිබූ බව දැන් සාක්ෂි මගින් තහවුරු වී තිබේ.

අනුරගේ මීටරේ හරි : Janath | Dilmini | Kanishka | Dushani | Milroy (වීඩියෝ)
ජනාධිපති අනුර දිසානායක දුන් පෙරොන්දුවලින් 30ක් පිලිබදව Manthri. LK කරන ලද සොයා බැලීමේදී ඉන් 10 ක් ඔහු ඉටුකර ඇති අතර එක් පොරොන්දුවක් වු වසරක් ඇතුලත පළාත් සභා චන්දය පැවැත්වීම ඉටුකිරීමට අසමත්ව ඇත.

ශ්‍රී ලංකා දඟ පන්දුවට වසඟ වූ එංගලන්තයට පළමු ODI තරගයේදී ලකුණු 19ක පරාජයක්
එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වශයෙන් වසරක කාලයකින් පසුව බ්‍රෙන්ඩන් මැකලම්ගේ පළමු විදෙස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ජයග්‍රහණය සඳහා මාර්ගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ විවෘතව තිබුණා. බෙන් ඩකට් සහ ජෝ රූට් සුපරීක්ෂාකාරීව අර්ධ ශතක ලබා ගැනීමෙන් ලකුණු 272ක ඉලක්කය හඹා යාමේ පදනම වැටී තිබුණා.

'නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා' - අධිකරණ ඇමති සහතික වේ
නීතිපතිවරයාගේ පමණක් නොව, මේ රජය යටතේ ඕනෑම ආයතනයක ස්වාධීනත්වය ආරක්ෂා කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.

ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ඉල්ලා අස්වෙයි !
වෘත්තීයවේදියෙකුගේ නික්මයාම සහ විදේශ ආයෝජනවල තීරණාත්මක භූමිකාව

කාලතුවක්කු-කැටපෝල ගැන කියූ ලාල්කාන්තට නාමල්ගෙන් ජිල්බෝල පාඩමක්!
තර්ජනය කර, බය කර තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යාමට අමාත්‍ය ලාල් කාන්තා හිතන්නේ නම්, එය සිහිනයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

නීතිපති සමග සහයෝගයෙන් කටයුතු කරන්න ආණ්ඩුව සූදානම්
නීතිපතිවරයා සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් පවසයි.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'සර්, ස්විස්ටර්ලන්තයේ දී හරිනිට ට්‍රම්ප් හම්බ වෙලා'
අනුර උතුරට ගිහින් යාපනයේ පන්සල් වල සිල් ගන්න එන්න එපා වගේ කතාවක් කියන විට රනිල් සිටියේ චැට් Gpt සමග සංවාදයක් ගොඩනගා ගනිමිනි. ඒ සංවාදයේ නිමිත්ත වූයේ දහම් කරුණකි.



