leader s

ආණ්ඩුවේ සමහර අයගේ පරස්පර ප්‍රකාශ නිසා යම් යම් වෙනස් මත සමාජගත වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ අය අතර

ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලලු‍.

මේ නිසා මැතිවරණයෙන් පස්සේ යම් විධිමත් වැඩපිළිවෙළක් හදන්නලු‍ කට්ටිය ලෑස්ති වෙන්නෙ.

ඒ අනුව ඡන්දයෙන් පස්සේ ආණ්ඩුවේ පරණම ලොකු ලොකු කටවල් ටිකක් අවශ්‍ය තැන්වලට බස්සන්න තීන්දු කරලා විතරක් නෙමෙයි ඒ අය රූපවාහිනී සංවාදවලට යවන්නත් කට්ටිය තීරණය කරලා.

 ඡන්දයෙන් පස්සේ රටේ ලොකු තැන කෝට්ට අතට ගන්න යන්නෙ කියලත් ආරංචියක් තියෙනවා.

| deshaya

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්