leader s

වෙරලේ පෙම්වතුන් ලිංගිකව හැසිරෙද්දි හොරෙන් වීඩියෝ කරපු එකෙක් පොලිසිය අත් අඩංගුවට ගන්නවා. ලංකාවෙ පොලිසිය කරපු හොඳ

වැඩක්. සෙක්ස් කිරීමේ නිදහස වෙනුවෙන් පොලිසිය පෙනී සිටීමක් කළාමද කොහෙද.

ඒ මනුස්සයා ඒ වීඩියෝ කරපු අරමුණ මොකක්ද අපි දන්නෙ නෑ. විකුනලා කීයක් හරි හොයාගන්න වෙන්න පුළුවන්. රොබින්හුඩ් වගේ හැමෝම අතර බෙදාහරින්න වෙන්න පුළුවන්. නැත්තං තනියම රසවිඳින්න වෙන්නත් පුළුවන්.

 

saruwa

ඒ කොහොම වුනත් ඌ හිරේ ගිය අතරෙ ඒ වීඩියෝ තොගේම එලියට ආවා. ඊට පස්සෙ ඒ වීඩියෝ බලන එක හරිද වැරදිද කියන සදාචාර ප්‍රශ්නෙ ආවා. 

අනවසරයෙන් වීඩියෝ කිරීම වරදක් වුනාට ඒ වීඩියෝ අනවසරයෙන් නැරඹීම වරදක් කියල හිතන තරමෙ සදාචාරවාදියෙක් නොවෙන හින්ද මං ඒ වීඩියෝ බැලුවා.

 

Faculty of sex School Video

ඒ වීඩියෝ බලද්දි අපේ තරුණ උන් සෙක්ස් රසවිඳින හැටි ගැන ආඩම්බර හිතුන. කාමරේකට යන්න සල්ලි නැති නිසා හරි කාමරේකට යනවට වඩා අඩු වරදක් කියල හිතන නිසා හරි මේ කොල්ලො කෙල්ලො වෙරළක වැටකේ ගාලක රතිසුව විඳිනවා. ඇත්තටම හොරෙන් වීඩියෝ සහ පොලිසියෙ බලහත්කාරයන් වගේ දේවල් නැත්තං වෙරළ කියන්නෙ සෙක්ස්වලට අසිරිමත්ම තැනක්.

 

beach

 

ඒ කොහොම වුනත් උන් ඉතා රමණීය විදිහට ඒ ආස්වාදය විඳිනවා. විශේෂයෙන් කාන්තාවගේ පැත්තෙන් ලොකු දියුණුවක් පේන්න තියෙනවා . තමන්ගේ ආස්වාදයත් හඹා යන නිර්භය පෙම්වතියන් ඒ වීඩියෝවල ඉන්නවා. ඇයව සතුටු කිරීමම ආනන්දය කරගත් පෙම්වතුන් ඉන්නවා.

ඇත්තටම මේ වීඩියෝ තොගය කියන්නෙම ලංකාවෙ සෙක්ස් ගැන මිළ කළ නොහැකි පර්‍යේෂන මූලාශ්‍රයන් වෙනවා.

 

Beach Video 8

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


(උපුටා ගැනීම -facultyofsex.com)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්