leader s

ආණ්ඩුවෙ උප ඇමැති සයිස් මහත්තයකුට තවමත් හරිහමන් කන්තෝරුවක් දීල නැහැ කියල කනින් කොණින් කතාවක් පැතිරෙනව.


උන්නැහේ මේ ගැන හරිම කලකිරීමකින්ලු ඉන්නෙ. මේ උප ඇමැතිතුමා පසුගිය කාලෙ ක්‍රීඩා අංසෙන් රට වෙනුවෙන් නමක් තැබූ කෙනෙක් බවත් ආරංචියි. මෙවර මුල් වතාවට කවුන්සිලේට පත්වුණු මුන්නැහේට දැන් දීල තිබෙන්නෙ ඉතාම පුංචි කාමරයක්ලු. අඩුම තරමින් ඒකට සම්බන්ධව වැසිකිළි කැසිකිළි පහසුකමක්වත් නැතිලු. ඒ හින්ද එතුමා අමාත්‍යංශය පැත්තට යන්නෙත් කලාතුරකින්ලු.

කොහොමහරි පසුගිය දවස්වල එතුමා මේ රටේ පුරවැසිකම අත්හැරල වෙන රටක පදිංචියට ගියා කියලත් කතාවක් ගියා. ඒත් ඒක නම් තවම ඇත්ත වෙලා නැහැ.

| deshaya

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්