The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 496 of 2920 (43,797 articles)

ට්‍රම්ප්ගේ වෙනිසියුලා ආක්‍රමණය, චීනය සහ රුසියාව | සුනන්ද දේශප්‍රිය
විශේෂාංග

ට්‍රම්ප්ගේ වෙනිසියුලා ආක්‍රමණය, චීනය සහ රුසියාව | සුනන්ද දේශප්‍රිය

ඇමෙරිකානු ජනාධිපති නියෝගයෙන් ඇමෙරිකානු හමුදා වෙනිසියුලාවට බෝම්බ දමා නීති විරෝධීව ගොඩ බැස එරට ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස් පැහැර ගැනීම, එරට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හෝ මත් ද්‍රව්‍ය කාටල විනාශ කිරීමට කරන ලද සත් ව්‍යායාමයක් යැයි අද පිළිගන්නා කෙනෙක් දැන් සොයා ගැනීමට අමාරුය.

The Leader Desk9 months ago
රාක්ෂාව (14 කොටස) :තෛපොංගල් සැමරීමට සූදානම් වන රාක්ෂාව | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (14 කොටස) :තෛපොංගල් සැමරීමට සූදානම් වන රාක්ෂාව | ඉන්දු පෙරේරා

දෙසැම්බර්, ජනවාරි මාසවල අපේ රටේ පවතින්නේ තරමක සිසිල් සෞම්‍ය දේශගුණයකි. කඳුකර ප්‍රදේශවලට එම සීතල ගතිය වැඩියෙන් දැනේ. රාක්ෂාවටත් එය එසේම ය. ඝන කබා ඇඳගෙන දෑත් පිටුපසට බැඳගෙන මඳක් ඉදිරියට නැවී ඔවුන් ගමන් කරන්නේ එමගින් සීතල පාළනය කර ගන්නට ය.

The Leader Desk9 months ago
සඳ එළිය දඩයම් කරන්නේ කාව ද? | faculty of sex
ශෘංගාර

සඳ එළිය දඩයම් කරන්නේ කාව ද? | faculty of sex

ඊයෙ හඳයාගෙ සඳ දඩයම බලන්න පුළුවන් වුනා.

The Leader Desk9 months ago
පවතින අර්බූදකාරී තත්ත්ව යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යාමට නම්... | සුජාතා ගමගේ
විශේෂාංග

පවතින අර්බූදකාරී තත්ත්ව යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යාමට නම්... | සුජාතා ගමගේ

2025 ජූලි 11 වැනිදා පාර්ලිමේන්තුවේ එලි දැක්වූ විෂය මාලා රාමුවේ පළමුවන අදියර පළමු වන හා හයවන ශ්‍රේණි සඳහා දිවයින පුරා පිළිවෙලින් ජනවාරි 21 හා ජනවාරි 26 වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත නමුත් අදාල මොඩියුල වල බැරෑරුම් දෝෂ ඇති බව සමාජ මාධ්‍ය තුලින් හෙලි වෙමින් පවතිනවා.

ආචාර්ය සුජාතා ගමගේ9 months ago
අසභ්‍ය වෙබ් අඩවිවලින් දරුවන් ඉවත් කිරීමට නම්... | විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ
විශේෂාංග
The Leader Desk9 months ago
'ෆාදර් - Father” චිත්‍රපටයේ තියෙන සෑම සිදුවීමක්ම මේ මහපොළොවේ සිද්ධ උන දේවල්..' - චමින්ද ජයසූරිය (video)
සාහිත්‍ය - කලා

'ෆාදර් - Father” චිත්‍රපටයේ තියෙන සෑම සිදුවීමක්ම මේ මහපොළොවේ සිද්ධ උන දේවල්..' - චමින්ද ජයසූරිය (video)

“ෆාදර්” චිත්‍රපටයේ තිබෙන සෑම සිදුවීමක්ම මේ මහ පොළවේ සිදු වූ සත්‍ය කාරණා බව ද තමන් සිතා නිර්මාණය කළ දේවල් නොවන බවත් ‘ෆාදර් - Father’ අධ්‍යක්ෂක චමින්ද ජයසූරිය පවසනවා.

