leader s

හිටපු යුද හමුදාපති වරයකු වන ජෙනරාල් දයා රත්නායක ආරක්ෂක ලේකම් ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව

විශ්වාස කටයුතු ආරන්චි මාර්ග සඳහන් කරයි.

වත්මන් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත පාර්ලිමේන්තුවට පත්විම සඳහා ඉදිරි සතියේ ඉවත්වීමෙන් පසු දයා රත්නායක එම තනතුර සඳහා යෝජනා කර තිබුණේ ආණ්ඩු පක්ෂයට හිතවත් පිරිසක් විසින් බව වාර්තාවේ.

එහෙත් පවත්නා තත්ත්වය යටතේ ජනරාල් දයාරත්නායක එම තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය.

| lankalokaya

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්