leader s

සාහිත්‍ය යනු: කවි, කෙටිකතා, ප්‍රබන්ධ (නවකතා) පමණක් නොවේ. සාහිත්‍යයේ ප්‍රබන්ධ කිහිපයක් පවතී.

එනම්: රංග කලාව, සිනමාව, චරිතාපදානය, ස්වයං චරිතාපදානය, විද්‍යා ප්‍රබන්ධ, මනඃකල්පිත, රහස් පරීක්ෂක, ඓතිහාසික නවකතා, ළමා සාහිත්‍යය, යොවුන් සාහිත්‍ය යනාදි වශයෙනි. මෙම ප්‍රභේද අතුරෙන් එක් එක් කතුවරයා හෝ කතුවරියක එක් ප්‍රභේදයක් හෝ ප්‍රභේද කිහිපයක් තම ලේඛනය සඳහා උපස්තම්භක කරගත හැකි ය.

අද leader TV ‘සරග’ සාහිත්‍ය වින්දනීය අඩහෝරාව වෙන් කෙරෙන්නේ යට කී ප්‍රභේද අතුරෙන් සිනමා සාහිත්‍ය නමැති ප්‍රභේදය සිය ලේඛන කලාව ලෙස ග්‍රහණය කරගත් ලේඛකයෙක් වෙනුවෙනි. ඔහු නමින් ජීවන්ත දයානන් ද ය. 

ඔහු විසින් රචිත ‘‘සනත් - චරිත හතක්’’ සහ ‘‘වසන්තගේ සිනමාව’’ යන මැයෙන් වූ කෘති ද්විත්වය එළඹෙන 16වන දින සවස 03.00ට කොළඹ 07, ආනන්ද කුමාර්ස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

මතු පළ වන්නේ එම කෘති ද්විත්වය ජනගත කිරීම නිමිති කර ගනිමින් ජීවන්ත දයානන්ද නමැති සිනමා සාහිත්‍යකරුවා සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්