Breaking News• උණුසුම් පුවත්
Showing page 495 of 2920 (43,797 articles)

අගමැතිවරියට එරෙහි විශ්වාසභංගය කල් යයි ! - මහජන අත්සන් ගැනීම අද සිට
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුව ඇති අවුල්සහගත බව මුල්කරගෙන අධ්‍යාපන ඇමතිනි, අගමැති හරිනි අමරසූරිය ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීම දින කීපයකින් කල් දැමීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.

ආණ්ඩුවේ ගජ මිතුරු සමාගමක වතු ලයින් කාමරවල ගෙවෙන අපා ගත ජීවිත... | Shabeer Mohamed
Hayleys සමූහ ව්‍යාපාරයට අයිති Kelani Valley Plantations එක යටතේ තියෙන මේ Lavant Estate එකේ Upper Divition එක තමයි මේක. යටියන්තොට ඉදං කිලෝමීටර් දහයක් විතර ඇතුලට යන්න ඕනේ.

එක්සත් ජනපදයෙන් ඉරානයට නව අනතුරු ඇඟවීම්
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (9) ඉරානයට නව අනතුරු ඇඟවීම් සිදු කළේය.

වෙඩි වැදුණු දෙහිවල 'සී ශාර්ක්' හෝටල් හිමිකරු ජීවිතක්ෂයට
දෙහිවල, මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි 'සී ශාර්ක්' නමැති සංචාරක හෝටලයේ හිමිකරු ඉලක්ක කර ගනිමින් ඊයේ (09) රාත්‍රී 8.45 ට පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එම හෝටලයේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි දැනුම්දීමක්
විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබාගෙන අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තෙක් අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

දික්කසාද නීතිය සහ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට ෆයිසර්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්
මෙරට පවතින දික්කසාද නීතිය සහ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ (MMDA) මූලික සංශෝධන කිහිපයක් සිදු කිරීම සඳහා ජනාධිපති නීතිඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

ප්‍රකට සමාජ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වේ
ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා අද උදැසන අභාවප්‍රාප්ත වී ඇත.

අමෙරිකාවේ ICE නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගිය රෙනී නිකොල් වෙනුවෙන් දහස් ගණනින් විදි බසී
අමෙරිකානු ආගමන හා විගමන බලධාරීන් (ICE) විසින් නගරයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර 37 හැවිරිදි රෙනී නිකොල් ගුඩ්

හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දාට ඇප
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇප මත මුදා හැර තිබේ.

ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය දරුණු අතට
ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය වෙතින් අද (9) දැඩි කුණාටු සහිත කාලගුණයක් වාර්තා විය. එය ගරෙටී (Goretti) සුළි කුණාටුව ලෙස නම් කර තිබේ.

පාපන්දු : ලෝක කුසලාන ක්‍රීඩකයින්ගේ 3D Avatars නිර්මාණය කරයි
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ-ස්වයංක්‍රීය ඔෆ්සයිඩ් (offside) තාක්ෂණය වැඩි දියුණු කිරීම පිණිස

ඉරානය විසන්ධි වේ
ඉරානය ගෝලීය වශයෙන් විසන්ධි වී තිබේ. රට තුළ හට ගෙන ඇති ජන අරගල හේතුවෙන් එරට අන්තර්ජාල සබඳතා තවදුරටත්

ඉරානයේ ජන අරගල උග්‍ර අතට; 38ක් මරුට; 2,200ක් අත්අඩංගුවට
ඉරානයේ උද්ගතව ඇති ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් එරට උත්තරීතර නායක, අලි ඛමෙනි රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතීමට නියමිතය.

ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවෙන් පිතිකරණ පුහුණුකරුවෙක්
ලබන මස ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පිතිකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු හා පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාතෝගේ (Vikram Rathour) සේවය ලබා ගෙන තිබෙනවා.

සජිත්ගේ දේශපාලන සතිය : මහාචාර්ය ප්‍රසන්නට වැටුණු තොප්පිය
කන්ටේනර් 309 පැන්නීමෙන් ඇරඹි මාලිමා ආණ්ඩුවේ චෝදනා පත්‍රය, මේ වසර ආරම්භය වනවිට, බාල ඖෂධ ගෙන්වීම, බාල ගල්අඟුරු ගෙන්වීමෙන් නොනැවතී මේ වනවිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ බාල මොඩියුල දක්වාම වර්ධනය වී අවසන්ය.

