විශේෂාංග
Showing page 152 of 353 (5,284 articles)

කාන්තා ජනගහනය වැඩි ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට කාන්තාවන් ඉදිරිපත් නොවන්නේ ඇයි?
ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් කළ ඉතිහාසයකට උරුමකම් කියන, ජනාධිපතිවරියක විසින් දෙවරක් පාලනය හෙබවූ ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට තරග කිරීමට

පෙරහැර සෙනගටත් වෙව්ලන විපක්ෂය....? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ශ්‍රී ලංකාව ගොඩ දැමිය හැක්කේ කාටද? යන තීරණය සැප්තැම්බර් 21 වෙනිදා රටේ ජනතාව විසින් ගැනීමට නියමිතය.

ජනාධිපති අපේක්ෂකයන්ගේ අභියෝග සහ සීමාවන් - (අජිත් රාජපක්ෂ)
ජනාධිපතිවරනය සදහා නාමයෝජනා බාරදුන් දින සිට මැතිවරණ උනුසුම දවසින් දවස තීර්න වෙන්න පටන් අරන්. මැතිවරණයට

කිව්වා වගේම මැතිවරණයක් හැටියට ජනාධිපතිවරණය ලොකු බොරුවක් - (කුසල් පෙරේරා)
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි කළ හරීන් ප්‍රනාන්දුට සහ මනුෂ නානායක්කාරට විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති උපදේශක තනතුරු ලබා දුන් බවට අද (අගෝස්තු 20) උදේ පුවත් වාර්තා දුටිමි.

පොදු ජනතාවගෙන් යුක්තිය උදුරාගත් කිසිවෙක් විධායකයට හෝ ව්‍යවස්ථාදායකට පත්නොකරමු - (ජයශ්‍රී ප්‍රියලාල්)
නොයිදුල් ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි! - (සමන් සී ලියනගේ)
රජය විසින් යෝජනා කර ඇති සහ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව දැනටමත් ක්‍රියාත්මක කිරීම අරඹා ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව වාමාංශික බුද්ධිමතුන් සහ දේශපාලන නායකයන් පිරිසක් කියා සිටිති.

ඔයාලට මතකද ජිප්සීස් පියල්? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ගොඩක් අයට ජිප්සීස් (Gypsies) කිව්වම මතක ජිප්සීස් සුනිල්. සුනිල් අයිය කියන්නේ ජිප්සීස්ලගේ අයිකන් එක (icon).


මෙවර ජනපතිවරණ තරග බිමෙන් නිරුවත් උන්ඩියෙක් මතුවේ ද? – (ප්‍රණීත් අභයසුන්දර)
ජනපතිවරණයක් කෙමෙන් ළංවෙමින් තිබේ.

වෛද්‍යවරියක් අමානුෂික ලෙස ඝාතනයට නැවතත් ඉන්දියාව වීදි බසී
ඉන්දියාව නැවතත් තරුණ කාන්තාවකගේ ම්ලේච්ඡ ලිංගික අයෝජනයක් සහ ඝාතනයක් හේතුවෙන් උණුසුම් විය.

නොරට සිට ආ මුතුන් මිත්තෝ (14) : ඔය මිනිස්සුන්ට මොකටද කරන්ට් එක ? (ඉන්දු පෙරේරා)
කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 14 කොටස

තිලක මතක (13) - ගජමෑන් ගෙන් ආප්ප කා වෙන පත්තරයකට මාරු වෙයි (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 13 වන කොටස

ජනපතිවරණයෙන් පසු සම්මුතිවාදී ආණ්ඩුවක් - ජෙහාන් පෙරේරා
ජනාධිපතිවරණයට මාසයකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී, මැතිවරණ නොපැවැත්වීම පිළිබඳ සැකසංකා අවසන්වී ඇති අතර

රනිල් පර-දිනන හැටි….. - (සඳුන්) අරෝෂ ප්‍රනාන්දු
රනිල් සහභාගි වෙච්ච දෙවැනි ෆේස් බුක් සංවාදය ගිය සිකුරාදා තිබ්බා.

කපිල කුමාර කාලිංගගේ හීසරය : පොඩි එකාගේ ලියුමක්
‘පොඩි එකාගේ ලියුම’ යනු, කලකට ඉහත මෙරට පුවත්පතක පළ වූ, ඉතා ජනප්‍රිය උපහාස කොලමකි.

