Breaking News• උණුසුම් පුවත්
Showing page 479 of 2920 (43,789 articles)


'දැන් ඩිවෝස් වෙනකොටත් කේක් එකක් හදලා සමරනවා.' - විජිත කුමාර (video)
“මම හැමවෙලේම කේක් එකක් හදනකොට හිතන්නේ මේක මගේ අම්මාගේ, මගේ අක්කාගේ, මගේ අයියාගේ.., කේක් එකක් කියලා. එහෙම හිතලා තමයි මම වැඩ කරන්නේ”

‘නීතිපති දෙපාර්තමේන්තු ක්‍රියාවලිය වෙනස් කළ යුතුයි’- මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර
යුක්තිය ඉටු කර ගැනීමේදී ආයතනිකමය වශයෙන් විශාල පිරිහීමක් ඇතැයි ද ඊට විසඳුම් සෙවීමේදී නීතිපති දෙපාර්තමේන්තු ක්‍රියාවලිය වෙනස් කළ යුතු යැයි ද මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර පැවසීය.

‘දිට්වා’ නිරාවරණය කළ විදුලිබල යටිතල පහසුකම්වල බිඳෙනසුලු බව | රොහාන් සමරජීව
2019 සිට සකස් කරමින් පවතින සහ මෙම වසරේ එළිදැක්වීමට ඉඩ ඇති සයිබර් ආරක්ෂණ නීති සම්පාදනයේ ප්‍රධාන අංගයක් වන “තීරණාත්මක යටිතල පහසුකම්” (critical infrastructure) ගැන කල්පනා කරමින් සිටිමි.

'ගාසා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසුරුවාහරිනු' ! - ඊශ්‍රායල මුදල් අමාත්‍ය
ගාසා යුද්ධය අවසන් කිරීමේ මුවාවෙන්, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දෙන ලද සැලැස්මේ කොටසක් ලෙස ආරම්භ කරන ලද එරට නායකත්වයෙන් යුත් බහු-ජාතික සම්බන්ධීකරණ

මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කර තිබේ.

කට වහගෙන කතා කිරීමේ කලාව
මා කුඩා කාලයේ අපගේ ඥාති නිවසකට වින දෝෂයක් බලපා ඇති බවට අසල්වැසියන් අතර කතාවක් පැතිරී තිබුණි.

ලක්ෂ පහේ ආපදා වන්දි රාජකාරිවලින් ග්‍රාම නිලධාරීහු ඉවත් වෙති !
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාසවලට රුපියල් ලක්ෂ 05ක වන්දිය ගෙවීමේ රාජකාරිවලින් ග්‍රාම නිලධාරීන් ඊයේ (ජන. 19) සිට ඉවත් වූ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ පැවසීය.

ත්‍රස්ත විරෝධී නීතිවල තිබුණු අවම රක්ෂාවරණ ‘ආපස්සට ඇදීම’: ව්‍යාකූලත්වයක්ද නැතහොත් හිතා මතා කළ දෙයක්ද?
(‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ PSTA කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් ස්වකීය වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත PTA

නීතිපතිට එරෙහිව අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක්
පාරින්ද රණසිංහ නීතිපති ධුරයෙන් ඉවත් කරන ලෙස බල කරමින් කොළඹ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී හෙට (21) උදේ 10ට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සිවිල් සංවිධාන ගණනාවක් සැලසුම් කර ඇතැයි 'ලංකා ට්රුත් (lankatruth.com) වාර්තා කරයි.

හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව හෙළිවෙයි - NIE පත්වීම් දේශපාලන ළැබැඳියාවක් නිසා ද ?
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

නව ත්‍රස්ත පනතට 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයේ විරෝධය
රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී නීතිය මගින් අපයෝජන වැඩිවීමේ අවධානමක් පවතින බව “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානය පවසයි.

ත්‍රිමලේ බුදුපිළිම සිද්ධිය : කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්
නොවැම්බර් 17 වන දින ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් මෙම මස 14 වන දින

විපක්ෂ නායකවරයා ගේ තර්කය IMF එක පවා පිළිගත්තා - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවැරදි දත්ත ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් දැනුවත් කරමින්

සිඩ්නි වරායේ මෝර ප්‍රහාරයකින් ළමයෙකුගේ තත්ත්වය බරපතලයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරායේ ඊයේ (18) සිදුවූ මෝර මත්ස්‍ය ප්‍රහාරයකින් වයස අවුරුදු 12 ක පිරිමි දරුවකු බරපතල තුවාළ ලබා තිබේ.

