leader s

ශ්‍රී ලන්කන් එයාර් සමාගම සඳහා ගුවන් යානා මිල දී ගැනීමේ දී සහ ඒවා ලීසින් කිරීමේ දී ඇමරිකන් ඩොලර් මිලියන 16කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇතැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

ඉල්ලා ඇති අල්ලස් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 16ක් පමණ වුව ද එම ක්‍රියා පටිපාටිය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සිදු වී ඇති පාඩුව ඇමරිකන් ඩොලර් මිලියන 200ක් පමණ වන්නේ යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ ධනනාත් ප්‍රනාන්දු පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

 

whatsapp 202507155

fuel 1

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්