Breaking News• උණුසුම් පුවත්
Showing page 475 of 2919 (43,785 articles)

2026 T20 ලෝක කුසලානය: ඉන්දියවේ ක්‍රීඩා නොකරන බවට බංග්ලාදේශයෙන් ස්ථිර තීරණයක්
ඉන්දියාවේදී 2026 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා නොකිරීමේ සිය තීරණයේ නොවෙනස්ව සිටින බංග්ලාදේශය ඔවුන්ගේ තරග

නවසීලන්තයේ ප්‍රකට සංචාරක ගමනාන්තයක නාය යෑමක්
නවසීලන්තයේ උතුරු දූපතට බලපා ඇති දැඩි අයහපත් කාලගුණයත් සමග ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මවුන්ට් මංගනුයි (Mount Maunganui) ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් මතට අද (22) පෙරවරුවේ ප්‍රබල නායයෑමක් සිදුව තිබේ.

'නැති බැරි' දරුවන්ගේ තටු ගැළවීමට මං පාදන යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය | ආචාර්ය රසිකා කුමාරසිංහ
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නැවත වරක් දැඩි සංවාදයකට ලක්ව ඇත. අද එම සංවාදය යොමුවී ඇත්තේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇති ගැටලු සහගත තැන් වලටය.

ඊශ්‍රායලයෙන් සිරියා-ලෙබනන දේශ සීමාවට ගුවන් ප්‍රහාර
සිරියා-ලෙබනන දේශසීමාවේ, හුවමාරු හතරක් වෙත ඊශ්‍රායල හමුදා ඊයේ (21) පහර දුන්හ.

T20 ලෝක කුසලානයේ ප්‍රදර්ශන චාරිකාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී කුසලානය රට පුරා ප්‍රදර්ශනය කිරීමේ චාරිකාව ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (21) නිල වශයෙන් ආරම්භ වුණා.

ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් - තිදෙනෙකු මරුට
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයේ ලේක් කාජෙලිගෝ (Lake Cargelligo) නගරයේ අද (22) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකුට දිවි අහිමි වී තිබේ.

අමෙරිකානු LGBTQ+ උත්සවයේ ඉරාන - ඊජිප්තු ලෝක කුසලාන පාපන්දු ‘ප්‍රයිඩ් තරගය’
ඉරානය හා ඊජිප්තුවේ බලවත් විරෝධය නොතකමින් අමෙරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ සීඇටල් නගරය ඔවුන්ගේ 2026 ලෝක කුසලාන පාපන්දු ‘ප්‍රයිඩ් තරගය’ (Pride Match) සංවිධානය කිරීමේ කටයුතු දිගටම කරගෙන යනවා.


දේශීය පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය අගාධයට: බිලියන දෙකක පාඩුවක් සමග ව්‍යවසායකයෝ දැඩි අර්බුදයක
ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවය උදෙසා දැවැන්ත මෙහෙවරක් ඉටුකරන දේශීය පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය, ලංකා විදුලිබල මණ්ඩලයේ අත්තනෝමතික තීරණ සහ ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් දැවැන්ත බිඳවැටීමකට ලක්ව ඇති බව ජාලගත සූර්ය විදුලිබල ප්‍රවර්ධකයන්ගේ සංවිධානය අනතුරු අඟවයි.


දිට්වා නිසා අවතැන් වූ ශ්‍රී ලාංකිකයන්ට 'ඇඩිලේඩ් සහන යාත්‍රා’
දිට්වා හේතුවෙන් අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් හට සහන සැලසීම සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් 'ඇඩිලේඩ් සහන යාත්‍රා’ නමින් ආධාර වැඩසටහනක් දියත් කර තිබේ.

ෆාදර් තාම බැලුවෙ නැද්ද? | Chinthana Dharmadasa
ඒක හින්ද සම්පූර්ණ කතාව දැන්ම කියන්න බෑ.

බ්‍රවුන්ස් බීච් හෝටලය කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවත් වෙයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී සමාගම එම ලැයිස්තුගත වීමෙන් ඉවත්වීමට (Delisting) යෝජනා කර ඇත.

ජනපති උතුරේ දී කළ කතාවේ හානිය පියවීමට නම්.... | සුනිල් කන්නන්ගර
අනුර දිසානායක ජනාධිපතිවරයා පසුගිය සතියේ යාපනයේ සංචාරය කළේය. ඔහු උදෑසන අවදි වී යාපනයේ මහා මාර්ගයේ ශාරීරික ව්‍යායාම සඳහා ඇවිද යමින් සාමාන්‍ය ජනතාව සමග කතාබහ කරන අයුරු සමාජ මාධ්‍යවල පළ වී තිබුණි.

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසලින් හමුවු විශේෂිත පාෂාණය ගැන වාර්තාව එළියට
මහනුවර ගලහා ප්‍රදේශයෙන් සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් හා ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබේ.