The Leader Desk9 months ago
බොන්ඩි වෙරළ සමූහ ඝාතනය සෙවීමට රාජකීය කොමිසමක්
විදේශ

බොන්ඩි වෙරළ සමූහ ඝාතනය සෙවීමට රාජකීය කොමිසමක්

පුද්ගලයන් 15 දෙනකු ඝාතනය කෙරුණු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළේ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට රාජකීය කොමිසමක් පත් කෙරේ.

The Leader Desk9 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් සහ මහින්ද 'සඳ දඩයම' බලන්න ගිහින්
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් සහ මහින්ද 'සඳ දඩයම' බලන්න ගිහින්

නව වසරේ එක්සත් ජාතික පක්ෂ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සුපුරුදු ලෙස පැවැත්වුණේ සිරිකොත එජාප මූලස්ථානයේදීය.

The Leader Desk9 months ago
ඊශ්‍රායල හමුදා ගාසා හි 11ක් ඝාතනය කරති
විදේශ

ඊශ්‍රායල හමුදා ගාසා හි 11ක් ඝාතනය කරති

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ පලස්තීනුවන් 11 දෙනකු ඝාතනය කරති.

The Leader Desk9 months ago
බල්සාක් කැෆේ : දේවානන්දා සින්ඩ්‍රොමය - (මංජුල වෙඩිවර්ධන)
විශේෂාංග

බල්සාක් කැෆේ : දේවානන්දා සින්ඩ්‍රොමය - (මංජුල වෙඩිවර්ධන)

සිංහලෙන් පළවෙන බීබීසී වෙබ් පිටුවේ දෙසැම්බර් 26 වැනිදා අතිශය වැදගත් වාර්තාවක් පළ කරයි. වාර්තාවට අදාල අත්‍යවශ්‍ය ප්‍රකාශවලින් සමන්විත එහි ශීර්ෂය මෙයාකර වෙයි.

The Leader Desk9 months ago
බ්ලූ ඕෂන් සමූහය ඇ. ඩොලර් මිලියන 16ක නිවාස යෝජනා ක්‍රම තුනකට BOI සමග එක්වෙයි
Biz
Biz

බ්ලූ ඕෂන් සමූහය ඇ. ඩොලර් මිලියන 16ක නිවාස යෝජනා ක්‍රම තුනකට BOI සමග එක්වෙයි

'බ්ලූ ඕෂන් සමූහය' ඇමරිකානු ඩොලර් මිලියන 16කට වඩා වටිනා සුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘති තුනක් සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත.

The Leader Desk9 months ago
2026දී සියයට 4-5ත් අතර ආර්ථිකය වර්ධනයක් ! - මහ බැංකු අධිපති විශ්වාසය පළ කරයි
පුවත්

2026දී සියයට 4-5ත් අතර ආර්ථිකය වර්ධනයක් ! - මහ බැංකු අධිපති විශ්වාසය පළ කරයි

පසුගිය වසර දෙක තුළ වාර්තා වූ වර්ධන වේගය දිගටම පවත්වාගෙන යමින් මේ වසරේ (2026) දී මෙරට ආර්ථිකය සියයට 4 – 5 කින් පමණ වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පළ කළේය.

The Leader Desk9 months ago
විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය කරන්නේ පැලවත්තෙන් ද...? - Ideas front වීඩියෝවක්
News

විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය කරන්නේ පැලවත්තෙන් ද...? - Ideas front වීඩියෝවක්

වර්තමාන මාලිමා ආණ්ඩුව බලය ලබාගැනීමෙන් අනතුරුව: විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති ලෙස පත් කර ඇත්තේ මාලිමා හිතවතකු බවත්

The Leader Desk9 months ago