leader s

ආශාව කියන්නෙ අවශ්‍යතාවයක් නෙමෙයි. අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න පුළුවන්. බඩගින්නක් නිවාදමන්න පුළුවන්. පිපාසයක් සංසිඳුවන්න පුළුවන්.


ඒත් ආශාව වෙනස්. ආශාව කිසිදාක තෘප්තිමත් වෙන්නෙ නැහැ. ආශාව එහි අවසානයක් කරා ගමන් කරන්නෙ නැහැ. ආශාව තෘප්තිමත් යැයි අපිට දැනෙන මොහොතේදී එතනින් එහා ඉවුරකට ආශාව ගමන් කරනවා.

ආශාව අලුතෙන් දේවල් නිෂ්පාදනය කරනවා. අලුත් ෆැන්ටසීන් මවනවා. අලුතෙන් ජීවිතය ලියනවා. ‍මේ නිසාම දාර්ශනිකයන්, කවියන්, මනෝවිශ්ලේෂණවාදීන් ආශාව ජීවිතයේ ගාමක බලය විදිහට දකිනවා.

WhatsApp Image 2026 06 06 at 1.58.02 PM

(සටහන | චින්තන ධර්මදාස )

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

නවතම පුවත්