විශේෂාංග
Showing page 114 of 353 (5,282 articles)

2025දී සීමිත ආදායමකින් උපරිම ප්‍රතිලාභ ලබාදෙන්න රජයේ නිලධාරීන් සූදානම් ද? | සුජාතා ගමගේ
2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ රටක් හැටියට “වියදම හම්බ කරන තරමටයි” යන යථාර්ථය මතයි.

තරම දැන කළ යුතු 'උඩින් පල්ලෙන්' සත්ව සංගණනය | රේණුකා දමයන්ති ගමගේ
හෙට (15) සිදු කිරීමට නියමිත සත්ව සංගණනය සඳහා මේ වන විට සියල්ල සූදානම් බව රජය පවසයි.

මන්ත්‍රීවරුන් තම පවුල්වල වියදම් පියවාගන්නේ කෙසේ ද? | රොහාන් සමරජීව
1971 කැරැල්ලට සහභාගී වූ මිතුරන් ඊට පෙර කාලයේ සංවිධාන කටයුතුවල නියැලීමේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පිළිබඳ කිවූ කතා මට මතකය. ඔවුන් ගත කළ යුතු වූයේ තපස් දිවියකි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද? නව ජනරජයක් ද? නව රාජ්‍යයක් ද? | ජයදේව උයන්ගොඩ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ මහජන සාකච්ඡාව නැවත මතුවී තිබේ.

ටියුෂන් පංතියේ විකෘති කාමය | ගාමිණී වියන්ගොඩ
පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි.

නිෂ්පාදන ආර්ථිකය යනු මොස්විල්කරණය ද? | තිසරණි ගුණසේකර
මොස්විල් (Mossville ) යනු ඇමරිකාවේ ලුයිසියානා ජනපදයේ පිහිටි කුඩා නගරයකි. නිදහස ලැබූ වහලුන් පිරිසක් විසින් 1790දී බිහිකළ මෙම නගරය ලුයිසියානා ජනපදයේ දැඩි වර්ණභේදවාදී පිළිවෙත්වලින් පීඩා විඳි අප්‍රිකානු-ඇමරිකානුවන්ට තෝතැන්නක් විය.

සිතූ පැතූ සම්පත් දෙන රන් කෙවිටක් ගෙන මහ පාන්දර ගව මඩු වලට එන ගොපලු අවතාරය
අවිස්සාවේල්ල, මානියංගම, බණ්ඩාරවත්තේ පදිංචි විශ්‍රාමලත් විවාහ ලේකම් අයි.ඩී.ඒ.පී. ධනපාල මහතා සීතාවක ජනශ්‍රැතීන් සම්බන්ධ විශාරදත්වයකින් යුතු වියපත් ප්‍රභූවරයෙකි.

කුරුණිය : 'කරණය'ට කරන වී වගාව (1 කොටස) | ඉන්දු පෙරේරා
දෑසේ පැළඳ සිටි උපැස් යුවළ දකුණතින් පිළිවෙළට සකස් කරමින් පොඩි සිඤ්ඤෝ බිත්ති ලිත පිරික්සා බැලුවේය.

සමාජමය කැළඹීම් මඟින් අනුරපුර වෛද්‍යවරිය දූෂණය කිරීමට එරෙහිව විසඳුම් ලද හැකි ද? | ප්‍රණීත් අභයසුන්දර
ඉකුත් මාර්තු 10 වන දින ප.ව 6.30ත් 7.00 අතර දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි තිස් දෙහැවිරිදි වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිදුවීමක් මේ වන විට සමාජය කළඹවන පුවතක් වී තිබේ.

'බටලන්ද කොමිසම් වාර්තාව' යනු කුමක් ද? එහි අඩංගු මොනවාද? කොමිසමේ වාර්තාවට අනුව අනීතික ක්‍රියා සඳහා වගකිවයුත්තෝ කවුරුන් ද?
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ සය වතාවක් අග්‍රමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වූ අල් ජසීරා නාලිකාවේ 'Head to Head' වැඩසටහන පසුගිය සතියේ විකාශය කෙරුණු

ජන මාධ්‍ය ඔස්සේ ඔබ දකින්නේ සැබෑ අලි මිනිස් ගැටුම නොවේ | ජේ. රත්නායක
මගේ ගම් බිම් පිළිබඳව විස්තර විමසන පිට පළාත්වල; විශේෂයෙන් අගනුවර හා තදාසන්න ප්‍රදේශ ඇතුළු දිවයිනේ සෙසු නාගරික හිතවතුන් මගෙනුත් වැඩිපුරම අසන ප්‍රශ්නයක් තිබේ. එනම් ”ගල්ගමුවේ හැම තැනම වල් අලි නේද? ඉතින් ඒ වගේ පළාතක ඉන්න බය නැද්ද?” යන්න ය.

මාලිමාව පොරොන්දු වුන ආණ්ඩු පාලනයේ “පාරදෘශ්‍ය භාවයට” එහා යන වගකීමක් | කුසල් පෙරේරා
මාලිමාව පොරොන්දු වුන ආණ්ඩු පාලනයේ “පාරදෘශ්‍ය භාවයට” එහා යන වගකීමක් “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” වහා ප්‍රසිද්ධ කිරීම සතුයි කියලා හරිනිලා පිිළිගත යුතුයි.

‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ කාගේ ද?
“ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් තුළින් බලයේ සිටින අයගේ අභිමතයට යටත් නොවී සත්‍යය සහ විවිධත්වය ආරක්ෂා කළ යුතුයි. එය ජනතාවගේ බුද්ධියට ගරු කිරීමකි.” Noam Chomsky

බටලන්ද වාර්තාව සහ රනිල් ?
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් පාර්ශ්ව රැසක් මේ වනවිට රජයෙන් ඉල්ලා සිටී.

සඳේ ගින්දර...
ඒක වෙලා දැන් ටිකක් කල්. එතකොටත් විමල් ගෝඨාභයගේ ආණ්ඩුවෙන් අයින් වෙලා. කාර්යබහුලයි. ඒත් වෙනදාට වඩා විවේකය භුක්ති වින්දා මතකයි

