leader s

රටේ ඉහළම තැනක ඉන්න කෙනෙක් තමන්ගේ පක්ෂයේ කිහිප දෙනෙක් ගැන යම් කලකිරීමකලු‍ ඉන්නෙ ඒ අය කිසිම පදනමක් නැති කතා කියන නිසා.


ඒ නිසා කිහිප දෙනෙක් කැඳවලා යම් අවවාදාත්මක ප්‍රකාශ කිහිපයක් කළාලු‍ මෙහෙම කරන්න කියන්න එපා කියලා.

කොහොම වුණත් ලොකු තැන තීරණය කළාලු‍ මැතිවරණයෙන් පස්සේ කිහිප දෙනෙක් මාධ්‍ය වෙත යන එක නවත්තන්න.

ඒ අය ගැන පක්ෂයටත් දැනුම් දුන්නලු‍ ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න එහෙම යවන්න එපා කියලා.

ඒ වගේම පක්ෂයේ මාධ්‍ය ලොක්කගේ අවසරයක් නැතිව මින් ඉදිරියට කාටවත් යන්න බැහැලු‍ වැඩවලට.

එහෙම ගිහිල්ලා නෑවොත් ලොකු තැනගෙන් නම් බේරුමක් වෙන්නේ නෑ කියලලු‍ තියෙන්නෙ.

| deshaya

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්