ලංකාවේ දකුණ පලාත ගැන ලොකු කතා ගොඩක් තියනවා.
රටේ කීර්තිමත් ව්‍යාපාරිකයන්, දේශපාලකයින්, මහාචාර්යවරු ගැන දකුණත එක්ක ලොකු කතාවක් තියනවා.
බෙන්තර ගගෙන් එහා අයගේ මොලයට මොකද වෙලා තියන්නේ කියලා පුදුම හිතෙන කතාවක් ගැන වෛද්‍ය විද්‍යාත්මක අනාවරණයක් පහත විඩියෝවෙන්







