leader s

සිංහල අවුරුද්දට කලින් විපක්ෂයෙ ප්‍රබල චරිත දෙක තුනක් ඉන්න ඕන ඇතුලේ කියලා එක්තරා වත්තකට සම්බන්ධ කන්තෝරුවකින් තීන්දුවක් අරන්ලු.


මෙතන දේශපාලන ක්‍රියාකාරින් දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා තතු දත්අය කියනව.

ඊටඅමතරව දේශපාලනයනැතඑක්තරා නෝනා කෙනෙකුත් මේ සෙට් එකේ ඉන්නවා කියලා ආරංචියි. 

 
කොහොමහරි තියෙන අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධ මාතෘකාවල් වෙන පැත්තකට හරවන්න මේ වැඩේ කරන්න තීන්දු කරලා තියෙන බව කියවෙනවා.

මේ වැඩේ හරියට කළොත් මල් කුමාරයත්, පුත්‍රරත්නයත් දෙන්නම හාන්සි තමයි කියලයි එතන විග්‍රහය වෙලා තියෙන්නේ.

ඒ අතරෙ රටේ හිටපු බලවත්ම ලොක්කෙක් ගැනත් ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න කියල ඉහළින් නියෝග ලැබිලලු. ඒ අනුව උන්නැහේගේ වත්කම් ගැන සොයන්න බලන්න ආණ්ඩුවේ රංගනීය චරිතයක් වැඩට බැහැල කියලා කියවෙනවා.

| lankalokaya


 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්