Gossip
Showing page 5 of 27 (393 articles)

සජබ ඇතුළේ වලිය ඇවිළෙයි: ලේකම් - සභාපති තනතුරුවල වෙනසක් !
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ හටගෙන තිබෙන අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් එහි ප්‍රධාන නිලතල ගණනාවක් වෙනස් කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.

අලුත් බලවේගයට සෙට්වෙන උදවිය
විපක්ෂය හදන්න යන අලුත් බලවේගයක මූලික කතාබහ මේ වෙද්දි ඇතිවෙලා.

ආචාර්ය මහාචාර්ය පදවි ගැන හොයන්න එජාපය තේරිම් කාරක සභාවක් ඉල්ලයි !
ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු, වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹ ඇතැයි වාර්තාවේ.

අත්හැරියලු !
රටේ අලුත් ලොකු තැන ඇතුළු කණ්ඩායම එක්ක කොක්කක් ගහගන්න ට්‍රයි කරපු එක්තරා එක්කෙනෙක් වැඩේ අත්ඇරලා දාලා නිකන් ඉන්න තීරණය කරලලු.

සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි !
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි 'ලංකාදීප' වාර්තා කරයි.

රනිල් හා සජබ නායකයින් අතර රහස් හමුවක් !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) දහවල් සමගි ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් හමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

කරණම් ගැසූ මන්ත්‍රී සෙට් එකත් දැන් හොල්මං
ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් විසින් ප්‍රතිඥා දුන් ඇතැම් පොරොන්දු ඉටු නොවීම නිසා සිදුවීමට ගිය ප්‍රබල පක්ෂ මාරුවීම් රැසක් මේ වනවිට නැවතී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෛත්‍රීපාලගේ සහයත් සජිත්ට ?
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පලකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක හා හිටපු ජනාධිපති

නාමල් පිලේ මැති ඇමැතිවරු එළියට විසිවේ?
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණයේ සිටින

මහින්දානන්ද පොහොට්ටු ලේකම්ට කට උත්තර නැති වෙන්න දීලා
පොහොට්ටු පක්ෂයේ රනිල් පිල තව දුරටත් රාජපක්ෂ පිලට එරෙහිව ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ගවල යෙදී සිටින බව වාර්තා වේ.

පොහොට්ටුව ජනපතිට කොන්දේසි දමයි
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි ප්‍රකාශ කෙරුණු මන්ත්‍රීවරුන් 25දෙනා ලබන මස 15 වැනිදාට පෙර සම්බන්ධ කරගන්නා

ජනපති e කොළම - (වොෂින්ටන් වෘකයා)
කලගුණ දත් අය රැස්වූ බවට විග්‍රහ වූ එජාප මැයි රැළිය නිමවා ජනපති පොළොන්නරු ගියේ ඉඩම් ඔප්පු බෙදීමටය. ඔප්පු ලබාගත් අය ගියේ

පොහොට්ටු ඉහළම මණ්ඩලයේ තීරණාත්මක හමුවීම් දෙකක්
එළඹෙන අවුරුදු උත්සවයට පෙර පොහොට්ටු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක හමුවීම් දෙකක් අද (09) සහ ලබන 11 වෙනි දින යොදා ගෙන ඇති බව අනාවරණය වේ.

නාමල් රට ගියේ විශ්වාස භංගය මඟ අරින්න ද?
සජබ ප්‍රමුඛ විපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ කතානායවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංගය යෝජනාවේ ඡන්දය විමසන අවස්ථාවේ නාමල්

බැසිල් තීරණාත්මක රහස් සාකච්ඡා වටයක
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීමේ පදනමක් ලෙස ගනිමින් කතානායකට

