සයිබර් අපරාධකරුට එරෙහි සටන ජයගත් ලාංකීය තරුණිය
"මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා,"
"මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා,"
සිංහල සිනමාවේ හැම කලාත්මක චිත්‍රපටියක් වටේම ගෙතෙන්නේ එකම ජාතියේ කතාවක්.
''ජනතාවකගේ බලය සහ විමුක්තිය පවතින්නේ අවංකවම සිතන අවංක හැඟීමකින් යුතුව වැඩ කළ හැකි බුද්ධිමත් ගණය තුළ සහ බුද්ධිමතුන් තුළය'' -ඇන්ටන් චෙකොව්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දත්තයන්ගේ ඉතාමත් ඉහළට ළඟාවනුයේ මාතෘ මරණ, ළදරු මරණ අනුපාතිකය පහළ අගයකට ගෙන යාමට තුළය.
ඔබ, ජාත්‍යන්තර කාන්තා දිනය ගැන මාධ්‍යවල සඳහන් වනවා දැක ඇතිවා හෝ, මිතුරන් ඒ ගැන කතා කරනවා අසා තිබෙනවා විය යුතු ය.
තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් නොවන ලෙස හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට කාන්තාවන් ක්‍රියා කළ යුතු බව කළුතර දිස්ත්‍රික්කයට අයත් බෙල්ලන, විහාරගම පදිංචි නිරෝෂා නිල්මිණි පවසන්නීය.
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර ඇඟළුම් කර්මාන්තයේ පැවති අනාරක්ෂිත තත්වයට හා අසාධාරණ වැඩ කොන්දේසි වලට විරෝධය දක්වමින් වැඩවර්ජනයක් කරා ඉදිරියට පැමිණි කාන්තාවන්ට ගෞරව දැක්වීමක් ලෙස ඇමෙරිකානු සමාජවාදී පක්ෂය මගින් ජාතික කාන්තා දිනයක් නම් කිරිමත් සමගින් 1909 මාර්තු 08 වැනිදා පැවති පළමු කාන්තා දිනයෙන් පසු එය ලොව පුරා ව්‍යාප්ත වීම ඇරඹිණි.
විදේශයන්ට සංක්‍රමණය වීමෙන් තම ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයේ විශාල ප්‍රවාහය සැලකිල්ලට ගෙන, නිපුණ සංක්රමණයෙන් රටට ඇති වන රික්තය පිරවීම සඳහා අපට වෘත්තීය පුහුණු ක්‍රමය භාවිතා කළ හැක්කේ කෙසේද?
ලංකාව මෙයට පෙර අවස්ථා 16 ක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වී ඇත. නමුත්, එයින් අවස්ථා 10 ක දී සම්පූර්ණ ණය මුදල් ලැබුණු අතර, 6 ක දී මුළු ණය මුදල රටට ලැබුණේ නැත.
රුපියල ශක්තිමත් වී තිබේ. රනිල් විසින්ම වරක් වී පුරවන්නට නියම කළ මත්තල ගුවන් තොටට සංචාරකයන් වැල නොකැඩී එනු පෙනේ.
මෙම ලිපිය ආරම්භයේ සිට අවසානය දක්වා ‘‘අසභ්‍ය’’ යැයි සම්මත වදන් ලිවීමට සිදුවීම පිළිබඳ මම සමාව නොඉල්ලමි.
සරත් ෆොන්සේකා විසින් විශාල වියදමක් දරා ඊයේ සංවිධානය කළ සිය දේශපාලන රැස්වීමට සහභාගී වූ