‘‘අද ඇතැම් නිවේදක නිවේදිකාවන් තෝරා ගන්නා තරග විනිශ්චය කරන්නෙ මළ ගෙදරක දි පනහක් හැටක් ඉස්සරහ කතාවක් කරන්න බැරි අය.’’
මෙහෙම කිව්වෙ: මාධ්‍යවේදියකු, සම්මානලාභී රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු මෙන් ම ගීත රචකයකු ද වන දුෂාන්ත දර්ශන රණසිංහ.
ඔහු ඒ අදහස් ප්‍රකාශ කළේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එකතු වෙමින්.
මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ ඔහු සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව ය.
(සටහන - ජයසිරි අලවත්ත)







