වත්මන් ආර්ථික විද්‍යා පුරෝකථනයන් නිවැරදි ද?- (ජයශ්‍රී ප්‍රියලාල්)
ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයින් සොයා ගැනීමට වෙර දරන සමයක ආර්ථික විද්‍යාව සහ ආර්ථික පුරෝකථනයන් අතර පවතින සබැදියාවන් වර්තමානයට බලපෑම් කර ඇති ආකාරය කුමක්ද යන්න ගැන සාකච්ඡාවක් සඳහා මෙම ලිපිය ඉදිරිපත් කරමි.