විශේෂාංග
Showing page 115 of 353 (5,282 articles)

නිමලරාජන් ඝාතනය ගැන ජනාධිපති අනුර කුමාර යුක්තිය ඉටු කරාවි - සොයුරියගේ බලාපොරොත්තුව
දශක ගණනාවක් පුරා ඇවිල ගිය ජනවාර්ගික ගැටුම් හේතුවෙන් සමාජ දේහය තුළ ගැඹුරු තුවාල ඉතිරි කළ ශ්‍රී ලංකාවේ, ඇතැමුන් අත පෙවීමට පවා බිය වන පුවත් සොයා යාමට තරම් සමහර මාධ්‍යවේදීහු නිර්භීත වූහ.

අල් ජසීරා කැපූ බොරු වලේ රනිල් වැටුණා ද නැද්ද?
ශ්‍රී ලංකාවේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ අල් ජසීරා රූපවාහිනි නාලිකාවේ මෙහ්දි හසන් සමග මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව

උපත් පාලන පෙති භාවිතය කාන්තාවන්ට ඇත්තට ම වැඩි කාංසා තත්වයක් ඇති කරනවා ද?
උපත් පාලන පෙති තමන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි කුමනාකාරයෙන් බලපානු ඇත්දැයි කාන්තාවෝ කාංසාවට පත් ව සිටිති. ඔවුන්ගේ මෙම බියට හේතු වන සාධක තිබෙනවා ද?

ආදරය පූජනීයයි ද? | ඉන්දු පෙරේරා
ගීතවල, කවිවල, නවකතාවල ආදරේ පිළිබඳව මේ විදිහට අර්ථ දක්වනවා. මෙයින් අදහස් කරන්නේ සරලවම කිව්වොත් සැබෑ, අවංක ආදරයක් ගැන. සමහරු කියන්නේ දැන් එවැනි ආදරයක් නැති බවයි.

අල්ජසීරාහිදී රනිල් වැටුණා ද? නැතහොත් රටත් රණවිරුවනුත් ගොඩදැම්මා ද..? | අශෝක ජයතුංග
* රනිල් වැටුණ බව මාළිමාව තවත් පචයකින් රට ඇන්දීමේ රහස.....?


කපිල කුමාර කාලිංගගේ හීසරය : ගස් නැගපු නරි
“රන් රඹුටන් ගස් දෙකයිවලි කුකුළන් පස් දෙනයිරිළා පැටවු තිස් දෙනයිබලන්න හරි ලස්සනයි”

'ජීවිතේ අමතක නොවන ම දේ තමයි පිරිසක් ඉදිරියේ මුලින් ම නිරුවත් වීම සහ මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම'
| 'ජීවිතේ අමතක නොවන ම දේ තමයි පිරිසක් ඉදිරියේ මුලින් ම නිරුවත් වීම සහ මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම'

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා; පහුරුස්සා
මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි.

මහාචාර්ය සිසිර ජයසූරිය : සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ බුහුමන් ලද ආර්ථික විද්‍යාඥයෙක් | ලයනල් බෝපගේ
මගේ හිතවත් මිතුරෙකු සහ සහෘදයෙකු වූ මහාචාර්ය සිසිර ජයසූරිය මහතා 2025 පෙබරවාරි 18 වන දින අභාවප්‍රාප්ත වීම ගැන මා මෙනෙහි කරන්නේ බලවත් ශෝකයෙන් යුතුවයි.

රටේ පොල් පිටරට යවා පිටරටින් පොල් ගෙන ඒමට සැලසුම් කරන ශ්‍රී ලංකාවේ අපූරු 'පොල් කෑම'
2019 වසරේදී බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජනප්‍රියතම ආහාර ප්‍රවණතා අතර පළමු ස්ථානය ශ්‍රී ලාංකික ආහාරවලට හිමිවූ අතර, එම ආහාර වූයේ, ආප්ප, කොත්තු සහ පොල් සම්බෝල යි. (බීබීසී Good Food වෙබ් අඩවිය විසින් කරන ලද සමීක්ෂණයක් අනුව)

ආණ්ඩුව ‘සමාජ ආරක්ෂණය හා ප්‍රජා සවිබල ගැන්වීම්’ සිදු කරන ‘රාජ්‍යය යාන්ත්‍රණය’ සමඟ තරහා වෙලා ! - කීර්ති තෙන්නකෝන්
(ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය’ අය වැය විවාදය හෙට (5) පැවැත්වේ. මෙම ලිපිය ඊට පුර්විකාවකි)

හිඟයයන් සහ තීරුබදු: ට්‍රම්ප්ගේ අවුල් සහ ඒ ගැන අපට කළ හැකි දේ | රොහාන් සමරජීව
ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ වෙළඳ හිඟයයක් පවත්වාගෙන ගොස් ඇත.

අදානි ගෙන් තොර අපේ රටේ සුළං බල ව්‍යාපෘති කොහොම වේද? | රේණුකා දමයන්ති ගමගේ
තම රජය ඉන්දියාව සමඟ එක් ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ සුළං විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව ආණ්ඩුව කුමක් කරනු ඇත්දැයි තමන් බලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස ..| ඉෂංඛා සිංහආරච්චි
දකුණු ආසියාවේ මිලියන සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින් තේ කම්කරුවන්ට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි.

