Gossip
Showing page 4 of 27 (393 articles)

මතුගම ස.ජ.බ මන්ත්‍රීවරු නිවාස අඩස්සියේ - ජගත් විතානගේ මහ ගෙදර හිරගෙයක් වෙයි!
මතුගම ප්‍රාදේශිය සභාව වෙනුවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වුණු මන්ත්‍රීවරුන්, මේ වනවිට නිවාස අඩස්සියේ තබාගෙන ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත.

සෙක්ස් සහ දේශපාලනය - රුහුනේ රස කතා
චින්තන ධර්මදාස පහුගිය දිනයක රුහුණු විශ්ව විද්‍යාලයට ගිහින් තියෙනවා. ඒ ලිංගිකත්වය සහ දේශපාලනය ගැන කතාවක් කරන්න.

එජාප කමිටුවට ඇතුලෙන්ම 'බාල්දියක්' !
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම, තෝරා ගත් කණ්ඩායමක් (කමිටුවක්) විසින් සිදු කිරීමට තීරණය වී තිබියදීත් සුළු පිරිසක් ඊට බාධා වන ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණිලි ලැබී තිබේ.

මාතලේ ඉල්ලා අස්වීම නාටකය : අලුවිහාරේ ඉදිරියේ සජිත් - මද්දුබ බණ්ඩාර පරාදයි
රත්තොට සජබ සංවිධායක රංජිත් අලුවිහාරේ විසින් සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුබ බණ්ඩාර ගේ ප්‍රතිපත්ති බල්ලා මාර්ක් දමා තමන්ගේ හිතවතිය හා ගෝලයා පලාත් පාලන සභිකයින් ලෙස පත් කොට ගෙන ඇත.

සජබ ආසන සංවිධායකවරු රොත්තක් ඉල්ලා අස්වේ ! - රෝහිනී ලිපියක් ලියා විදේශගත වේ !!
පළාත් පාලන ආයතන සඳහා සභිකයින් පත් කිරීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් සජබ ආසන සංවිධායකවරු රැසක් මේ වන විට ඉල්ලා අස්වී ඇත.

අමාත්‍යංශ ලේකම්වරුන් ගැන සැකයක් !
කැබිනට් මණ්ඩලයේ ඇතැම් සටහන් මින් ඉදිරියට අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිකුත් නොකිරීමට තීරණය කර ඇතැයි පැවසේ.

ලොකු තැනගෙන් තහනමක් !
රටේ ඉහළම තැනක ඉන්න කෙනෙක් තමන්ගේ පක්ෂයේ කිහිප දෙනෙක් ගැන යම් කලකිරීමකලු ඉන්නෙ ඒ අය කිසිම පදනමක් නැති කතා කියන නිසා.

කෝටුව අතට ගනී
ආණ්ඩුවේ සමහර අයගේ පරස්පර ප්‍රකාශ නිසා යම් යම් වෙනස් මත සමාජගත වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ අය අතර

ආණ්ඩුවෙ ලොකුම කන්තෝරුවක හෙඩ්ෆෝන් හුටපටය!
පහුගිය දවසක මේ රටට වැදගත් විදේශීය අමුත්තෙක් ආවා කියමුකෝ.

අලි පාටියේ නාම යෝජනා අවුල
අලි පාටියේ පළාත් පාලන තරගයට ඉදිරිපත් වෙන්න ප්ලෑන් කරලා නාමයෝජනා ඉල්ලලා ලැයිස්තුවට දාපු බර සෙට් එකක් නාමයෝජනා අත්සන් කරන්න ගියාම සමහර තැන්වල අය නෑලු. ආසනේ ඉන්න ලොක්කෝ කෝල් දිදී මේ අය හෙව්වත් පැත්ත පළාතක නෝ කතාලු.

සජබ ලොක්කෙකුට ආණ්ඩුවේ අනුග්‍රහය ලැබිල ද ?
සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් සියලු දෙනාටම පාහේ ආණ්ඩුව පාර්ශවයෙන් විවිධාකාරයේ චෝදනා එල්ල වෙමින් තිබියදී, සජබ ජ්‍යෙෂ්ඨ නායකයකු සම්බන්ධයෙන් කිසිඳු අකාරයේ විරෝධයක් එල්ල නොවීම එම පක්ෂයේ ඇතැම් තරුණ මන්ත්‍රීවරුන්ගේ සැකයට හේතු වී ඇතැයි පැවසේ.

කුඩම්මගෙ සැලකිල්ලක්
ආණ්ඩුවෙ උප ඇමැති සයිස් මහත්තයකුට තවමත් හරිහමන් කන්තෝරුවක් දීල නැහැ කියල කනින් කොණින් කතාවක් පැතිරෙනව.

ආවා ගියා
තරුණ තරුණියන්ගෙ ජීවිත හොඳ කරන්න මහරගම පැත්තෙ තියෙන සභාවක ලොකු එක්කෙනා හදිසියේ සභාව දාලා ගියානෙ. මේක ගැන විවිධ කතා

පෑල දොරින් ගිහින්
උඩරට පළතෙන් ලක්ෂ ගාණක් ඡන්දය අරන් ඇමැති පට්ටම් ගත්ත මහජන මිත්‍රශීලී සහෝදරයෙක් දැන් ගොඩක් වෙනස් වෙලාලු.

සජබ - එජාප දීග කතා ලබන සතියේ සිට
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කරන සාකච්ඡා ලබන සතියේ සිට කඩිනම් කිරීමට තීරණය කර තිබේ.

