විශේෂාංග
Showing page 150 of 353 (5,284 articles)

බඩගින්න හා හාමත : කලිසම එල්ලා ගත් රනිල් සහ ස්මාර්ට් අනුර - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජාතික ජන බලවේගයේ ආර්ථීක විමර්ශකයන්ට (1) ලංකාව කියන්නේ මහ පුදුම රටක්. (2) ඒ රට බංකොලොත්ය.

දෙමළ ජනාධිපති අපේක්ෂක, අනුරපුර නාමල්ගේ සත්‍යක්‍රියාව සහ දකුණට මඟ හැරෙන උතුරු කතන්දර
(මැතිවරණ සමයේ මුද්‍රිත මාධ්‍යවල හැසිරීම පිළිබඳ අධ්‍යයනකට සම්බන්ධ ලිපි පෙළක සිව්වැන්න)

ජාතික ජන බලගයේ IMF ණය කොන්දේසි සමාලෝචන යෝජනා යථාර්ථවාදීද? නැත්ද ? - (අනුරුද්ධ ලොකුහපුආරච්චි)
ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය අගෝස්තු 26වන දින ප්‍රකාශයට පත් කලේය.

මේ ප්‍රශ්න කිහිපය ඡන්දදායක ඔබටයි - (කුසල් පෙරේරා)
අපේ මැතිවරණ සංස්කෘතියෙහි දේශපාලන පක්ෂ වලට සහ අපේක්ෂකයින්ට දොස් නගන්නේ ඡන්දදායකයින්ගේ දෝස ගැන

'අධිවේගයෙන්' පාරට විසි කළ මිනිස්සු - (විශාඛා වේහැල්ල)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට මත්තල දක්වා කොටස විවෘත වීමෙන් පසු, කතරගම වන්දනාවද 'අධිවේගයෙන්' සිදුවන කාරියක්

නොරට සිට ආ මුතුන් මිත්තෝ (15) : "සාරායන් ටිකක් නොගහ මේකි එක්ක දීග කෑම නම් බොරු" (ඉන්දු පෙරේරා)
කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක්- 15 කොටස

පළාත් පාලන ඡන්ද ලෙඩේ සුව කරන්නම බැරි ද ? - (සුනිල් කන්නන්ගර)
පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිසම හා මුදල් අමත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝණයක් සිදු කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

තිලක මතක (14) - අතිජාත මිත්‍ර වැසිකිළි පිරිසිදු කරන්නා! (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 14 කොටස

ගිං ගඟත් බෙන්තර ගඟත් අතර සැමරෙන 'කිරි පෝය'
එක් එක් ආගමික හා ජන කණ්ඩායම්වලට පමණක් නොව, ශ්‍රී ලංකාවේ එක් එක් පළාත්වලට ද ආවේණික වන විශේෂ වූ චාරිත්‍ර-වාරිත්‍ර තිබේ.

දිනුම කාට ද...? - (රන්ජන සේනානායක)
දිනෙන් දින මැතිවරණ උණුසුම ඉහලට යද්දී ඉදිරියේ මැතිවරණ ජයග්‍රහනය සහ මැතිවරණයෙන් පසු ඇතිවියහැකි යම් යම් තත්වයන් ගැනද යම් ඉඟියක් මෙහි පලකිරීමට අදහස් කරමි.

අධ්‍යාපන පරිවර්තනයක් උදෙසා පුරවැසි සහභාගිත්වය - (සාගල රත්නායක)
අධ්‍යාපන පරිවර්තනයක් උදෙසා පුරවැසි මුලපිරීම (Citizens Initiative for Transforming Education-CITE) නමින් වූ සංවිධානයක් විසින් අධ්‍යාපන පරිවර්තනය සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවන් කිහිපයක් පසුගියදා අහන්න ලැබුණා.

කපිල කුමාර කාලිංගගේ හීසරය : මම ජනාධිපති වුණොත්...
යුක්රේනයේ, වොලොද්මීර් සෙලෙන්ස්කි, මුලින්ම එරට ජනතාව අතරට ගියේ, රූපවාහිනි විකට නළුවකු වශයෙනි.

අපේ සංචාරක කර්මාන්ත පක්ෂියා අහස්ගත වන ළකුණු – (රේණුකා දමයන්ති)
2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබේ.

පුද්ගල අභිලාෂයන් වලට වඩා ප්‍රතිපත්ති ගරු කළ මංගල - (නීතිඥ තලතා අතුකෝරල)
මංගල සමරවීර අප අතරින් වියෝ වී අදට වසර තුනකි. ආයු කාලය වසර හැට හතරක් වුවද සිතින් සහ හදවතින් මංගල තරුණයෙක්ම විය.

තලතා අතුකෝරාළ කියන්නේ කුමක්ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු දොරකඩට පැමිණ සජිත් ප්‍රේමදාසට විවෘත අභියෝගයක් කරමින්, සිය විසි අවුරුදු පාර්ලිමේන්තු සේවා කාලය නිම කළේ

