විශේෂාංග
Showing page 116 of 353 (5,282 articles)

ශ්‍රී ලංකාවේ සිදුවන ළමා ගැබ් ගැනීම්: 2024 වසරේ දී වාර්තා වූ 'ළමා මව්වරුන්' අතර වයස අවුරුදු 10ක දැරියක්
ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ පසුවන ගැහැනු ළමුන් අතරින් වාර්තා වී ඇති ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10ක කුඩා දැරියක් ද සිටින බව නිල දත්තවලට අනුව අනාවරණය විය.

අය-වැයේ ප්‍රකෘතිය හා විකෘතිය | තිසරණි ගුණසේකර
මෙරට රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් සංඛ්‍යාව 101,192කි. රජයේ රෝහල්වල සේවයේ නියුතු හෙදියන් ප්‍රමාණය 38,000කි. පාලකයන්ගේ දේශපාලන අවශ්‍යතා නිසා මෙරට ආර්ථික ප්‍රමුඛතාවන් විකෘති වී ඇති අයුරු වටහා ගැනීමට ඉහත උදාහරණයම ප්‍රමාණවත්ය.

ආන්දෝලනාත්මක අපරාධ පිළිබඳ විමර්ශන නතර වී ඇත්තේ කොතැන ද?
රාජපක්ෂ පාලන සමය තුළ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ සිද්ධි අතුරින් බොහොමයක් පසුගිය ජනාධිපතිවරණය සමයේ ජාතික ජන බලවේග රජයේ ප්‍රචාරක රැස්වීම්වල ප්‍රබල මාතෘකා බවට පත් වී තිබුණි.

රජය දැන්වත් ‘දෙව් ලොව හෝ අපාය’ තෝරාගත යුතු ය | රජිත් කීර්ති තෙන්නකෝන්
වර්තමානයේ පවතින විදුලිබල අර්බුදය සහ පසුගිය සෙනසුරාදා සිට පැන නැගි ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

රුසියානු හමුදාවට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික සෙබළුන්ගේ කඳුළු කතාව (වීඩියෝ)
ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම අරගෙන හිටපු *රසික (*අන්වර්ථ නමකි) යුක්‍රේනයට විරුද්ධව යුද්ධ කරන්න රුසියාවට ගියේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ.

කපිල කුමාර කාලිංගගේ හීසරය : අපි නොදන්න ට්‍රම්ප්
දේශපාලනඥයන් පිස්සු කෙළීම අලුත් දෙයක් නොවේ. සිරි ලංකාවේ පමණක් නොව, ලෝකයේ හැමතැනකම එය පොදුය.

'දැන් මහණ කම කියන්නෙත් හොඳ බිස්නස් එකක්'- ශාසන කතිකාවකට රජය මැදිහත් විය යුතුයි | ප්‍රණීත් අභයසුන්දර
මීට දශක කිහිපයකට ඉහත ශ්‍රී ලාංකේය සංඝ සමාජය නියෝජනය කරන භික්ෂුන් සම්බන්ධ සමාජමය වටිනාකම් ලබා දෙන නිර්නායක කිහිපයක් තිබිණ.

සෞඛ්‍යමත් ජාතියක් බිහි කරන්නට නම් කාබනික වගාව ප්‍රචලිත කළ යුතුයි | ඉන්දු පෙරේරා
ලෝම් ආයතනයෙන් කාන්තාවන්ට වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ 2025 අයවැය පිළිබඳ දැක්මක් | ලයනල් බෝපගේ
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ 2025 අයවැය, උග්‍ර මූල්‍ය අර්බුදයකින් පසුව රටේ ආර්ථිකය ප්‍රකෘතිමත්

රජයට ගෙවීම් සිදු කිරීම පහසු කළ යුත්තේ ඇයි? | රොහාන් සමරජීව
දශක දෙකකට පෙර, ලෝක බැංකු අරමුදල්වලින් ක්‍රියාත්මක වූ e-Sri Lanka වැඩසටහන මගින් හඳුන්වා දිය හැකි වඩාත් ආකර්ශනීය e-gov හෙවත් විද්‍යුත් රාජ්‍ය සේවා මොනවාද යන්න පිළිබඳ සංවාදයක් පැවැත්විණි.

ගම්බාර දෙවියන් පා පහර දී බලු රාළලා මරා දමන කතාව මඩ ප්‍රහාරයක්
අප සමාජයේ ජීවත් වන ඇතැමුන් නොයෙකුත් අභූත චෝදනා වලට ලක් වන වාර බොහෝ ය. ඒ අතුරින් සමහරෙක් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ අභූත චෝදනාවන්ට ද ලක් වෙති.


ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (දෙවන කොටස) | ලයනල් බෝපගේ
ශ්‍රී ලංකාව මේ වන විට බංකොලොත් බවින් මිදීම අතින් සෙමෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර තවමත් ජාත්‍යන්තර මුදල් යොදවන අයගේ පාලනය යටතේ පවතී.

රාජපක්ෂ නැගිටීම | එරන්ද ගිනිගේ
දැන් ලංකාවේ නිල නොලත් විපක්ෂ නායකයා නාමල් රාජපක්ෂ ය.

ආණ්ඩුවේ ආරක්ෂිත වී තොග රැස් කිරීමත් වඳුරන් ගේ කූඩු තැනීමක් වේද? | සුනිල් කන්නන්ගර
සහල් අර්බුදය අවසන් වී ඇත. ඒත්, ඒ කාගේවත් හපන් කමකට නම් නොවේ. මාස් කන්නයේ අස්වැන්න වෙළඳපොලට එන්නට පටන් ගත් නිසා ය.

