leader s

රටේ අලුත් ලොකු තැන ඇතුළු කණ්ඩායම එක්ක කොක්කක් ගහගන්න ට්‍රයි කරපු එක්තරා එක්කෙනෙක් වැඩේ අත්ඇරලා දාලා නිකන් ඉන්න තීරණය කරලලු‍.

මෙයා දන්න හැම ශිල්පයම දාලා කොහොම හරි ලොක්කව අල්ල ගන්න ගියාට ලොක්ක මෙයාගේ පරණ කැරැට්ටුව දන්න නිසා ෂේප් එකේ අයින් වුණාලු‍.  

ආරක්ෂාව සම්බන්ධයෙන් කප් ගහපු මෙයා හමුදාවේ ලොකුම තනතුර දරපු කෙනාලු‍. 

මෙයා දැන් දේශපාලනය වශයෙන් අනාථ වෙලා ඉන්න නිසා සහෝදරයෙක් වෙන්නලු‍ උපරිම ට්‍රයි කළේ. 

ඒත් ට්‍රයි කළාට මේ සහෝදරයා ගැන ඒ සහෝදරයො දන්න නිසා ගණන් ගන්නෙම නෑලු‍.

(deshaya)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්