The Leader News
BREAKING
බහාලුම් 323 සිද්ධියේ පාර්ලිමේන්තු තීන්දුව ළඟදීම සභාගත කෙරේ●'සිවුර ගලවන්න කාටවත් බෑ' - මහානායක හිමිගෙන් දැඩි ස්ථාවරයක්●ඥානසාර හිමි නිදහස් කළේ ඇයි? රනිල් සියල්ල හෙළි කරයි●සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●

Breaking News• උණුසුම් පුවත්

Showing page 477 of 2919 (43,785 articles)

දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23ක් ඇතුළට
විදේශ

දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23ක් ඇතුළට

දකුණු කොරියාවේ හිටපු අග්‍රාමාත්‍ය, හැන් ඩක්සූ (Han Duck-soo)ට වසර 23ක සිර දඬුවම් පැනවේ.

The Leader Desk9 months ago
අමෙරිකාව ලෝක කුසලාන පාපන්දු සත්කාරකත්වයෙන් ඉවත් කරන්නැයි එංගලන්ත දේශපාලනඥයන්ගෙන් මෝසමක්
ක්‍රීඩා

අමෙරිකාව ලෝක කුසලාන පාපන්දු සත්කාරකත්වයෙන් ඉවත් කරන්නැයි එංගලන්ත දේශපාලනඥයන්ගෙන් මෝසමක්

මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වයෙන් සහ එහි සහභාගිත්වයෙන් අමෙරිකාව ඉවත් කරන ලෙසට එංගලන්තයේ විවිධ පක්ෂවල දේශපාලනඥයින් ඇතුළත් කණ්ඩායමක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) බලවත් ඉල්ලීමක් කර තිබෙනවා.

The Leader Desk9 months ago
ගාසා සටන් විරාමය තවමත් මුල් අදියරේ
විදේශ

ගාසා සටන් විරාමය තවමත් මුල් අදියරේ

දකුණු ගාසා තීරයේ ජනතාව බහත්කාරයෙන් ඉවත් කෙරේ.

The Leader Desk9 months ago
පැය 3කට ඉන්දියාවට ආ එක්සත් අරාබි එමීරයේ ජනපතිට ඉහළ ම පිළිගැනීමක්
විදේශ

පැය 3කට ඉන්දියාවට ආ එක්සත් අරාබි එමීරයේ ජනපතිට ඉහළ ම පිළිගැනීමක්

පැය තුනක සංචාරයක් සඳහා ඉන්දියාව පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ට ඉන්දීය රජයෙන් ඉහළ ම පිළිගැනීමක් හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

The Leader Desk9 months ago
පෞද්ගලික අංශයේ අවම වැටුප තුන්දාහකින් ඉහළට - නොගෙව්වොත් ලෙඩේ!!
පුවත්

පෞද්ගලික අංශයේ අවම වැටුප තුන්දාහකින් ඉහළට - නොගෙව්වොත් ලෙඩේ!!

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයන් මුහුණ දී සිටින දැඩි ආර්ථික පීඩනය සැලකිල්ලට ගනිමින්, ජාතික අවම වැටුප රුපියල් 3,000කින් ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

The Leader Desk9 months ago
ටියුනීසියාව ජලයෙන් යටවේ
විදේශ

ටියුනීසියාව ජලයෙන් යටවේ

ටියුනීසියාවේ අධික ජල ගැල්මෙන් ඊයේ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

The Leader Desk9 months ago
බුදු සසුනට ඇති ප්‍රමුඛතාව නොසලකා හැරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් - රනිල් වික්‍රමසිංහ
පුවත්

බුදු සසුනට ඇති ප්‍රමුඛතාව නොසලකා හැරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් - රනිල් වික්‍රමසිංහ

රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

The Leader Desk9 months ago
ගල් අඟුරු ටෙන්ඩරය නිසා ආණ්ඩුව කළු වුනා ද?- පාර්ලිමේන්තු සංවාදයේ සම්පූර්ණ වාර්තාව මෙන්න
විශේෂාංග

ගල් අඟුරු ටෙන්ඩරය නිසා ආණ්ඩුව කළු වුනා ද?- පාර්ලිමේන්තු සංවාදයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක විසින් පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේ දි මතුකරන ලදුව මහත් ආන්දෝලනයකට සහ සැකයකට තුඩු දුන් නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ගල් අඟුරු ටෙන්ඩරයට ඊයේ (20) පාර්ලිමේන්තුවේදී රජය පාර්ශවයෙන් පිළිතුරු ලැබිණ.

The Leader Desk9 months ago
පරණ සිලබස්! | තාරක වරාපිටිය
Opinion

පරණ සිලබස්! | තාරක වරාපිටිය

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරබයා සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒක සමාජයට හොඳ අවස්ථාවක්. එක පැත්තකින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොඳ ද, නරක ද? මධ්‍යස්ථ ද? කියන කතාබහ… අනෙක් පැත්තෙන්, තියෙන අධ්‍යාපනය හොඳ ද? නරක ද? මධ්‍යස්ථ ද? කියන අතුරු කතාව

The Leader Desk9 months ago
රජයේ විකිරණ තාක්ෂණවේදීන් දිවයින පුරා රෝහල්වල වර්ජනයක !- ඔබේ විකිරණ පරීක්ෂණය සුරක්ෂිතද?
පුවත්

රජයේ විකිරණ තාක්ෂණවේදීන් දිවයින පුරා රෝහල්වල වර්ජනයක !- ඔබේ විකිරණ පරීක්ෂණය සුරක්ෂිතද?

දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

The Leader Desk9 months ago
දෙමළ අභිලාෂ ලේඛනගත කළ පොංගු තමිල් ප්‍රකාශනයට විසිපස් වසරක්
පුවත්

දෙමළ අභිලාෂ ලේඛනගත කළ පොංගු තමිල් ප්‍රකාශනයට විසිපස් වසරක්

ස්වකීය දේශපාලන ඉරණම ස්වාධීන ලෙස තීන්දු කරගැනීම වෙනුවෙන් දෙමළ ජනයා අරගල කරන අයිතීන් පිළිබඳ පොදු ඉල්ලීම් ඇතුලත් පොංගු තමිල් ප්‍රකාශනය ඉදිරිපත් කොට විසි පස් වසරක් සම්පුර්ණවීම යාපනයේදී සමරා තිබේ.

The Leader Desk9 months ago
කොළඹ මහ රෝහලේ උගුර, කන පරීක්ෂාව දැඩි අර්බුදයක !
පුවත්

කොළඹ මහ රෝහලේ උගුර, කන පරීක්ෂාව දැඩි අර්බුදයක !

කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය සායනයේ සියයට 60ක වෛද්‍ය හිඟයක් පැවැතීම නිසා රෝගීන් පරීක්ෂා කිරීම, ප්‍රතිකාර ලබාදීම හා වෛද්‍ය වාර්තා ලබාදීම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හෙළි කරයි.

The Leader Desk9 months ago
නීතිපති පාරින්ද රණසිංහ ගැන වාදයක් ! - විවාදාත්මක මත තුනක් !!
Opinion

නීතිපති පාරින්ද රණසිංහ ගැන වාදයක් ! - විවාදාත්මක මත තුනක් !!

නීතිපති පාරින්ද අනිවාර්ය නිවාඩු යවනු! - නාගානන්ද අනුරට කියයි

The Leader Desk9 months ago