Breaking News• උණුසුම් පුවත්
Showing page 478 of 2920 (43,789 articles)

රජයේ විකිරණ තාක්ෂණවේදීන් දිවයින පුරා රෝහල්වල වර්ජනයක !- ඔබේ විකිරණ පරීක්ෂණය සුරක්ෂිතද?
දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

දෙමළ අභිලාෂ ලේඛනගත කළ පොංගු තමිල් ප්‍රකාශනයට විසිපස් වසරක්
ස්වකීය දේශපාලන ඉරණම ස්වාධීන ලෙස තීන්දු කරගැනීම වෙනුවෙන් දෙමළ ජනයා අරගල කරන අයිතීන් පිළිබඳ පොදු ඉල්ලීම් ඇතුලත් පොංගු තමිල් ප්‍රකාශනය ඉදිරිපත් කොට විසි පස් වසරක් සම්පුර්ණවීම යාපනයේදී සමරා තිබේ.

කොළඹ මහ රෝහලේ උගුර, කන පරීක්ෂාව දැඩි අර්බුදයක !
කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය සායනයේ සියයට 60ක වෛද්‍ය හිඟයක් පැවැතීම නිසා රෝගීන් පරීක්ෂා කිරීම, ප්‍රතිකාර ලබාදීම හා වෛද්‍ය වාර්තා ලබාදීම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හෙළි කරයි.

නීතිපති පාරින්ද රණසිංහ ගැන වාදයක් ! - විවාදාත්මක මත තුනක් !!
නීතිපති පාරින්ද අනිවාර්ය නිවාඩු යවනු! - නාගානන්ද අනුරට කියයි

නීතිපතිගේ ස්වාධීනත්වයට හානි නොකරනු ! - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයාගේ තීරණ ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන සංවිධානාත්මක

හයට් බිල්ඩිම විකුණන්න ලංසු කැඳවයි
Sinolanka සහ Helanco යන හෝටල් සමාගම් දෙකේ මව් සමාගම වන කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමේ 100%ක කොටස්

ජීවිත තර්ජන පැමිණිල්ලක් නිසා නන්දන ගුණතිලකගේ දේහය භූමදානය කිරීමට තීරණය කරයි
සිය සහෝදරයාගේ මරණය ගැන ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය වෙත කළ

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසලින් හමුවී ඇත්තේ Blue Sapphire මැණික් ගලක් ද ? | Chamal Jaliya
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ගලහ, දෙල්තොටවත්ත, ගල්ලන්තැන්න ප්‍රදේශයේ ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල අසලින්

ගල් අඟුරු නිසා මුළු ආණ්ඩුවම කළු වෙලා ! - දිනන දකුණ සාමූහිකය
ඉදිරි මාස හතර තුල ලංකාවට වසරකට අවශ්‍ය ගල් අඟුරු තොග සපයා ගැනීමට නොහැකි වන්නේ නම්, විදුලිය කැපීමක් වලක්වා

විනිසුරුවරුන්ට එරෙහි විවේචන වහා නවතනු! - විනිසුරු සංගමය
අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ විනිසුරුවරුන්ට එරෙහිව මෑතකාලීනව එල්ල වන අසත්‍ය හා පදනම් විරහිත විවේචන මඟින්

බෞද්ධ දර්ශනය පිළිබඳ විශාරදයකු ලංකාවේ ඇමරිකානු තානාපති ධූරයට..!
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු වන එරික් මේයර් ඇමරිකාව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන

පපුවට තැබු මාරාන්තික පොලිස් වෙඩිල්ලේ පරීක්ෂණ 'යට ගහන සැලසුමක්'
පොලොන්නරුව කොට්ඨාස යතුරු පැදි ඒකකයේ පොලිස් නිලධාරින් විසින් ඉකුත් 12 වැනි දින දෙමාපියන් ඉදිරිපිට දීම මහදවාලේ පපුවට වෙඩි තබා මරා දමන ලද ධීවර තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු ලෙස

ගුවන් විදුලි සියවස; දරදඬු පාලකයන් දණ ගැස්සු සේවක සටන
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් යටතේ "කොලොම්බු රේඩියෝ" ලෙස ඇරඹි ගුවන් විදුලිය මීට සියවසකට මත්තෙන් "රේඩියෝ සිලෝන්" ලෙස මෙරට ස්ථාපිත කෙරිණි.

චෙම්මනි සමූහ මිනීවල පිහිටි තැන සංවර්ධන වැඩවලට උසාවි තහංචියක්
මාස හතරක් තිස්සේ කැනීම් නවතා ඇති ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානය පිහිටි භුමියේ කිසිදු සංවර්ධන කටයුත්තක් අධිකරණයේ අවසරයකින් තොරව සිදු නොකළ යුතු බවට යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.


